ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
there is no such a thing in this world another definition of LOVE IS cheating each other in all the way
11.gif
11.gif
11.gif
++rep mate well said :cool:
බුට්ට කටේ:lol:

:frown: mata penawa denna ekathu wela kumantrana karanawa kiyala :nerd:
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ටෝටලි කොන්පියුස්ඩ්ටෝටලි කොන්පියුස්ඩ්ටෝටලි කොන්පියුස්ඩ්ටෝටලි කොන්පියුස්ඩ්ටෝටලි කොන්පියුස්ඩ්ටෝටලි කොන්පියුස්ඩ්ටෝටලි කොන්පියුස්ඩ්
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මාරාගන්නවනම් ඉතින් ආදරයක් තියෙයියැ?
    ලොකූ වේදනාවක් දීලා සමාව ගන්න එක හරි ජරා වැඩක්නේ:confused::confused:
    :no::no:
    Well.. Most of the times it's misunderstading.. not mistakes.. :nerd:
    Anika jeewithe hema kalayakma eka wage nehe ne.. :P me dawas wala mage definition eka oka..:P:P oya qwwa wage kiyanna thibuna meeta awurudu 2,3kata kalain.. :rofl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    සිරාවට?:P:lol::lol::lol:
    ow :frown: mata aranchi una dennage mokak hari horayak tiyenawa kiyala :nerd: idapanko hoya ganna ooka :oo:
    :no::no:
    Well.. Most of the times it's misunderstading.. not mistakes.. :nerd:
    Anika jeewithe hema kalayakma eka wage nehe ne.. :P me dawas wala mage definition eka oka..:P:P oya qwwa wage kiyanna thibuna meeta awurudu 2,3kata kalain.. :rofl:
    waliyak iye naththan fun ekak naa :P hamadaama sathutin innakota borin so waliyak yannama oone ;) passe kellge oluwa athagaala shape karagannakota tiyena fun eka loke kohen wath labenne naa :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :no::no:
    Well.. Most of the times it's misunderstading.. not mistakes.. :nerd:
    Anika jeewithe hema kalayakma eka wage nehe ne.. :P me dawas wala mage definition eka oka..:P:P oya qwwa wage kiyanna thibuna meeta awurudu 2,3kata kalain.. :rofl:
    ඇත්තටම ආදරේ කලානම් තමුන්ට රිද්දුවත් රිදවන්න බෑ වචනෙකින්වත්
    ඒක මං අත්දැකීමෙන් දන්නවා:yes:
    ආයෙත් ඔයාලා රන්ඩු නොවෙයි කියන්න බෑ
    මොකද මට පේන විදිහට බැදීම ශක්තිමත් නෑ:sorry:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අහිමි බව
    දැන දැනම...
    පෙම් කලේ
    නුබට මම...
    නොදැනුනේ
    කීම නුබට...
    මහමෙර තරම්
    මගේ පෙම...

    :love: :love: :love: :love: :love: :love: :love::love::love:

    i miss you... :(:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    thanks machan

    fatta aha
    :):):)
    අහිමි බව
    දැන දැනම...
    පෙම් කලේ
    නුබට මම...
    නොදැනුනේ
    කීම නුබට...
    මහමෙර තරම්
    මගේ පෙම...

    :love: :love: :love: :love: :love: :love: :love::love::love:

    i miss you... :(:(
    ඔන්න ඔන්න ඕන්නැති ඒවා පටන් ගන්න යන්නේ ඔය:frown:
     
    night-wolf

    Junior member
  • May 21, 2011
    288
    14
    18
    whoever is trying to describe about pure LOVE, he/she will realize Night-Wolf told such a thing on February 09, 2012, since they are not matured to REALIZE real world and fact yet........
    another thing is DO NOT TRUST women, DO NOT distrust women........

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වෙලාවකට පොඩි අපි තාම හරි පෝඩී කියල හිතෙනවා
    අනේ මන්ද ඇයි කියල තාමත් පොඩි කාලෙවගේ මයි අපිට අපි
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වෙලාවකට පොඩි අපි තාම හරි පෝඩී කියල හිතෙනවා
    අනේ මන්ද ඇයි කියල තාමත් පොඩි කාලෙවගේ මයි අපිට අපි
    මායි පූවිත් පොඩි කාලේ එකට හිටියේ:sorry:
    එයා ඒ දවස්වල ඉදන්ම මට ආදලෙයි:love::love:
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    ඒ හිතට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න ටිකක් අමාරුයි ගොඩක් අය ආදරය සහ ආකර්ෂණය( ගිජු කම ) කියන දෙය හරියට වටහාගන්නේ නැහැ :D