ඇත්තද මේ ඡර්මනිය?

this_is_doge

Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    උබට කියන්න මම දවසක් කෝච්චියෙ යද්දි තව උන් දෙන්නෙක්ගෙ දෙබසක් ඇහුණා. උන් දෙන්න කතා වුණේ ජපානෙ විදුලි දුම්රිය ගැන. කතාව අතරෙ උන් දෙන්නගෙන් එකෙක් කිව්වා "ලංකාවෙ නම් තව අවුරුදු 100ක් ගියත් electric train එන එකක් නෑ" කියල. ඌ ඒක කියපු විදිහට හිතට හෙන කලකිරීමක් ආවා. නිකන් දවසම මූසල වෙන ෆීලින්ග් එකක් වගේ. යන කෝච්චියෙන් පනින්න හිතුනා. හිටගෙන හිටපු සෙනග උගෙ මූණ දිහා කන්න වගේ තරහෙන් බැලුවා හෙන කළකිරීම‍ෙන්. කට්ටිය බලපු නිසා ඌ ආයෙ අනිත් එකාගෙන් ඇහුවා "ඇයි බන් මම මොකක් හරි වැරදි දෙයක් වත් කිව්වද " කියල. අරූට බකස් ගාල හිනා ගියා. 🐶
    Danuth lankawe thiyena S10 - S12 diesel electric train walata pantograph ekak witharak set karala 100% electric duwanna puluwan kiyala man ahala thiyenawa. (cant find a source now).
    Ehema wunoth power lines witharai adu. habai hama thanama thiyena bridges thawa ussanna wage dewal karanna wei.
    1603091251414.jpeg