ඇත්තු ඇයි විශේෂ

topkollek

Well-known member
  • May 22, 2014
    44,745
    1
    59,239
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    40/50yrs අපිට කවදාවත් ඒ වගේ ඇත්තු දකින්න ලැබෙන්නේ නැහැ මේ ජිවිතේ :( පරණ සත්තු වගේ ලොකු වෙන එකක් නැහැ. හැබැයි අලි නම් ඉන්නවා ලොකු උන්. ඇත්තු තමා නැත්තේ

    රටින් ගෙන්නපු ඇත්තු නම් ඉන්නවා දළ දෙක කූරක් වගේ සෙල්ලම් බඩු වගේ. කැලේ ඉන්න අග්බෝගේ එහෙම මාර ලස්සනයි දළ දෙක.
    ඇයි දකින්න වෙන්නෙ නෑ කියන්නෙ ? අලියයි ඇතයි දෙන්නම එකම සතා නෙවෙයි ද?
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,242
    2,646
    113
    Birmingham
    ඇයි දකින්න වෙන්නෙ නෑ කියන්නෙ ? අලියයි ඇතයි දෙන්නම එකම සතා නෙවෙයි ද?

    අලියා ගේ දළ නැහැ.
    ඇතා ගේ දළ තියෙනවා.

    අලින්ගෙන් 6% යි දළ පිහිටන්නේ,

    එකෙනුත් හක්කපටස්, කරන්ට් එකට, වගා ලින්, කෝච්චියට, වෙඩි තියලා මරලා දැම්මහම දළ තියෙන ඇත්තු ගොඩක් අඩු වෙනවා.
    ඉතුරු උනත් කාවන්තිස්ස වගේ ලොකු අලියෙක් වෙන එක තවත් විරලයි.
     
    • Sad
    Reactions: buddikagayan

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,745
    1
    59,239
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලියා ගේ දළ නැහැ.
    ඇතා ගේ දළ තියෙනවා.

    අලින්ගෙන් 6% යි දළ පිහිටන්නේ,

    එකෙනුත් හක්කපටස්, කරන්ට් එකට, වගා ලින්, කෝච්චියට, වෙඩි තියලා මරලා දැම්මහම දළ තියෙන ඇත්තු ගොඩක් අඩු වෙනවා.
    ඉතුරු උනත් කාවන්තිස්ස වගේ ලොකු අලියෙක් වෙන එක තවත් විරලයි.
    අලි පැටියට පොඩි කාලේ හොඳට විටමින් ටිකක් දුන්න නම් දල එයි මට හිතෙන්නෙ
     
    • Haha
    Reactions: Yudewwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,577
    102,920
    113
    අලි පැටියට පොඩි කාලේ හොඳට විටමින් ටිකක් දුන්න නම් දල එයි මට හිතෙන්නෙ
    උබ ඔය grok ගෙන් අහලා විටමින් ටිකක් ගත්තා නන් ඔය නුහුගුණේ යයි.

    කොච්චර බුද්ධිමත් කියලා පෙන්නගෙන හිටියත් ඕනිවට වඩා කියවන්න ගියාම අං පේන්න පටන් ගන්නව. ජාන වෙනස් වෙනවද විටමින් දුන්නම.
     
    • Haha
    Reactions: buddikagayan

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,745
    1
    59,239
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ ඔය grok ගෙන් අහලා විටමින් ටිකක් ගත්තා නන් ඔය නුහුගුණේ යයි.

    කොච්චර බුද්ධිමත් කියලා පෙන්නගෙන හිටියත් ඕනිවට වඩා කියවන්න ගියාම අං පේන්න පටන් ගන්නව. ජාන වෙනස් වෙනවද විටමින් දුන්නම.
    දල එන්න විශේෂ ජානයක් නෑ බොල. උනුත් සාමාන්‍ය අලි තමයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,577
    102,920
    113
    හරි ඉතිං උඹ දන්නවා නම් ඔය ජානයේ නම කියපං
    තාම හොයාගෙන නෑ.

    අහ් එහෙම එකක් හොයාගෙන නැති නිසා grok දෙයිය හිතුව නෙ මේවා විටමින් දුන්නම හැදෙයි කියලා. 🤦
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,745
    1
    59,239
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාම හොයාගෙන නෑ.

    අහ් එහෙම එකක් හොයාගෙන නැති නිසා grok දෙයිය හිතුව නෙ මේවා විටමින් දුන්නම හැදෙයි කියලා. 🤦
    හොයාගෙන නැත්නම් එහෙම එකක් ඇති කිව්වෙ නාථ දෙයියෝ වෙන්න ඇති

    Shark Tank Omg GIF
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,577
    102,920
    113
    හොයාගෙන නැත්නම් එහෙම එකක් ඇති කිව්වෙ නාථ දෙයියෝ වෙන්න ඇති

    Shark Tank Omg GIF
    අනේ grok දෙයියනේ ඕකේ අදහස විශේෂ ජානයේ නම හරියටම හොයාගෙන නෑ කියන එක විතරයි. නැතුව ජාන බලපෑමක් නැතුව විටමින් වලින් දළ එනවා කියන එක නෙවෙයි.

