සර් ෆේල් නේද? සාක්ෂි සහිතයි...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    සර් ෆේල් නේද? සාක්ෂි සහිතව ඔප්පු කරපල්ලා...

    උඹලා ගාව තියෙන ලියකියවිලි ටික දාන්නකෝ අපිටත් බලන්න. ඔප්පු කලොත් සජිත් සිර්ට හරි අපේ ලප සර්ට ඊලග සැරේ චන්දෙ දෙනවා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    කඩේකට ගිහින් හාල් ගනින්. මතක ඇතුව බිලක් ඉල්ලගනින්. ඊට පස්සේ හාල් වල ගාන බලපන්.
    ඊට පස්සේ මතක් කරගනින් ගෝටා හාල් කඩවල් වලට පැනලා දාපු drama ටික
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    ඕනෙ නන් මතකෙන් කියන්නද පොඩ්ඩක්, පහුගිය මාස 2,3 ට ඇහ්
    මන් කියන්නෙ නෑ, සෑර්ම මේ ඔක්කොටම වග කියන්න ඔන කියල. හැබැයි උන්දැත් මෙවගෙ සාඩම්බර කොටස් කරුවෙක්.
    ආන්ඩුව කීවොත් වඩා නිවැරදී, ඔනෙ එකක්

    2021-05 පොලිසියේ වියදමින් පාටි දැමූ කුරුනෑගල නගරාදිපතිට නිරෝදායන නීති ක්‍රියාත්මක නොවීම
    2021-05 එන්නත් විශමතාවය, පොලිස් රෝහලේ තුල හෙන්චයියන්ට එන්නත් ලබාදීම
    2021-05 එන්නත් සදහා දේශපාලන අදිකාරියෙ බලපෑම උග්‍ර වීම
    2021-05 කොරෝනා මර්දනය උදෙසා මිනිසුන්ගෙ ආදාර එකතු කරන අතර, මිනිසුන්ට වාහන ආනයනා තහනම් කර ප්‍රාඩො 227ක් ගෙන්වීම.
    2021-05 Xpress pearl නැව ලන්කා මුහුදට ඇතුල් වීමට ඉඩ ඇරීම, නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම, මීගමුව- ගාල්ල දක්වා මහාපරිමාන සමුද දූශනය
    2021-05 අසාර්තක ඔන්ලයින් අද්යාපනයක් බලෙන් පටවා දුශ්කර, දුපත් ලමයින්ගෙ අද්යාපනයට කෙලවීම.
    වසන්ගතය හමුවේ, අද්යාපන ප්‍රත්පත්ති ප්‍රායෝගික හා සැමට සාදාරන ලෙස ක්‍රියාවට නැන්වීමට අපොහොසත් වීම
    2021-06 ගොන් බඩු වලට ජන්ගි ඇන්දවීමට පොලිසිය බාර ඇමති කටයුතු කිරීම,
    ඇමතිගෙ පුතා නිරොදායන නීති උල්ලන්ගනය කර බදුල්ලට ජන්ගි ප්‍රවාහනය කිරීම
    2021-06 lockdown කිරීම හෝ ඉවත් කිරීම සම්බන්දව සොලිඩ් ඩිශිසන් ගැනීමට අපොහොසත්වීම වීම. පනවන ලද සන්චරන සීමා අපක්ශපාතීව ක්‍රියාවට නැන්වීමට අපොහොසත්වීම. අඩු ආදායම් ලාබීන් අපහසු තාවයට පත්වන පරිදි සීම පැනවීම
    2021-06 තෙල් මිල රුපියල් 20 කින් එක වර ඉහල නැන්වීම
    2021-06 ලොව කිසිදු රටක මත්පැන් තහනම් කර නොතිබියදී
    සාදාරන හේතුවක් නොමැතිව මත්පැන් සාමාන්ය ජනයාට තහනම් කර තිබීම, එමගින්, නිතිවිරොදී මැත්පැන් අදි මිලට වක්‍රාකාරව පැතිරවීම

    2021-06 දුමින්ද සිල්වා නිදහස් කිරීම

    දාන්ඩ බලන්න ආන්ඩුවෙ හොද වැඩ ටිකක් කවුරු හරි පීස්
    බදු ප්‍රතිපත්ති වෙනසක්, කාර්‍යක්ශම එන්නත් කරනය, උතුරු නැගෙන්හිර පුරා විද්‍යා ආරක්ශා වැඩපිලිවල එහෙම තිබුන :yes:
     
    Last edited:

    මේ දැන් එකෙක් රෙදි නැතුව ලිඳ පැත්තට දුවනවා දැක්ක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,401
    1
    57,502
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කහ කුඩු ග්‍රෑම් 50ක මිල බලපන්. රුපියල් 400ක් විතර වෙනව.

