ඇත්තද මේ කිබුලා කියන්නේ

kiriya kanne mamada

  • Total voters
    62
  • Poll closed .

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    නිගාව අන්බෑන් කරන්න කියලා අඩන උන් තම්යි මුව යවන්න කියලා කෑමොර දෙන්නෙ:lol::lol::lol: මොකද මු අම්මා මතක් කරලා බනින්නෙ නැහැනෙ එකයි වරද ඔන්න අම්මා මතක් කරලා බැන්නානම් මුව තියා ගනි:P

    සිරාවටම.මේකෙ standards ගැන වද වෙනවනම් දැකපු ගමං අයින් කරන්න පුළුවන් බල බල ඉන්නෙ නැතුව.moderatorsල ඉන්නවනේ.අනික ඌට warn කර කර ඉන්න ඕනේ නෑනේ මෙතනට බබාලා ඇවිත් ත්‍රෙඩ් දාන්නෙ නෑනෙ.හරි වැරදි තේරෙන වයසෙ උං දාන නිසා නොගැලපෙන ත්‍රෙඩ් අයින් කරනවනම් මෙහෙම ප්‍රශ්න නෑනේ.
    හැබැයි පැතීර නයෝ උඹ මෙතනත් පොඩි ආතල් එකක්නෙ දෙන්නෙ?
    කට්ටිය කියන ඒවා අහල යනවද ඉන්නවද තීරණය කරන්න උඹ බබෙක් නෙමෙයිනෙ ?

    ඕවා ගණන් ගන්න එපා බං.ඔහොම තමයි හොඳට බලපන් මේකේ අලුතින් එකෙක් ෆේක් එකක් හදන් ඇවිත් කෙල්ල එක්ක රූම්ස් යන්න ඇහුවොත් ඌට 1000 ක් කුණු කතා කියනවා නමුත් ඒ ප්‍රශ්නෙම පරණ සීනියර් මෙම්බර් කෙනෙක් ඇහුවොත් ඌට් බොක්කෙන්ම සප් එකත් දිලා පුලුවන්නම් ලාම්පුව අල්ලන්නත් භාරගන්න බලන් ඉන්නවා මේකේ ගොඩක් උන්.එහෙම තමයි බං හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙලා නෑ ගොඩක් උන්.බහුතරය දන්නේ උස් තැන් දැකලා හැකිලෙන්නයි මිටි තැන් දැකලා පුප්පන්නයි විතරයි.එකම කරුණට පුද්ගලයෝ දෙන්නෙක්ට හැඳි දෙකකින් බෙදන්නේ.ඒ මිනිස්සුන්ගේ ස්වභාවේ බං.උඹ යනවනම් උඹට කලියෙන් මේකෙන් යන්න ගොඩක් උන් ඉන්නවා.ඒත් දුකට කරුණ නම් ඒ අයට එරෙහිව කිසිවෙක් හඬ නොනැගීම බං.රටේ මහ තැන ඉඳන් අසාදාරණකම් වෙන එකේ ඔව්වා මොනාද බං ඔන්න ඔහේ ඉවසගෙන හිටපන්.ඒත් ෆෝරුම් එකට වැඩක් කරපන් සෙක්ස් මවාපාගෙන ෆැන්ටසි ගහන්නේ නැතුව

    ඕන තැනක බය නැතුව ඇත්ත කියන එවුන් කීප දෙනයි මන් දැකල තියෙන්නෙ මේකෙ.තෝත් එකෙක්.අහුවෙයන්කො.:frown::frown::P:P:P

    සිරාවටම.මුගෙන ගන්න ෆන් අපිනේ දන්නේ බං. :lol::lol:
    :yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    උබට තමයි තේරුනේ මචන් මුන්ට ඔව කියලා වැඩක් නෑ .හොද තේරෙඩ් වලට රිප්ලයිවත් දාන්නේ නැති එවුන් තමයි මට බනින්නේ