    අපෝ බං උබලාත් බලන් ගියාම විද්‍යාව අදහාගෙන ඉන්නේ සරල දෙයක් වත් දන්නේ නෑ නේ. 🤭
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,579
    1
    159,288
    113
    98
    කෑගල්ල
    අලි පැටියට පොඩි කාලේ හොඳට විටමින් ටිකක් දුන්න නම් දල එයි මට හිතෙන්නෙ

    දල එන්න විශේෂ ජානයක් නෑ බොල. උනුත් සාමාන්‍ය අලි තමයි

    ආසියානු පිරිමි අලින්ට දල පිහිටීම 100% ජාන මත තීරනය වෙන්නෙ
    එ gene එක නැත්නන්, කොච්චර diet එක හොදට තිබ්බත් දල එන්නෙ නැ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,579
    1
    159,288
    113
    98
    කෑගල්ල
    ඇත්තු මරන එකෙ ලොකුම අවාසිය, එ gene එක ඉස්සරහට යන්නෙ නැ
    එතකොට අනාගත ඇත්තු බිහිවෙන්නෙ නැ
    දැනුත් ඇතෙක් වෙන්න ආසියානු පිරිමි අලින්ගෙන් බොහොම පොඩි ගානක්
    6-7% වගෙ

    එතනිනුත්, කාවන්තිස්ස , අග්බො, මහසෙන් ගානට ලොකුවෙන්නෙ ඉතාම පොඩ්ඩක්

    කාවන්තිස්ස කියන්නෙ මොන වගෙ specimen කෙනෙක්ද කියන එක පොඩ්ඩක් zoologist or a wildlife biologist කෙනෙක්ගෙන් අහන්න ඔන
    ගල්ගමුවෙ කැකිරි වවන එවුන්ට ඔව ගානක් නැ, අනුර/පටබැදි වගෙ මොඩ හුකන්නලට කොමත් ගානක් නැ
     
    මේක මුන් හෝදන හැටි නන් සිරාවටම අප්පිරියයි. පව් ඇත්තු ටික. භාතිය මැරුණ වෙලාවේ මේ අද කියන විදියට හමුදා ආරක්ෂාව දුන්න නන් තාම ඇතා ඉන්නවා. එදා බැරි වෙලා අද පුළුවන් වෙන්න මොකද්ද උනේ.
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,579
    1
    159,288
    113
    98
    කෑගල්ල
    මේක මුන් හෝදන හැටි නන් සිරාවටම අප්පිරියයි. පව් ඇත්තු ටික. භාතිය මැරුණ වෙලාවේ මේ අද කියන විදියට හමුදා ආරක්ෂාව දුන්න නන් තාම ඇතා ඉන්නවා. එදා බැරි වෙලා අද පුළුවන් වෙන්න මොකද්ද උනේ.
    ඔය හමුදා ආරක්ශව නන මන් හිතන්නෙ මෙ tension එක අය්න් කරන්න කියපු දෙයක් වෙන්න ඇති
    ඔච්චර ලබ්බක් ඔකුන් කරන්නෙ නැ

    අලි , මිනිස් ගැටුම අවම කරන්න sumith pilapitiya කියන env specialist මුල් වෙල හෙන ලොකු ප්ලැන් එකක් හැදුව
    he is a top tier elephant specialist
    එක ක්‍රියාත්මක කරන්නෙ නැ, පොලිටිකල් රිසන් ඇති එකට ඉතින්

    find about 2020 National Action Plan (NAP) for Human-Elephant Conflict Mitigation
    @හෙළයෙක්
    ------ Post added on Oct 25, 2026 at 8:37 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,577
    102,920
    113
    ඔය හමුදා ආරක්ශව නන මන් හිතන්නෙ මෙ tension එක අය්න් කරන්න කියපු දෙයක් වෙන්න ඇති
    ඔච්චර ලබ්බක් ඔකුන් කරන්නෙ නැ

    අලි , මිනිස් ගැටුම අවම කරන්න sumith pilapitiya කියන env specialist මුල් වෙල හෙන ලොකු ප්ලැන් එකක් හැදුව
    he is a top tier elephant specialist
    එක ක්‍රියාත්මක කරන්නෙ නැ, පොලිටිකල් රිසන් ඇති එකට ඉතින්

    find about 2020 National Action Plan (NAP) for Human-Elephant Conflict Mitigation
    @හෙළයෙක්
    ------ Post added on Oct 25, 2026 at 8:37 PM
    https://www.ccrsl.org/userobjects/2873_3191_ActionPlan-English.pdf

    තැන්ක්ස්