ඇත්තු ඇයි විශේෂ

EVC

Well-known member
  • Sep 15, 2008
    29,371
    21,579
    113
    බෙල්ල කපාගෙන ඒ ගෙනිච්ච ක්‍රමය හරීම අ වලස්සනයි. අනුර සහ රජය ලජ්ජා වෙන්න ඕනේ මැරුණට පස්සෙවත් ඒ සතාගේ අවසන් කටයුතු කිසිම ගෞරවයක් නැතිව ක්‍රියාත්මක කිරීම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,601
    102,959
    113
    ඇතාට වඩා ඇත් රජා ලොකුද? ☝️ :-D
    Grok එකෙන් සිංහල ටිකක් ඉගෙන ඉමු නෙ මුලින්ම. නැත්තං හරියට කියන අදහස පැහැදිලි වෙන්නේ නෑ වගේ. 🤭

    "අපි කාගේවත් අවුලක් නෑ තමන්ට කැමති හැටියට ඒ බෙදීම් වර්‍ගකරණ කරගන්න. "

    ඇතාට වඩා ඇත් රජා ලොකුද? ☝️ :-D

    ------ Post added on Oct 24, 2026 at 6:41 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,896
    113
    කාවන්තිස්ස ඇතා මැරුන වෙලාවේ මාත් ත්‍රෙඩ් එකක් දැම්මා.. ඉදිරියට මේවට පියවරක් නොගත්තොත් ආන්ඩුවට ඊලඟ චන්දයක් දෙනකොට මේවා හේතුවක්... හැබැයි දැන් පේන්නේ මළකුන කරේ තියාගෙන පේජ් කාරයෝ අමුතු වින්දනයක් ලබනවා වගේ.. ඇතා ගැන කිබුල් කදුලු හෙලපු ගොඩක් එඋන් තමන්ගේ කුබුර අසල වලදාන්න වත් ඉඩ දීල නෑ.. ඊට ගොඩක් ඈත මනුස්සයෙක් තමා ඒකටත් තෑන දීල තියෙන්නේ.. ඇතෙක් මැරුනහම මේ විදියට මාස ගානකට පස්සේ ඒ දල උසාවියට ඉදිරිපත් කරල සංරක්ශනය කරන එක අනිවාරියයි ලු.. දන්න කෙනෙක් හරියට කියන්න.. ඊලඟ එක මම දන් නෑ නැදුන් ගමුවේ රාජාට කී දෙනෙක් මේවිදියට බෝදිපූජා සහ ආගමික වතාවත් කරාද කියලා.. ලංකාවේ එඋන් ‍රැල්ලට දුවන්නම් හොඳටම දන්නවා.. (වීඩියෝ එක දිග වැඩියි බැලුවේ නෑ)
     
    • Like
    Reactions: Yastysan

    නැදුන් ගමුවේ ඇතාව බලාගත්ත අය තාම දාන මාන දෙනවා ඒ වෙනුවෙන්.
    වීඩියෝව දාලා තියෙන කෙනා ඕකෙන් පෞද්ගලික වාසි දේශපාලන වාසි ගන්න තියෙන ඉඩ .001%
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,896
    113
    නැදුන් ගමුවේ ඇතාව බලාගත්ත අය තාම දාන මාන දෙනවා ඒ වෙනුවෙන්.
    වීඩියෝව දාලා තියෙන කෙනා ඕකෙන් පෞද්ගලික වාසි දේශපාලන වාසි ගන්න තියෙන ඉඩ .001%
    බලා ගත්ත අය කරන එකසාදාරනයි.. මිනිස්සුන්ගේ හයිප් එකා මෝඩ චූන් එකක්( වීඩියෝ එකේ සංශිප්තයක් දාපන් )
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,601
    102,959
    113
    බලා ගත්ත අය කරන එකසාදාරනයි.. මිනිස්සුන්ගේ හයිප් එකා මෝඩ චූන් එකක්( වීඩියෝ එකේ සංශිප්තයක් දාපන් )
    උබට සංශිප්ත දාගන්න වෙන කෙනෙක් හොයාගන්න. 🤗 මට බලෙන් දේවල් කියල දෙන්න ඕනි නෑ ඕනි නන් බලන්න. 🤭
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    646
    662
    93
    Habarana
    කාවන්තිස්ස ඇතා මැරුන වෙලාවේ මාත් ත්‍රෙඩ් එකක් දැම්මා.. ඉදිරියට මේවට පියවරක් නොගත්තොත් ආන්ඩුවට ඊලඟ චන්දයක් දෙනකොට මේවා හේතුවක්... හැබැයි දැන් පේන්නේ මළකුන කරේ තියාගෙන පේජ් කාරයෝ අමුතු වින්දනයක් ලබනවා වගේ.. ඇතා ගැන කිබුල් කදුලු හෙලපු ගොඩක් එඋන් තමන්ගේ කුබුර අසල වලදාන්න වත් ඉඩ දීල නෑ.. ඊට ගොඩක් ඈත මනුස්සයෙක් තමා ඒකටත් තෑන දීල තියෙන්නේ.. ඇතෙක් මැරුනහම මේ විදියට මාස ගානකට පස්සේ ඒ දල උසාවියට ඉදිරිපත් කරල සංරක්ශනය කරන එක අනිවාරියයි ලු.. දන්න කෙනෙක් හරියට කියන්න.. ඊලඟ එක මම දන් නෑ නැදුන් ගමුවේ රාජාට කී දෙනෙක් මේවිදියට බෝදිපූජා සහ ආගමික වතාවත් කරාද කියලා.. ලංකාවේ එඋන් ‍රැල්ලට දුවන්නම් හොඳටම දන්නවා.. (වීඩියෝ එක දිග වැඩියි බැලුවේ නෑ)
    මූ එහෙම රෙද්දවල් බලාපොරොත්තුවෙන් සත්තු ගැන කතා කරන එකෙක් නෙවෙයි බන් එල කොල්ලෙක්!
    අඩුම ගානෙ වීඩියෝ එකවත් නොබලා ජජ් කරන එක වැරදියි.. 😆
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,246
    2,648
    113
    Birmingham
    How long should Tusks be to become a raja Elephant?

    40/50yrs අපිට කවදාවත් ඒ වගේ ඇත්තු දකින්න ලැබෙන්නේ නැහැ මේ ජිවිතේ :( පරණ සත්තු වගේ ලොකු වෙන එකක් නැහැ. හැබැයි අලි නම් ඉන්නවා ලොකු උන්. ඇත්තු තමා නැත්තේ

    රටින් ගෙන්නපු ඇත්තු නම් ඉන්නවා දළ දෙක කූරක් වගේ සෙල්ලම් බඩු වගේ. කැලේ ඉන්න අග්බෝගේ එහෙම මාර ලස්සනයි දළ දෙක.
     
    • Like
    Reactions: buddikagayan