මට සිරාවට අපරාදෙ කියල හිතෙනව උන්ගෙ බ්‍රාන්ච එකකට ගිහින් ගන්න තිබ්බ ආතල් එක ගන්නෙ නෑතුව එක එතනින් යවන්න බිල්ඩිම අයිති එකාව අවුස්සපු එකට. ගිහින් රෙකොඩින් පාරක් දාල තියාගත්ත නන් අද සෑහෙන ආතල් එකක් ගන්න තිබ්බ. 





දන්න University Lecture කෙනෙක්ට කෝල් කරලා කරලා උ MTFE දැම්ම ලක්ෂ 13 අයින් කෙරෙව්වා එකෙන්...
උ අද කියනවා කලින් එකේ පහුවෙලා ගිය නිසාලු අවුල් ගියේ කියලා Beecoin පිරමීඩෙකට සල්ලි දාලා
ඉතින් හිතපන්කෝ උගේ උගත්කම, උ කෙලින්ම දන්නවා අලුත් එක පිරමිඩයක් කියලා...
ඇත්තටම ලංකාවේ උනුත් දැන් බලන්නේ පිරමීඩ් එකකින් හරි සල්ලි හොරා කන්න..
IQ and EQ kiana dekama ona. EQ (Emotional Intelligence Quotient) kiana eken tamai godak welawata street smart wenne. IQ ekat ekata balapanawa, et godak welawata IQ ekedi katha karanne book smart. IQ ekak witarak tiyena ekek Igenatattu de practically apply karannat dannawa, et minissu ekka deal karanna, tamun issaraha inna eka mokaatada ennea wage dewal terenne naa. anika tamai Learning ability kiyanne wenama skill ekak. padam karanna ona krama, mataka tiyaganna krama train wuna ekekta igenaganna puluwan. Learning ability tibba paliyata hondama IQ ekak tiyena ekek wenne naa. IQ ekak tibba paliyata uge learning ability eka honda wennet na. samahara high IQ tiyena un innawa igenaganna amaru. samahara igenaganna puluwan un innawa IQ adu.University Lecture kenek une kohomada loq IQ nam?
මේක තමයි හේතුව. තමන්ගේ විශයෙන් උඩට ගියාට finance පැත්ත ගැන අවබෝධයක් නැති උන් ඕන තරම් ඉන්නව.Personal Finance & Econ danne nathi ekee awula ta Educated da kiyala adala naa.
මේක තමයි හේතුව. තමන්ගේ විශයෙන් උඩට ගියාට finance පැත්ත ගැන අවබෝධයක් නැති උන් ඕන තරම් ඉන්නව.


අනික ලංකාවේ උන්ට bank වලින් investment options තව දෙන්න ඕනි. FD වගේ දෙයක් මේ වගේ කලෙකට මදි. Bank update මදි ඒකයි ලොකුම අවුල් ල.මේක තමයි හේතුව. තමන්ගේ විශයෙන් උඩට ගියාට finance පැත්ත ගැන අවබෝධයක් නැති උන් ඕන තරම් ඉන්නව.