උඹට ඔය හැදිලා තියෙන්නේ ලෙඩක්, ඒත් ඕක සතියක් දෙකක් එහෙමත් නැත්නම් මාසයක් දෙකක් යනකොට හොද වෙන්න ඕනි. උඹට නම් ඒක තාම හොද වෙලා නැති බව උඹ දාන පෝස්ට් වලින් පැහැදිලියි. ලිංගික අසහනය හෝ ඊට ආසන්න ලෙඩක් හැදුනම තමයි ඔය වගේ මවාගන්න මානසික තත්වයක ඉදන් අරක මෙහෙම කලොත් මොකද වෙන්නේ මේක මෙහෙම කලාට කමක් නැද්ද වගේ ලිංගිකත්වයට අදාල දේවල්ම වමාර වමාර ඉන්නේ.









