ඇත්තද බොරුද දන්නෙ නෑ.විය හැකියි

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    3. සමාජයෙන් දැනටත් අපකීර්තිමත් ලෙස ප්‍රතික්ෂේප වී සිටින චීවරධාරියකුගේ නායකත්වයෙන් භික්ෂූන් පිරිසක් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීම සහ එහිදී ගැටුමකට මග පාදා ගැනීම - අමතර ව "උද්ඝෝෂකයෝ භික්ෂූන් පළවා හරිති" කියන නිවුස් එක අද රෑ ප්‍රවෘත්ති වලට දමාගැනීම

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147

    hari neda anawakiya
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක වරද්දගෙන... ගෝඨා ඕන කියන්ඩ දස ලක්ශ ගනන් මිනිස්සු ඉන්නව ඒක තේරුම් ගන්ඩ ඉස්සල්ලාම, ඒකට ගරු කරන්ඩ ඉගෙන ගන්ඩ

    ඒකට 5000 කෑලි වගේ බාල බොල්ද අර්තකතන දුන්නම වෙන්නෙ උබලට වරදින එක,

    මොකද ගෝඨ ඕන කියන මතයෙ මිනිස්සු නැ කියල උබල හිතාගන්නව, ඒක තනිකර වැරදියි..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    1 ක 2ක කරලා බැලුව .. හරි ගියේ නැති හින්ද අද 3න කරලා බලංවලූ .. මග එනවලු දැන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනික තමයි සිහල බෞද්ධ මතයට පහර ගහන එක, යහපාලන පාන්ඩුවත් ඕකමනෙ කරේ මොකෝ උනේ??????දේශපාලනය ඉගෙන ගන්ඩ වෙනව, මේක සිහල බෞද්ධ රට මවුලවිල පාදර්ල ලොකු කරගෙන රැගුවාම බලු වෙනව..
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    Plan in action
    FQH4UeJacAMA445
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    3. සමාජයෙන් දැනටත් අපකීර්තිමත් ලෙස ප්‍රතික්ෂේප වී සිටින චීවරධාරියකුගේ නායකත්වයෙන් භික්ෂූන් පිරිසක් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීම සහ එහිදී ගැටුමකට මග පාදා ගැනීම - අමතර ව "උද්ඝෝෂකයෝ භික්ෂූන් පළවා හරිති" කියන නිවුස් එක අද රෑ ප්‍රවෘත්ති වලට දමාගැනීම
    මෙකේ ආරම්භය අද නෙළුම් පොකුණේ පටන් අරගෙන.

    Plan in action
    FQH4UeJacAMA445
    Iraj පෝන්ස් නේද.
    ------ Post added on Apr 12, 2022 at 11:58 AM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොළඹ නෙළුම් පොකුණේ ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙන බව පවසමින් රවටා රැස්කළ භික්ෂූන් සහ තරුණයින් පාගමන හැරදා විහාරමහාදේවිය අසලින් විසිර යයි.
     
    • Haha
    • Love
    Reactions: topkollek and NRTG