ඇත්තතටම කර්මය තියෙයිද?

nalinpr

Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඔව් මෙහි පැහැදිලිව කියනවා ,

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහකරුණා සමාපත්තියට සම වැදී ලොව දෙස බලන විට ඡත්තට සිදුවන විපත දුටුවා.

    මගේ තර්කය මෙයයි.
    1. බුදු රජාණන් වහන්සේ , උදැසන මෙය දකින විට, චත්ත ගමන් ආරම්බ කලා පමණයි.
    2. නමුත් බුදු රජුන් දුටුවේ, එදින සවස චත්ත මිය යන බවයි. ඔහු මියන්නේ , ඔබ පවසන පරිදි , නිරයේ ඉපදීමට සැකසුනු කර්ම සහිතවයි. ඒ නිසයි, බුදු රජුන් ඔහු හමු වීමට පෙර ගමන් වැඩියේ.
    3. නමුත් සත්‍ය ලෙසම එදින සවස චත්ත මිය ගියේ, දෙව් ලොව ඉපදීමට සැකසුනු කර්ම සහිතවයි. මිය යන විට චත්ත බුදු රජුන්ද මුණ ගැසී බණ ඇසු පුද්ගලයෙක් .
    4. අවසානයේ සිදුව ඇත්තේ, බුදු රජුන් උදැසන දුටු දෙය නොවේ.
    6 එසේනම්, බුදුන් අනාගතය දැක නොමැත. සරලයි .
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    @nalinpr
    @S_M_S

    ඇයි බුදු හාමුදුරුවො අජාසත්ත රජ්ජුරුවො බේරගත්තෙ නැත්තෙ? බිම්බිසාර රජ්ජුරුවො මැරෙනව කියල බුදු හාමුදුරුවො දැනන් ඉන්න ඇතිනේ.. ඒත් ඒ මැරෙන එක අජාසත්ත අතින් ම වෙන්න ඕනෙ ද? බුදු හාමුදුරුවොන්ට අජාසත්තව ආනන්තරීය පාප කර්මෙකින් බේරගන්න පුලුවන් කම තියෙද්දි ඇයි එහෙම නොකලෙ.

    මං අහල තියෙනව කතාවක්, එක මිනිහෙක් එලුවෙක් ව මැරුවලු. ඒ මිනිහා ඊට පස්සෙ එලුවගෙ කෙස් ගානට සමාන ආත්ම ගානක් එලුවෙක් වෙලා ඉපදිලා ඒ හැම ආත්මෙදිම ඌව බෙල්ල කපල මැරුවලු. අන්තිම ආත්මෙදි මිනිහෙක් ඌව මරන්න හදද්දි ඌ මුලින්ම හිනා වෙලා පස්සෙ ඇඩුවලු. මිනිහ ඇහුවම ඇයි කියල, ඌ කිව්වලු "මම කලින් ආත්මෙක එලුවෙක් මරල දැන් මම එලුවගෙ කෙස් ගානට ආත්ම ගානක් ඉපදිලා, මේ ඒ විපාකය ගෙවන අන්තිම ආත්මය. ඒකයි හිනාවුනේ. ඒත් මගේ බෙල්ල කපන ඔබ තව ආත්ම සිය ගානකට මං වගේම දුක් විඳින්න වෙනවා" කියල.

    ඉතින් මිනිහ එලුවව මරන වැඩේ නැවැත්තුවලු, ඒත් පස්සෙ ගහපු අකුනකින් එලුව ලඟ තිබ්බ ගලකින් පතුරක් ගැලවිලා ඇවිත් වැදිල එලුව මැරුනලු (i.e- කර්මයට විපාක ලැබුනලු)

    ඒ කියන්නෙ කර්මයට විපාක ලැබෙන්න ක්‍රම ගොඩක් තියෙන්න පුලුවන්.. එහෙම නැත්නම් ක්‍රියාව ට හේතු වෙන්නෙත් පෙර කර්මය (මොන විකාරයක්ද ඒ)
     
    • Like
    Reactions: nalinpr

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඇයි බුදු හාමුදුරුවො අජාසත්ත රජ්ජුරුවො බේරගත්තෙ නැත්තෙ?
    බුදුරජාණන් වහන්සේ කියෙන්නෙ "ගැලවුම්කාරයා" නෙවේ. ඒවා තියෙන්නෙ දේවවාදි, මැවුම්වාදි ආගම් වල.
    අජාසත්ත කොච්චර කිව්වත් අහන්නැති කෙනෙක් බවත්, අංගුලිමාල සුදුසු අවස්ථාවේදි ධර්මය කිව්වම තේරුම් ගන්න කෙනෙක් බවත් බුදුරජාණන් වහන්සේ දන්නවා.
    දෙව්දත්ට අවසන් මොහොතේ හෝ සිහිය උපදවා ගැනීමේ හැකියාවක් පවතින් බවත් බුදුරජාණන් වහන්සේ දන්නවා.
    ඒ ඒ අය සසරේ රැස් කරපු දේවල් ඕවට බලපානවා.
    අජාසත්ත රජතුමාත් පසුකාලීනව ධර්ම මාර්ගයට ආවා. නමුත් ප්‍රමාදයි. ප්‍රමාදය ඔහුගේම දෝෂයක්. බුදුරජාණන් වහන්සේගෙ දෝෂයක් නෙවේනෙ.