    නන්දසේන කහ පැල ලක්ෂ 15ක් බෙදුව නේද? මොනවද උනේ දේශීය කහ ව්‍යාපෘතියට?

    ඒකෙන්ම ඔප්පු කරන්න පුලුවන් නන්දසේන ෆේල් කියල
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මට පේනවා දාර්ශනික අදහස් සැහෙන්න. අපි සර් වෙනුවට කාවද ගේන්නේ? සර් ෆේල් කියලා අපි ලපයට දුන්නම හරියනවද? ටෙලිපෝන් කබ්බෝන්ට දුන්නොත් හරියනවද? නෑනේ ෆ්‍රෙන්ස්. මුන් තුන්දෙනා ඉල්ලුවොත් ස්ර්ටම දෙන්න වෙනවා. ඒකයි තිත්ත උනත් ඇත්ත. අනිත් උන් දෙන්නට දෙන්න නම් ඉතින් අපිට ඔලුවෙන් අන් දෙකයි පස්සෙන් නැට්ටයි එන්න ඕන.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,659
    3,976
    113
    මට පේනවා දාර්ශනික අදහස් සැහෙන්න. අපි සර් වෙනුවට කාවද ගේන්නේ? සර් ෆේල් කියලා අපි ලපයට දුන්නම හරියනවද? ටෙලිපෝන් කබ්බෝන්ට දුන්නොත් හරියනවද? නෑනේ ෆ්‍රෙන්ස්. මුන් තුන්දෙනා ඉල්ලුවොත් ස්ර්ටම දෙන්න වෙනවා. ඒකයි තිත්ත උනත් ඇත්ත. අනිත් උන් දෙන්නට දෙන්න නම් ඉතින් අපිට ඔලුවෙන් අන් දෙකයි පස්සෙන් නැට්ටයි එන්න ඕන.
    එහෙම කියලා ස' කරන වැඩ හොදයි කියලා කියන්න බැනේ. මට හිතෙන්නේ සජියා කරයි කියල හිටපු මෝඩ වැඩ ස' දැන් කරනවා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඕනෙ නන් මතකෙන් කියන්නද පොඩ්ඩක්, පහුගිය මාස 2,3 ට ඇහ්
    මන් කියන්නෙ නෑ, සෑර්ම මේ ඔක්කොටම වග කියන්න ඔන කියල. හැබැයි උන්දැත් මෙවගෙ සාඩම්බර කොටස් කරුවෙක්.
    ආන්ඩුව කීවොත් වඩා නිවැරදී, ඔනෙ එකක්

