ඔය අපි තම්යි මෙකට කරෙ කියන අය අනිත් උන්ගෙ ත්‍රෙඩ් වලට බම්ප් එකක්වත් දාන්නෙ නැහැ
තම්න්ගෙ ත්‍රෙඩ් එකට දාන බම්ප් එකට රෙප් 15ක් විතර දෙන නිසා උන්ගෙ ත්‍රෙඩ් වලට පොස්ට් දානවා අනිත් උන් අර රෙප් 15ට ලොබ වෙලා![]()


So true.සිරාවට.මමනම් ඔය මගේ රෙප් පවර් එක අච්චරයි මෙච්චරයි ගගා දාන ත්‍රෙඩ් වල පැත්ත පලාතේ යන්නේ නෑ රෙප් ගිඟා කන්න බලාගෙන.හැබැයි අලුත් එකෙක් ආවොත් අනිවා ඌට රෙප් ටිකක් දීලා ඌට සප් එකක් දෙනවා.මොකද මම ආපු දවස් වල මගේ රෙප් අගය රතු කොටු දෙකක් දක්වා ගියා කියපන්කො.
:lol:





