ඇත්තු ඇයි විශේෂ

topkollek

Well-known member
  • May 22, 2014
    44,734
    1
    59,235
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    40/50yrs අපිට කවදාවත් ඒ වගේ ඇත්තු දකින්න ලැබෙන්නේ නැහැ මේ ජිවිතේ :( පරණ සත්තු වගේ ලොකු වෙන එකක් නැහැ. හැබැයි අලි නම් ඉන්නවා ලොකු උන්. ඇත්තු තමා නැත්තේ

    රටින් ගෙන්නපු ඇත්තු නම් ඉන්නවා දළ දෙක කූරක් වගේ සෙල්ලම් බඩු වගේ. කැලේ ඉන්න අග්බෝගේ එහෙම මාර ලස්සනයි දළ දෙක.
    ඇයි දකින්න වෙන්නෙ නෑ කියන්නෙ ? අලියයි ඇතයි දෙන්නම එකම සතා නෙවෙයි ද?
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,236
    2,641
    113
    Birmingham
    ඇයි දකින්න වෙන්නෙ නෑ කියන්නෙ ? අලියයි ඇතයි දෙන්නම එකම සතා නෙවෙයි ද?

    අලියා ගේ දළ නැහැ.
    ඇතා ගේ දළ තියෙනවා.

    අලින්ගෙන් 6% යි දළ පිහිටන්නේ,

    එකෙනුත් හක්කපටස්, කරන්ට් එකට, වගා ලින්, කෝච්චියට, වෙඩි තියලා මරලා දැම්මහම දළ තියෙන ඇත්තු ගොඩක් අඩු වෙනවා.
    ඉතුරු උනත් කාවන්තිස්ස වගේ ලොකු අලියෙක් වෙන එක තවත් විරලයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,734
    1
    59,235
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලියා ගේ දළ නැහැ.
    ඇතා ගේ දළ තියෙනවා.

    අලින්ගෙන් 6% යි දළ පිහිටන්නේ,

    එකෙනුත් හක්කපටස්, කරන්ට් එකට, වගා ලින්, කෝච්චියට, වෙඩි තියලා මරලා දැම්මහම දළ තියෙන ඇත්තු ගොඩක් අඩු වෙනවා.
    ඉතුරු උනත් කාවන්තිස්ස වගේ ලොකු අලියෙක් වෙන එක තවත් විරලයි.
    අලි පැටියට පොඩි කාලේ හොඳට විටමින් ටිකක් දුන්න නම් දල එයි මට හිතෙන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,556
    102,871
    113
    අලි පැටියට පොඩි කාලේ හොඳට විටමින් ටිකක් දුන්න නම් දල එයි මට හිතෙන්නෙ
    උබ ඔය grok ගෙන් අහලා විටමින් ටිකක් ගත්තා නන් ඔය නුහුගුණේ යයි.

    කොච්චර බුද්ධිමත් කියලා පෙන්නගෙන හිටියත් ඕනිවට වඩා කියවන්න ගියාම අං පේන්න පටන් ගන්නව. ජාන වෙනස් වෙනවද විටමින් දුන්නම.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,734
    1
    59,235
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ ඔය grok ගෙන් අහලා විටමින් ටිකක් ගත්තා නන් ඔය නුහුගුණේ යයි.

    කොච්චර බුද්ධිමත් කියලා පෙන්නගෙන හිටියත් ඕනිවට වඩා කියවන්න ගියාම අං පේන්න පටන් ගන්නව. ජාන වෙනස් වෙනවද විටමින් දුන්නම.
    දල එන්න විශේෂ ජානයක් නෑ බොල. උනුත් සාමාන්‍ය අලි තමයි