    2021-05 පොලිසියේ වියදමින් පාටි දැමූ කුරුනෑගල නගරාදිපතිට නිරෝදායන නීති ක්‍රියාත්මක නොවීම
    -රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.
    2021-05 එන්නත් විශමතාවය, පොලිස් රෝහලේ තුල හෙන්චයියන්ට එන්නත් ලබාදීම
    -රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.
    2021-05 එන්නත් සදහා දේශපාලන අදිකාරියෙ බලපෑම උග්‍ර වීම
    පැහැදිලි මදි.
    2021-05 කොරෝනා මර්දනය උදෙසා මිනිසුන්ගෙ ආදාර එකතු කරන අතර, මිනිසුන්ට වාහන ආනයනා තහනම් කර ප්‍රාඩො 227ක් ගෙන්වීම.
    කොහොමහරි ඒක ගෙනාවෙ නෑ. හැබැයි ගෙන්නුව නම් වැරදියි. ගොඩක් දුරකට එකගයි
    2021-05 Xpress pearl නැව ලන්කා මුහුදට ඇතුල් වීමට ඉඩ ඇරීම, නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම, මීගමුව- ගාල්ල දක්වා මහාපරිමාන සමුද දූශනය
    නැවක් ගිනිගන්න එක අවාසනාවන්ත සිද්දියක්. මේක තාම හරියට නොවිසදුනු ප්‍රශ්නයක්. කෙලින්ම ඇගිල්ල දික් කරන්න බෑ.
    2021-05 අසාර්තක ඔන්ලයින් අද්යාපනයක් බලෙන් පටවා දුශ්කර, දුපත් ලමයින්ගෙ අද්යාපනයට කෙලවීම.
    වසන්ගතය හමුවේ, අද්යාපන ප්‍රත්පත්ති ප්‍රායෝගික හා සැමට සාදාරන ලෙස ක්‍රියාවට නැන්වීමට අපොහොසත් වීම
    මේව නම් ප්‍රායෝගික ප්‍රශ්න. කවුරුවත් හිතපු නැති ව්‍යසනයකදි. ලංකාවෙ නිදහස් අධ්‍යාපනය ආරම්භ උන දවසෙ ඉදල ගියපු සිස්ටම් එක වෙනස් කරන්න බෑ මාසෙකින් දෙකකින්.
    2021-06 ගොන් බඩු වලට ජන්ගි ඇන්දවීමට පොලිසිය බාර ඇමති කටයුතු කිරීම,
    ඇමතිගෙ පුතා නිරොදායන නීති උල්ලන්ගනය කර බදුල්ලට ජන්ගි ප්‍රවාහනය කිරීම
    ස' ට අදාළ දෙයක් නොවේ.
    2021-06 lockdown කිරීම හෝ ඉවත් කිරීම සම්බන්දව සොලිඩ් ඩිශිසන් ගැනීමට අපොහොසත්වීම වීම. පනවන ලද සන්චරන සීමා අපක්ශපාතීව ක්‍රියාවට නැන්වීමට අපොහොසත්වීම. අඩු ආදායම් ලාබීන් අපහසු තාවයට පත්වන පරිදි සීම පැනවීම
    මේකත් එහෙමයි. ලංකාවෙ කිසිම ආණ්ඩුවක් ඉතිහාසෙටම මුහුණ දීපු නැති ප්‍රශ්නයක් මේක. එතකොට ගන්න තීරණ වරදින්න පුලුවන් අත්දැකීම් අඩු නිසා. ලෝකෙ හැමරටකම තීරණ වැරදුනා. මේ පොයින්ට් එක වැරදියි.
    2021-06 තෙල් මිල රුපියල් 20 කින් එක වර ඉහල නැන්වීම
    ඩොලර් සංචිතය අඩුවෙලා කියලලු මෙහෙම කරන්නෙ. ඒ පොයින්ට් එක සාධාරණයි.
    2021-06 ලොව කිසිදු රටක මත්පැන් තහනම් කර නොතිබියදී
    සාදාරන හේතුවක් නොමැතිව මත්පැන් සාමාන්ය ජනයාට තහනම් කර තිබීම, එමගින්, නිතිවිරොදී මැත්පැන් අදි මිලට වක්‍රාකාරව පැතිරවීම
    ඇයි මත්පැන් තහනම් කරපු එකේ වරදක් දකින්නෙ? කිසිම අදාළත්වයක් නැති තර්කයක්.
    2021-06 දුමින්ද සිල්වා නිදහස් කිරීම
    පුද්ගලයෙක් වශයෙන් අනිවාර්යෙන් ජීවිත කාලෙම හිරේ ඉන්න ඔ්න කෙනෙක්. ඒත් හිරේ දාපු නඩුව දිහා විතරක් බැලුවොත් එළියෙ ඉන්න ඔ්න කෙනෙක්. පැහැදිලි දේශපාලන පළිගැනීමක්. ඒකෙ අසාධාරණයක් නෑ. මම හිතුවෙ ස' ආපු කාලෙම එළියට දායි කියල.
    දාන්ඩ බලන්න ආන්ඩුවෙ හොද වැඩ ටිකක් කවුරු හරි පීස්
    බදු ප්‍රතිපත්ති වෙනසක්, කාර්‍යක්ශම එන්නත් කරනය, උතුරු නැගෙන්හිර පුරා විද්‍යා ආරක්ශා වැඩපිලිවල එහෙම තිබුන :yes:
    කරපු ලොකුම හොද දේ තමයි මේ වගේ අපහසුම කාලෙක කට්ට කාගෙන ආණ්ඩුව ගෙනියන එක විපක්ෂයේ ගොං හරක් ඇතුලු සියලු සමාජ මාධ්‍ය වල ප්‍රෙශර් එකත් දරාගෙන. ඒ අතරෙ රටේ පාරවල් හදනව. ගේම් එකක් ගහල එන්නත් දෙනව රටේ හැම මනුස්සයෙක්ටම වගේ. ඒව තමයි මම දකින හොද දේවල්.

