ඇත්තට ලෝකේ ගොලකාරද?

ලෝකේ ගොලකාරද?

  • Total voters
    28

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    dry-earth11.jpg
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මේක ඇදපු එකා පිස්සෙක්, වතුර අයින් කලා කියල ලෝකේ මේවිදියට කොහෙත්ම වෙන්න බෑ. ලෝකේ සයිස් එකත් එක්ක බැලුවම එවරසට් කන්දේ උසයි මරියානා ආගාදයේ ගැඹුරයි නොසලකා හැරිය හැකි තරම්. මේ පින්තූරේ හැටියට එවරස්ට් කන්ද ලෝකෙන් හතරෙන් 1ක් විතර ඇති. මේවා පිලිගනියි පිස්සොයි, හම්බයොයි.. :angry::angry::angry:

    earth-is-singing-like-a-whale-says-nasa-hear-it-now-b7ef5781e6.jpg

    100 % :yes:
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    එක තමයි අල්ලා මුලින්ම කිව්වේ ඔක පැතලියි කියලා

    58878world_gravity.jpg

    දැන් බලපන් මේ වතුර අරන් දාපු පෘතුවිය කුලු ගෙඩියකින් තලල ගත්ත නම් පැතලියි නේ .අල්ලා කිව්වවොත් කිව්ව තමයි :D

    gyz, thz z a gravitational filed graph of earth published by NASA last year!!! according to that log SL has the lowest gravity filed of entire earth. it may case to atract UFO to sl. I read this log on last November on NASA website
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මේක ඇදපු එකා පිස්සෙක්, වතුර අයින් කලා කියල ලෝකේ මේවිදියට කොහෙත්ම වෙන්න බෑ. ලෝකේ සයිස් එකත් එක්ක බැලුවම එවරසට් කන්දේ උසයි මරියානා ආගාදයේ ගැඹුරයි නොසලකා හැරිය හැකි තරම්. මේ පින්තූරේ හැටියට එවරස්ට් කන්ද ලෝකෙන් හතරෙන් 1ක් විතර ඇති. මේවා පිලිගනියි පිස්සොයි, හම්බයොයි.. :angry::angry::angry:

    earth-is-singing-like-a-whale-says-nasa-hear-it-now-b7ef5781e6.jpg

    :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක ඇදපු එකා පිස්සෙක්, වතුර අයින් කලා කියල ලෝකේ මේවිදියට කොහෙත්ම වෙන්න බෑ. ලෝකේ සයිස් එකත් එක්ක බැලුවම එවරසට් කන්දේ උසයි මරියානා ආගාදයේ ගැඹුරයි නොසලකා හැරිය හැකි තරම්. මේ පින්තූරේ හැටියට එවරස්ට් කන්ද ලෝකෙන් හතරෙන් 1ක් විතර ඇති. මේවා පිලිගනියි පිස්සොයි, හම්බයොයි.. :angry::angry::angry:

    earth-is-singing-like-a-whale-says-nasa-hear-it-now-b7ef5781e6.jpg
    මෙහෙම පොඩි දෙයක් තියෙනවා මචන්.....පොඩ්ඩක් බලපන් උඹලාග ඉදලා 3m විතර අතින් තියෙන වලිකටයක් දිහා ....එක උඹගේ අසට පෙන්නේ ගෝලාකාරව නෙවේද කියලා ...නමුත් එක අතට අරන් බැලුවොත් එක එහෙම නැ මචන්...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔතන අන්තිම ෆොටෝ එකේ ලංකාව රෝසපාට වෙලාතියෙන්නේ අයි දන්නවද? එකත් එල කතාවක් රටටම ආඩම්බරයක්....
    ඒක නම් ඇත්ත. ලංකාව ඉතින් ලෝකේ පුරාම නම් දරාපු රටක් නේ :P:P:yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    පයිත්තියන්ද? ඔය මුලින් දාල තියන්නේ ගුරුත්වාකර්ෂණය වෙනස් වෙන විදිය. ගුරුත්වාකර්ෂණය වැඩි තැන් උසටත් අඩු තැන් ගැඹුරටත් දක්වල තියනවා. ලංකාවේ තමයි ගුරුත්වාකර්ෂණය අඩුම. හැබැයි පෘතුවිය ගණිතමය ගෝලයක් නම් නෙවෙයි. (පොඩි බිත්තර ශේප් එකක් තියනවා.)