ඇත්තද මේ කිබුලා කියන්නේ

kiriya kanne mamada


  • Total voters
    62
  • Poll closed .

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
උඹට ඔය හැදිලා තියෙන්නේ ලෙඩක්, ඒත් ඕක සතියක් දෙකක් එහෙමත් නැත්නම් මාසයක් දෙකක් යනකොට හොද වෙන්න ඕනි. උඹට නම් ඒක තාම හොද වෙලා නැති බව උඹ දාන පෝස්ට් වලින් පැහැදිලියි. ලිංගික අසහනය හෝ ඊට ආසන්න ලෙඩක් හැදුනම තමයි ඔය වගේ මවාගන්න මානසික තත්වයක ඉදන් අරක මෙහෙම කලොත් මොකද වෙන්නේ මේක මෙහෙම කලාට කමක් නැද්ද වගේ ලිංගිකත්වයට අදාල දේවල්ම වමාර වමාර ඉන්නේ.
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ane manda.dath kimbula nam ubath ekka loku tharahakin inne..mama dakka ubage comment ekak dakkath u awith ubata baninawa.:lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :lol:

    මේකේ vote කරන අයගේ නම් පේනවා. :rofl:

    එකත් හොඳයි. ඒ ජාතියේ ත්‍රෙඩ් වලට ආස කට්ටිය හොයාගන්න පුළුවන් දැන්.:P

    අඩො මමත් වොට් කරෙ අසහන නුල් නොදා හරියට ඉදපන් කියලයි. , නැතුව උගෙ නුල් හොදයි කියලනම් නෙවෙයි ....

    .. මමත් එහෙන් මෙහෙන් දැකල තිබුනට මුගෙ නුල් මොනවද කියල හරියටම බැලුවෙ මෙ නුල දැම්මට පස්සෙ දැනුයි
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිරාවටම.මූ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ දෙන ආතල් නම් සුපිරි.නිග්ගා කැලේ බං මූ දෙන ආතල් එක්ක බලද්දි.පතිරණයෝ උඹ ක්‍රිකට් ත්‍රෙඩ් එකට ඇවිත් අපි එක්ක චැටක් දාගෙන හිටපන් බං ඔන්න ඔහේ වල් ත්‍රෙඩ් නොදා. :lol::lol:

    ඒකත් ඇත්ත. :rofl: මූ මැච් බැලුවෙ නැත්තන් අපිට දිනන්න වෙන්නෙත් නෑ :dull:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Option 2n ekakwath select karanna baha mata. ubata wada elakiri eka kana un innawa. habai uba dana post hodai kiyannath baha. hoda post dagena idapan kiyalai kiyanna thiyenne. :yes:
    uba yanawa kiwwata wena ID ekak hadan aye enawane :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ තියෙන්නේ මම මේ තේරෙඩ් එකට දාපු රිප්ලයි එක එක දැම්මට පස්සේ ‍මේ දත් කිබුලා කියන ‍පුද්ගලයා කිසිම හේතුවක් නැතුව බැන බැන රිප්ලයි දානවා මේ බලන්න කෝ

    මේ බලන්න උදේ පාන්දර ගෙදර නෝනගෙන් බැනුම් අහලා ඇවිත් වගේ මට පන්න පන්න බනින විදිය
    මේ තියෙන්නේ එකට මම දාපු රිප්ලයි එක මම ආයේ එන්නේ නෑ :(

    පළවෙනි දේ ඔච්චර රිද්ද ගන්න එපා බං........:baffled:

    මේකයි....
    උඹ ඔය වගේ වහු කුණු ත්‍රෙඩ් එකක් දෙකක් දැම්මට කමක් නෑ...ආතල් එකට කියමුකෝ......නමුත් නැවත නැවත ඔය වගේ ත්‍රෙඩ් දකිද්දී ඔක්කාරෙට එනව බං......මොනව ද කියපං කෝ ඕවයැ තියෙන්නේ......මෙලෝ රහකට ඇති දේවල් ද?

    පොඩ්ඩක් යම් ගත යුත්තක් තියන දෙයක් දාපං.....

    අපි මේකට එන්නේ යම් දැනුමක් අරං, අනිත් උන්ටත් යමක් දීල, යාළුවො විදියට මොකක් හරි ජෝකක් ක්‍රැක් කරල හිනා වෙලා යන්න....අනික මේක තුලින් කෙරෙන උදව් උඹට කිව්වත් විශ්වාස කරන්නෙත් නෑ.....මේකෙ මිත්‍රත්වය එච්චරම හයිය එකක්.....අන්න ඒකට -“එළකිරි කමට“ කෙළ වෙන දේවල් කරන්න එපා......

    උඹට එක පරක්, දෙපාරක් කිව්වට වැඩේ ගොඩ නැති නිසයි ජාතිය ඇමතුවේ..........
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,532
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අඩෝ පතිරණයො,මේ...මැච් එකක් බලං උබේ විදිහට පක්කොන්ට,බංගබ්‍රෝස්ලට වගේ අනෙත් පැත්තට සප් එක දීල ලංකාව දිනවල හිටපං බං...:P:P:P:no::no::growl::growl::):):):):)
    තෝ කොහෙද එදා මැච් එක දින්න වෙලාවෙ හිටියෙ...අපි මතක් කොරා උඹව...හචිස් එහෙම ගියෙ නැතැයි.....:P:P:P:P
    තෝ යන්ට එපා T20 World Cup එක ඉවරවෙනකං....ඊට පස්සෙ පල...නෑ හිටු...!:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture077.jpg


    mata yanna kiyala vote karapu thopi hema ekatama bak maha akunu ganawa parisam wela hitu :angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරාවටම.මූ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ දෙන ආතල් නම් සුපිරි.නිග්ගා කැලේ බං මූ දෙන ආතල් එක්ක බලද්දි.පතිරණයෝ උඹ ක්‍රිකට් ත්‍රෙඩ් එකට ඇවිත් අපි එක්ක චැටක් දාගෙන හිටපන් බං ඔන්න ඔහේ වල් ත්‍රෙඩ් නොදා. :lol::lol:

    :yes: :yes: :yes: aniwa aniwa
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    මචං ආයේ උබ ඔය සෙක්ස් සීන් වලට ත්‍රෙඩ් නොදා නොර්මල් එකේ හොදට හිටපන්.... :)
    උබේ ත්රෙඩ්ස් ඔක්කොමගේ වගේ තියෙන්නේ ඉතින් අහවල් අහවල් ඒවා කරන හැටි අහලානේ..... :lol: