ඔව් මෙහි පැහැදිලිව කියනවා ,
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහකරුණා සමාපත්තියට සම වැදී ලොව දෙස බලන විට ඡත්තට සිදුවන විපත දුටුවා.
මගේ තර්කය මෙයයි.
1. බුදු රජාණන් වහන්සේ , උදැසන මෙය දකින විට, චත්ත ගමන් ආරම්බ කලා පමණයි.
2. නමුත් බුදු රජුන් දුටුවේ, එදින සවස චත්ත මිය යන බවයි. ඔහු මියන්නේ , ඔබ පවසන පරිදි , නිරයේ ඉපදීමට සැකසුනු කර්ම සහිතවයි. ඒ නිසයි, බුදු රජුන් ඔහු හමු වීමට පෙර ගමන් වැඩියේ.
3. නමුත් සත්‍ය ලෙසම එදින සවස චත්ත මිය ගියේ, දෙව් ලොව ඉපදීමට සැකසුනු කර්ම සහිතවයි. මිය යන විට චත්ත බුදු රජුන්ද මුණ ගැසී බණ ඇසු පුද්ගලයෙක් .
4. අවසානයේ සිදුව ඇත්තේ, බුදු රජුන් උදැසන දුටු දෙය නොවේ.
6 එසේනම්, බුදුන් අනාගතය දැක නොමැත. සරලයි .