ඔයිට ලේසියි. උන්ට ඕන එකාව අරන් ඇවිත් බලෙන් කඩා පැනලා ඌව ජනාදිපති පුටුවෙ වාඩි කෙරෙව්ව නම්.
අඩු මරණ සංඛ්යාවකින් අඩු දින ගනනකින් වැඩේ ඉවර කරගන්න පුලුවන්.![]()
Me inne
ඔයිට ලේසියි. උන්ට ඕන එකාව අරන් ඇවිත් බලෙන් කඩා පැනලා ඌව ජනාදිපති පුටුවෙ වාඩි කෙරෙව්ව නම්.
අඩු මරණ සංඛ්යාවකින් අඩු දින ගනනකින් වැඩේ ඉවර කරගන්න පුලුවන්.![]()
Pachuma bottuwakin hari paninna athi neda? Naththun puka lept wey uge..කුලු ගෙඩි , අස් වලට කටු , කනට පරාල ඇන , පුකට කටු කම්බි , බේස් බෝල් බැට් ඒ ටික ඇති නේ
munta dan wath therun ganna barida bar association eka ponilge balal athak kiyalaaaaaaaaමාසයක කාලයක් ඇතුළත නව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන බව ගාලු මුවදොර අරගලකරුවෝ කියා සිටිති.
රනිල් වික්රමසිංහ මහතාට ජනාධිපති වීමට ඡන්දය දුන් 134 දෙනා ගැන ජනතාව බලා ගනු ඇතැයි ද ඔවුන් පවසති.
පාර්ලිමේන්තුවේ දී ජනාධිපති වූ රනිල් වික්රමසිංහ අරගලය මර්දනය කිරීමට උත්සාහ කරන බවද පැවසූ ඔවුන් භට බිය නොවන බවද කියා සිටියහ.
අරගලය නව මුහුණුවරකින් තවදුරටත් ක්රියාත්මක බව ද ඔවුහු සඳහන් කළහ.
නව ජනාධිපති වරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා තේරී පත්වීමෙන් පසු මාධ්ය හමුව අමතමින් ඔවුහු මෙම අදහස් පල කරන ලදී.
Source
Sakuntha eken enna aiyaආ එන්න එන්න අපිටත් ඕනේ එක තමයි... කරන්න කරන්න... පහසුකම් එහෙම මදිනම් කියන්න හොඳේ
What's your offer?උබ ට කීයක් ගෙවනවා ද බං එකම පෝස්ට් ඒක දවසම අලවනවා ට ,![]()