    දැන් රචනා බයියෙක් කියල මුග්ධ තර්ක නොදා පොයින්ට් එකට කතා කරන එකෙක් කතා කරන්න.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    එහෙම කියලා ස' කරන වැඩ හොදයි කියලා කියන්න බැනේ. මට හිතෙන්නේ සජියා කරයි කියල හිටපු මෝඩ වැඩ ස' දැන් කරනවා.
    ඒ මොනාද?
     
    • Like
    Reactions: TNHM

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,768
    46,187
    113
    අැරෝසන් වගේ තව කෙනෙක්ද නැත්නම් මේ උෟමද?😅😅

    -රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.

    -රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.

    පැහැදිලි මදි.

    කොහොමහරි ඒක ගෙනාවෙ නෑ. හැබැයි ගෙන්නුව නම් වැරදියි. ගොඩක් දුරකට එකගයි

    නැවක් ගිනිගන්න එක අවාසනාවන්ත සිද්දියක්. මේක තාම හරියට නොවිසදුනු ප්‍රශ්නයක්. කෙලින්ම ඇගිල්ල දික් කරන්න බෑ.

    මේව නම් ප්‍රායෝගික ප්‍රශ්න. කවුරුවත් හිතපු නැති ව්‍යසනයකදි. ලංකාවෙ නිදහස් අධ්‍යාපනය ආරම්භ උන දවසෙ ඉදල ගියපු සිස්ටම් එක වෙනස් කරන්න බෑ මාසෙකින් දෙකකින්.

    ස' ට අදාළ දෙයක් නොවේ.

    මේකත් එහෙමයි. ලංකාවෙ කිසිම ආණ්ඩුවක් ඉතිහාසෙටම මුහුණ දීපු නැති ප්‍රශ්නයක් මේක. එතකොට ගන්න තීරණ වරදින්න පුලුවන් අත්දැකීම් අඩු නිසා. ලෝකෙ හැමරටකම තීරණ වැරදුනා. මේ පොයින්ට් එක වැරදියි.

    ඩොලර් සංචිතය අඩුවෙලා කියලලු මෙහෙම කරන්නෙ. ඒ පොයින්ට් එක සාධාරණයි.

    ඇයි මත්පැන් තහනම් කරපු එකේ වරදක් දකින්නෙ? කිසිම අදාළත්වයක් නැති තර්කයක්.

    පුද්ගලයෙක් වශයෙන් අනිවාර්යෙන් ජීවිත කාලෙම හිරේ ඉන්න ඔ්න කෙනෙක්. ඒත් හිරේ දාපු නඩුව දිහා විතරක් බැලුවොත් එළියෙ ඉන්න ඔ්න කෙනෙක්. පැහැදිලි දේශපාලන පළිගැනීමක්. ඒකෙ අසාධාරණයක් නෑ. මම හිතුවෙ ස' ආපු කාලෙම එළියට දායි කියල.

    කරපු ලොකුම හොද දේ තමයි මේ වගේ අපහසුම කාලෙක කට්ට කාගෙන ආණ්ඩුව ගෙනියන එක විපක්ෂයේ ගොං හරක් ඇතුලු සියලු සමාජ මාධ්‍ය වල ප්‍රෙශර් එකත් දරාගෙන. ඒ අතරෙ රටේ පාරවල් හදනව. ගේම් එකක් ගහල එන්නත් දෙනව රටේ හැම මනුස්සයෙක්ටම වගේ. ඒව තමයි මම දකින හොද දේවල්.

    දැන් රචනා බයියෙක් කියල මුග්ධ තර්ක නොදා පොයින්ට් එකට කතා කරන එකෙක් කතා කරන්න.
    හම්මො අැරෝ‍සන් හොඳයි.මේ ඉන්නෙ සදා රාජපක්ෂ වහල්ලු ටිකක්..දැන් බයියො ටිකක් බර වචන දාල කථා කරන්නෙ උගත් කියල පෙන්නන්න....😅😅