ඇත්තද ලුණු හිඟයක් යනවා කියන්නෙ

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඇයි දැන් උබලට ගෙදරිම ලුණු ටිකක් හදාගත්තම හෙන වදිනවද? හැම එකටම ආණ්ඩුවට බැන බැන ඉන්න ගූඑන්පී කාලකන්නි.
    ගෙදරදිම හදාගන්න ඇයි උබ පාදෙනියද?
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Boru katha bn mama ahagana kauda lunu sansthavaka ekek kiuwa lunu haduve nathath aurudu 5kata kanna tharam lunu tiyelu..boruwata minissunva andala gana wadi karavi..kala dutu kala wala iha gannava vage wadk oka bn
     
    • Wow
    • Like
    Reactions: S_M_S and NRTG

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    මේක දැනගත්තම කට්ටිය ලුණු ගන්න පටන් ගන්නවා. එතකොට ලුණු හිගයක් එනවා. සරල සිද්ධාන්තයක් 😂
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Hg(mecery)+ HNO3 ekka IADINE kaana pluwan...Ubala hari paw...Cancer walata viyadam karapan illagata
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,396
    113
    කෑගල්ල
    දැන් මේ news වලින් පත්තු කරානේද. දැන් ඉතින් හෙට ඉදන් හොයපල්ලකෝ ලුනු. හෙට එනගමන් ගමක් ඇතුලේ පොඩි කඩේකින් හරි ගන්න වෙනවා. නැත්තන් ලුනුත් නැතිව කන්න වේන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,615
    22,762
    113
    අම්බකිස්ස
    අපි දැන් කන්නේ මීට මාස 6කට කලින් ගත්ත මුහුදු වතුර.එතකොට ඔය නැවේ සීන් එකෙන් ප්‍රශ්නේ එන්නේ තව මාස 6කින් පස්සේ එන ලුනුවලට..හැබැයි පනික් වෙලා ස්ටොක් කරන එකෙන් දැනුත් නැති වෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර නැවේ කේස් එක නිසා ලුණු මිදෙන්නෙ නැතුව, ලුනු වල හිඟයක් තියෙනවා කියන්නෙ ඇත්තද බන්?
    ගු ඇන් පි කාරයො හිතන විදිහ තමයි ඉතින්, නැව ගිනි ගත්ත හින්ද ලුණු මිදෙන්නෙත් නෑලු දැන් , :lol: :lol: :lol: :lol: :lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    සුනාමිය ආවා දවස්වලත් කීවේ ඕකනේ. ලුනු ආනයනය කරලා හරි හිගයක් ඇතිවෙන්ඩ ඉඩක් තිබ්බේ නෑනේ. අනික දැන් මේ නැවේ ප්‍රශ්නේ ඇතිවෙලා තියෙන්නේ ලෙවායන් කිහිපයක්ට විතරනේ. සුනාමියෙන් ඔක්කොටම කෙලත් උනා. ලේවායන්වල ඇතුලේ මිදෙමින් තිබ්බ එවාත් පාවිච්චි කරන්ඩ බැරි උනානේ.
    අනික කොහොමත් අද ලේවායට මුහුදු වතුර අරන් හෙට වෙද්දි ලුනු පැකට් එකක් එලියට දාන ප්‍රොසෙස් එකක් නෙවෙයි ලුනු නිශ්පාදනය කියන්නේ. අවුරුද්ද්ක්වත් යනවා හරියට ලුනු හදන්න.
     
    • Like
    Reactions: NRTG and ITGuy25

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    අපේ සිංහලු හිතන් ඉන්නේ මේ පැත්තෙන් මුහුදු වතුර දානකොට එවෙලේම ලුණු පැකට් වෙලා අරපත්තෙන් එලියට එනවා කියලා. අනේ මන්දා බන් මුන් නම්. අර තල් අත්තට බෙලි ගෙඩිය වැටුනා වගේ තමයි. ඔක්කොම දුවනවා අනිකා දුවන නිසා. හේතුවක් හොයලා බලන්නේ නෑ
     
    • Haha
    Reactions: kinkon and NRTG

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,276
    8,168
    113
    ලුණු කෑවද ලුණු තියෙනවද දැන් සැපද