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහකරුණා සමාපත්තියට සම වැදී ලොව දෙස බලන විට ඡත්තට සිදුවන විපත දුටුවා.
    විපත තමයි එදිනම මරණයට පත් වීම.

    4. අවසානයේ සිදුව ඇත්තේ, බුදු රජුන් උදැසන දුටු දෙය නොවේ.
    වැරදියි.
    "ඡත්ත නිරයේ උපදිනවා බුදුරජාණන් වහන්සේ දුටුවා" කියලා සඳහන් වෙන්නෙ නෑනෙ.
    ------ Post added on Jun 28, 2021 at 3:40 PM
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ ලොකේ වෙන දේවල් දකිනකොට මට හිතෙන දෙයක් තමයි, හැමදාම හොඳ එවුන්‍ට තමයි කෙලවෙන්නේ , බලු වැඩ කරන එවුන්ට කිසි හෙනයක් නෑ.

    bana ahapn hodata okata hrima ans eka hambenawa bnn
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඔව්.. ඉස්සර අපේ අක්කගේ දත් දෙක වැටුනම මම හිනා උනා..
    ඊට මාසෙකට පස්සේ මගේ දත් දෙකත් වැටුනා...
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    නෑ. අපේ උන් දෙයක් උනාම එකට කර්මය කියනවා. ජරා වැඩ කරපු එකෙක් මැරුණම කර්මය කියනවා.

    එහෙමයි කියලා බලු වැඩ කරන්න යන්න. සත්බාවයෙන් හිටපන්
     
    • Like
    Reactions: devinfer98

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,784
    3,202
    113
    37
    @ katubedda
    හැම පොරක්ම අනාගන්න ප්‍රශ්නයක් අහන්නද ?



    මනසේ ස යි ල තියන කන් මොන බොරු හිතෙන් මවා ගන්න බැරිද?





    ------ Post added on Jun 26, 2021 at 1:40 AM

    මම හිතනවා උබට වැරදිලා ම‌ොලය ව‌ෙනුවට මනස කියලා ලියවුනා කියලා. ම‌ොකද මනස කියලා සෛල වලින් හැදුනු ඉන්ද්‍රියක් අපේ ඇග‌ේ ක‌ොහ‌ෙවත් තිය‌ෙනව‌ා‌ කියලා හ‌ොයාග‌ෙන නැන‌ේ.. උබ කියපන් මනසද ම‌ොළයද කියලා හරියටම.
     
    • Like
    Reactions: devinfer98

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,784
    3,202
    113
    37
    @ katubedda
    ඔව් මෙහි පැහැදිලිව කියනවා ,

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහකරුණා සමාපත්තියට සම වැදී ලොව දෙස බලන විට ඡත්තට සිදුවන විපත දුටුවා.

    මගේ තර්කය මෙයයි.
    1. බුදු රජාණන් වහන්සේ , උදැසන මෙය දකින විට, චත්ත ගමන් ආරම්බ කලා පමණයි.
    2. නමුත් බුදු රජුන් දුටුවේ, එදින සවස චත්ත මිය යන බවයි. ඔහු මියන්නේ , ඔබ පවසන පරිදි , නිරයේ ඉපදීමට සැකසුනු කර්ම සහිතවයි. ඒ නිසයි, බුදු රජුන් ඔහු හමු වීමට පෙර ගමන් වැඩියේ.
    3. නමුත් සත්‍ය ලෙසම එදින සවස චත්ත මිය ගියේ, දෙව් ලොව ඉපදීමට සැකසුනු කර්ම සහිතවයි. මිය යන විට චත්ත බුදු රජුන්ද මුණ ගැසී බණ ඇසු පුද්ගලයෙක් .
    4. අවසානයේ සිදුව ඇත්තේ, බුදු රජුන් උදැසන දුටු දෙය නොවේ.
    6 එසේනම්, බුදුන් අනාගතය දැක නොමැත. සරලයි .
    නැ මචන් උබ වැරදියි.
    ඔතන ව‌ෙන්න‌ෙ බුදු රජුන් චත්තග‌ෙ අනාගතය දැකලා ඒක ව‌ෙනස් කරන ඒකයි..
     
    • Like
    Reactions: devinfer98

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,350
    6,522
    113
    ඔවා ඔක්කොම අපේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් හදාගත්ත සම්මත, සම්මතයට පිටුපෑම කරුමයක් වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: devinfer98

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    karmaya kiyanne yamkisi deyak keemen ho kireemen ho sithimen patan ganna chain reaction ekaka purk