    Eka nam aththa ban meke inna samahara loku porawal kiyala hithan inna aya api hoda thread ekak dammama bump ekak wath denne naha..mama eka hodata note kara,math dan un dana ewata bump karanne naha.kotu nathi ekek udawwak illuwoth bump danawa.,:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Anika Minissu hadanna apita baha..api anith minissunge waradi hoyanna kalin ape waradi hadagena inna ona..
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    Eka nam aththa ban meke inna samahara loku porawal kiyala hithan inna aya api hoda thread ekak dammama bump ekak wath denne naha..mama eka hodata note kara,math dan un dana ewata bump karanne naha.kotu nathi ekek udawwak illuwoth bump danawa.,:rofl:
    ඔය අපි තම්යි මෙකට කරෙ කියන අය අනිත් උන්ගෙ ත්‍රෙඩ් වලට බම්ප් එකක්වත් දාන්නෙ නැහැ
    තම්න්ගෙ ත්‍රෙඩ් එකට දාන බම්ප් එකට රෙප් 15ක් විතර දෙන නිසා උන්ගෙ ත්‍රෙඩ් වලට පොස්ට් දානවා අනිත් උන් අර රෙප් 15ට ලොබ වෙලා:rofl::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෝ මූ තාම ගියෙ නැද්ද? :P දැන් හෙට දායි මේ ත්‍රෙඩ් එක කියෝලා ඌ බඩ වෙලා මොකෝ අයියෙ කොරන්නෙ කියල :rofl:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    Anika Minissu hadanna apita baha..api anith minissunge waradi hoyanna kalin ape waradi hadagena inna ona..
    නැහැ නැහැ වෙසි@@ පුතො කියලා බැනලා උන්ව පොර මගට ගන්න ඔන:lol::lol::lol:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    සිරාවටම.මේකෙ standards ගැන වද වෙනවනම් දැකපු ගමං අයින් කරන්න පුළුවන් බල බල ඉන්නෙ නැතුව.moderatorsල ඉන්නවනේ.අනික ඌට warn කර කර ඉන්න ඕනේ නෑනේ මෙතනට බබාලා ඇවිත් ත්‍රෙඩ් දාන්නෙ නෑනෙ.හරි වැරදි තේරෙන වයසෙ උං දාන නිසා නොගැලපෙන ත්‍රෙඩ් අයින් කරනවනම් මෙහෙම ප්‍රශ්න නෑනේ.
    හැබැයි පැතීර නයෝ උඹ මෙතනත් පොඩි ආතල් එකක්නෙ දෙන්නෙ?
    කට්ටිය කියන ඒවා අහල යනවද ඉන්නවද තීරණය කරන්න උඹ බබෙක් නෙමෙයිනෙ ?

    ඕන තැනක බය නැතුව ඇත්ත කියන එවුන් කීප දෙනයි මන් දැකල තියෙන්නෙ මේකෙ.තෝත් එකෙක්.අහුවෙයන්කො.:frown::frown::P:P:P

    :yes::yes:
    :):) අනිවා
    :rofl::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මූ සුලු ප‍ටු ආතල් නෙමෙයි දෙන්නෙත් බං. අර එදා පකිස්තානේ 480 ලකුනු පෝස්ට් එක දැකලා හිනා වෙලා පණ ගියා.කොහෙන් එනවද මන්දා මූට අයිඩියාස්. මූ හොඳ එකා මොනා නැතත්.

    sirawata bn pakisthan ewn eda match eke ape wicket 11 kuth gaththalune :lol::lol:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Capture077.jpg

    mata yanna kiyala vote karapu thopi hema ekatama bak maha akunu ganawa parisam wela hitu :angry:
    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවට බන් මු දෙන්නෙ අමුතු ආතල් එකක් කුනුහරපත් නැතිවනෙ බන් කොල්ලො සෙට් වලත් ඔන තරම් ඉන්නෙ බන් මම මෙ බඩුවට ගැහුවා දැන් මෙකට ගහන්න ඔන මෙකෙ මට හිනාවෙලා යනවා අනිවාරයෙන් ලගදි ගහන්න පුලුවන් එහෙම උන් නැද්ද :lol::lol: උට බැරි උනාම අපි බයිට් කරන්නෙ ලොවෙත් නැති වෙන්න අරු එහෙම කියනවා කියලා අපි උව කොන් කරනවාද බන්
    :frown: මිනිස්සු විවිදාකාරයි හැමොම ලොක්කො වෙන්නෙ නැහැනෙ පොඩ්ඩො සොක්කො ලබ්බො ඉන්නවානෙ උන්ව අයින් කරනවාද නැහැනෙ අපි මනුස්සයොනෙ:)

    අනිවා ඒකනම් ඇත්ත.මූ දාන ත්‍රෙඩ් වලත් ආතල් නැතුවම නෙමෙයි.ඒත් මමනම් දැන් මුගේ ගොන් ත්‍රෙඩ් දැක්ක ගමන් හයිජැක් කොරනවා ත්‍රෙඩ් එකට එන එකෙක් යමක් කමක් ඉගෙන ගන්නේ නැතැයි. මූ අපේ ක්‍රිකට් ත්‍රෙඩ් එකේනම් ආතල් දෙනවා පැලෙන්න.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Eka nam aththa ban meke inna samahara loku porawal kiyala hithan inna aya api hoda thread ekak dammama bump ekak wath denne naha..mama eka hodata note kara,math dan un dana ewata bump karanne naha.kotu nathi ekek udawwak illuwoth bump danawa.,:rofl:

    ඔන්න අපිනම් නෑ අපිනම් බම්ප් දානවා.මතකද පලවෙනි දවසේ උඹ එක්ක ඇරගත්තා අර ශ්‍රී ලංකන් එමිනම් ත්‍රෙඩ් එකේ.:P:P