ගෙදරදිම හදාගන්න ඇයි උබ පාදෙනියද?ඇයි දැන් උබලට ගෙදරිම ලුණු ටිකක් හදාගත්තම හෙන වදිනවද? හැම එකටම ආණ්ඩුවට බැන බැන ඉන්න ගූඑන්පී කාලකන්නි.



බලමු ලුණු ගැන මොකක්ද කියන්නේ කියලගු ඇන් පි කාරයො හිතන විදිහ තමයි ඉතින්, නැව ගිනි ගත්ත හින්ද ලුණු මිදෙන්නෙත් නෑලු දැන් ,අර නැවේ කේස් එක නිසා ලුණු මිදෙන්නෙ නැතුව, ලුනු වල හිඟයක් තියෙනවා කියන්නෙ ඇත්තද බන්?
