ඇත්තම ලංකාවේ උගත්තු නුගත්තුද?

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    දන්න University Lecture කෙනෙක්ට කෝල් කරලා කරලා උ MTFE දැම්ම ලක්ෂ 13 අයින් කෙරෙව්වා එකෙන්...

    උ අද කියනවා කලින් එකේ පහුවෙලා ගිය නිසාලු අවුල් ගියේ කියලා Beecoin පිරමීඩෙකට සල්ලි දාලා

    ඉතින් හිතපන්කෝ උගේ උගත්කම, උ කෙලින්ම දන්නවා අලුත් එක පිරමිඩයක් කියලා...

    ඇත්තටම ලංකාවේ උනුත් දැන් බලන්නේ පිරමීඩ් එකකින් හරි සල්ලි හොරා කන්න..
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,388
    1
    17,141
    113
    −273.15°C
    367449094_619331926998427_4765712057943862662_n.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,352
    13,247
    113
    33
    ෆින්ලන්ඩ්
    Matara Sujatha school eke teachers hena set ekak innava MTFE dapu

    hithapan lamayinge anagathe
    ඔය හොදයි.
    සමහර රජයේ සේවකයෝ ජොබ් එකෙන් අයින් වෙලා.
    සමහර අය අලුතෙන් ආපු අවුරුදු 5 නෝ pay නිවාඩු සීන් එක දාලා.

    සමහර එවුන් හොරට document හදලා loan හිටන් අරන් ඔය මගුලේ දාලා.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Personal Finance & Econ danne nathi ekee awula ta Educated da kiyala adala naa.

    A/L nathi un innawa hondata Forex, global trends, Crypto side eka master karapu. Oya kisi scam ekakata un ahu wenne naa

    lanakwe total debt eka fully gewanna ona kiyala hithana Lectures, Doctors, Engineers lath inna ratak bung meka :lol: :lol:

    Ithin MTFE walata ahu wena eka normal. owa nodanna kama
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,349
    32,073
    113
    දන්න University Lecture කෙනෙක්ට කෝල් කරලා කරලා උ MTFE දැම්ම ලක්ෂ 13 අයින් කෙරෙව්වා එකෙන්...

    උ අද කියනවා කලින් එකේ පහුවෙලා ගිය නිසාලු අවුල් ගියේ කියලා Beecoin පිරමීඩෙකට සල්ලි දාලා

    ඉතින් හිතපන්කෝ උගේ උගත්කම, උ කෙලින්ම දන්නවා අලුත් එක පිරමිඩයක් කියලා...

    ඇත්තටම ලංකාවේ උනුත් දැන් බලන්නේ පිරමීඩ් එකකින් හරි සල්ලි හොරා කන්න..
    Oya pyramid scam wala bahuthare gov service wala inna ugath kiyaganna unuth salli dala thamai aththe, moko okun ptasiddiye kiyai ata ahu una kiyala lol
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    University Lecture kenek une kohomada loq IQ nam?
    IQ එකයි උගත්කමයි අතර ලොකු සම්බන්ධයක් නෑ. නිකන්හරි AL වල තියෙන සාමාන්‍ය පොදු පරීක්ෂණේ ලකුණුත් බලලා ආණ්ඩුවෙ කැම්පස් වලට ගත්තා නම් කැම්පස් වල පුරප්පාඩු පුරවන්න වෙන්නෙ පිටරටින් ගෙනල්ලා. ඒකට ලකුණු 75 ක් ගන්නෙ කීයෙන් කී දෙනාද. ලැජ්ජාවට සමහරු කියන්නෙ "අපෝ ඒක ලිව්වෙ ලියන්නෙ ඕනි හින්දා විතරයි" කියලා, ඒත් ඇත්ත කතාව ලකුණු 75 ක් ගන්න බහුතරයකට බෑ.

    ඊට පස්සෙ වෙන්නෙ OL වත් පාස් නැති එකෙක්ගෙ scam වලට එකපාරින් අහුවෙන IQ එක අඩු දොස්තරවරු, මහාචාර්‍යවරු, කළමණාකාරුවෝ ගොඩක් හැදෙන එක. ඒ අයම තමයි ඡන්දෙදි රැවටෙන්නෙ. ඊට පස්සේ හිත හදාගන්න ලොකු හෑලි ලිය ලිය ඉන්නවා 🤷‍♂️