ඇත්තමට මෙහෙමද?

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මේ ෆොටෝ එකේවගේ ඇත්තටම මුන් සමගියෙන් ඉන්නවද බන්? එකෙක් නැගිටිනකොට කකුලෙන් අදින්නේ නැද්ද? කැපිලි නැද්ද? කේලම් නැද්ද? දිය යටින් ගින්දර ගෙනියන්නේ නැද්ද?? බොරුවට මෙහෙම හිනාවෙලා එක
    බොක්ක කඩාගෙන ආවා වගේ ඉන්නේ කොහොමද බන්? මටනම් මෙහෙම ඒවා දිරවන්නේම නෑ....

    IMG_1849.jpeg
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේ ෆොටෝ එකේවගේ ඇත්තටම මුන් සමගියෙන් ඉන්නවද බන්? එකෙක් නැගිටිනකොට කකුලෙන් අදින්නේ නැද්ද? කැපිලි නැද්ද? කේලම් නැද්ද? දිය යටින් ගින්දර ගෙනියන්නේ නැද්ද?? බොරුවට මෙහෙම හිනාවෙලා එක
    බොක්ක කඩාගෙන ආවා වගේ ඉන්නේ කොහොමද බන්? මටනම් මෙහෙම ඒවා දිරවන්නේම නෑ....

    View attachment 215136
    fuck society
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    mokadda ban me company eka ?
    ඔය මුනවල් දැක්කම තේරෙන්නේ නැද්ද :baffled:
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    Hm
    fake

    everything is fake
    right
    මොකේද මේ ? දැකල පුරුදු එකෙකුත් ඉන්නව.
    danne na whatsapp group ekaka tibbe
    fuck society
    yep
    mokadda ban me company eka ?
    ඔය මුනවල් දැක්කම තේරෙන්නේ නැද්ද :baffled:
    meka indian ekak wage ban IT company ekak
    Hinawela hitiyata anith eka paagala udata yana mind eke atte hamoma
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    uba gedara idan weda karana ekekda

    nathnam job karana ekek nemeda >

    matanam dakkama athi wenne mun keedenek sex karalada kiyala othana inna ewun ekka :D :D :lol: :lol: :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    meka indian ekak wage ban IT company ekak
    Hinawela hitiyata anith eka paagala udata yana mind eke atte hamoma
    ඒත් ඇයි indian උන් සිංහලෙන් ආයුබෝවන් කියල ගහන් ඉන්නෙ? :oo: