මල ස යන්නක්නේ බං ඒක


වටින කියන අදහස් ටිකක් සුදු පූස කියල තියෙන්නෙ...
Ek Friends ල ටිකත් සෙට් වෙලා හොඳ සාකච්චාවක් ගිහින් තියනව...
මට අමුතුවෙන් එකතු කරන්න කියල ලොකුදෙයක් නම් නැහැ... හැබැයි ආසාවට ආදරේ කරන්න එපා... ආදරේ කරන කෙනා ගැන නිතරම හිතල වැඩ කරන්න. රහස් තියාගත්නත් එපා... මොකද සදාකාලික රහසක් මේ ලෝකෙ නෑ... කවද හරි එලි උනාම එදාට අපරාදෙ ඔයාල නාස්ති කරපු කාලෙ..... දුකයි වේදනාවයි විතරයි ඉතුරු.... අනික ආදරේ එක දවසකට විතරක් කොටුකරන්නත් එපා..... ඒ දවසත් ආදරනීය දවසක් කරගන්න....
දැන් මම කියපුව දිරවන්නෙ නැත්නම් ඔයාලගෙ අදහසුත් එකතු කරන්න...



සහතික ඇත්ත මචන්
රහස් තියාගැනීම බොරු කීම වගේ දේවල් නිසා තමයි අපිට ලැබෙන ආදරේ පලුදු වෙලා බොඳ වෙලා යන්නේ
තමුන්ගේ ජීවිතේට ඇත්තටම ඒ කෙනාව ලං කරගන්න බලාපොරොත්තු වෙනවනම් මේ දේවල් කරන එකේ කිසිම තේරුමක් නෑනේද??
මොකද කවදාහරි අනිවා ඇත්ත එලි වෙනවා
එදාට ඉතින් බැඳලා හිටියත් දාලා යන තත්වෙට එන්න පුලුවන්

ඒක හින්දා ඕනි මගුලක් වෙන්න කියලා සේරම ඇත්ත කියලා දාපල්ලා

එතකොට උඔලට සිරා කරන කෙනෙක්නම් ඉදියි
නැතිනම් යයි
තව එකක්
නෙට් එකෙන් සෙට් වෙන ඕනිතරම් අය ඉන්නවා
ඒ අයට විෂේශයෙන් කියන්න තියෙනවා දෙයක්
ඇත්ත ජීවිතේ කරන කෙල්ලෙක්ට වගේ නෙට් එකෙන් හම්බුනු කෙනෙක්ට ඇත්ත හෙලි කරන්න ඉක්මන් වෙන්න එපා
ඒ කෙනා හොදටම ශුවර් වෙලා සෑහෙන කාලයක් යනකම්ම මොකුත් නොකියා ඉන්න එක තමයි හොදම(පුද්ගලික තොරතුරු)
මොකද අපි හොදාකාරවම දන්නවා මේ ඉන්ටර්නෙට් එක ඉතාම භයානක තැනක්
මේකේ අපේ ඇත්ත අනන්‍යතාවය වසන් කරගෙන තියාගන්න එක ගොඩාක් වැදගත්
ඇත්තම කියනවනම්
නෙට් එකේ බොරු කිව්වට පවු සිදුවෙන්නෑ
අපි බොරු කියන්නේ අපේම ආත්මාරක්ෂාවට
ෆේක් වැහැවැහැලා
කෙල්ලෝ විදිහට කොල්ලෝ ඉන්නවා කොල්ලෝ විදිහට කෙල්ලෝ ඉන්නවා
තව කෙල්ලෝ වගයක් බයිට් කරන්න බලන් ඉන්නවා
මේ වගේ නනාප්‍රකාර කරදර තියෙනවා නෙට් එන යන කෙනෙක්ට

ඒවායින් පරිස්සම් වෙන්න වගබලාගන්න
නෙට් එකේදි බොරු කීම හරියට ඔපරේටින් සිස්ටම් එකකට ෆයර්වෝල් එකක් වගේ

අවශ්‍ය අය ලං කරගෙන අනවශ්‍ය අය ඈත් කරන්න තමයි අරමුණ
