ඇත්තු ඇයි විශේෂ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    sauce danna
    ඩාවින්ගේ On the Origin of Species පොත දෙන්නද කියවලා බලන්න.

    අපිට කියපන්කෝ ඇත් දළ විටමින් දීලා හදාගන්න හැටි හොයාගත්ත හැටිත්. නොබෙල් තෑග්ග වගේ එකක් ලයින් කරගන්න පුළුවන් වෙයි එකට නන්..

    sauce danna
    https://rcin.org.pl/ibs/Content/125...0-Suppl3-111-124_o.pdf?utm_source=chatgpt.com

    උබට Gork දෙයියන්ගේ වස් වැදිලා පොර උබව නොමග යවල. චැට නන් ලස්සනට කතාව කියනවා .
    ------ Post added on Oct 25, 2026 at 9:32 PM
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,769
    1
    59,260
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    image.png

    image.png

    Sarcastic Get Lost GIF by Amazon miniTV
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    දැන් එහෙම special ජානයක් හොයාගෙන නෑ කිව්වම ආයේ ඒකම ගිහිං අහන්න එපා ඉතිං. ඕකෙන් කියන්නේ ජානමය බලපෑමක් තියෙනවා කියලා විතරයි.

    උබල ඔය සයන්ස් පොත් වලට දුම් අල්ල අල්ලා තියාගන්නවා විතරයිද? පිටුවක්වත් බලන්නේ නැද්ද? 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,769
    1
    59,260
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් එහෙම special ජානයක් හොයාගෙන නෑ කිව්වම ආයේ ඒකම ගිහිං අහන්න එපා ඉතිං. ඕකෙන් කියන්නේ ජානමය බලපෑමක් තියෙනවා කියලා විතරයි.

    උබල ඔය සයන්ස් පොත් වලට දුම් අල්ල අල්ලා තියාගන්නවා විතරයිද? පිටුවක්වත් බලන්නේ නැද්ද? 🤭
    Zzz Ok GIF by Jim Gaffigan
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,585
    1
    159,302
    113
    98
    කෑගල්ල
    sauce danna

    Any valid source

    මෙතන thesis එකක් ලියන්නෙ නැනෙ බන්
    "gene" කියන දෙ අල්ලගෙන worry වෙන්න එපා
    මෙතන මම geenral context එකෙන් කත කරේ diet එක් බලපැමක් නැ කියන්න

    මෙහෙම හිතාගන්න "100% ජාන මය තත්වයක්"

    සස්ටජන් දෙන්න ඕන මචන්. එතකොට තමයි දල එන්නේ..

    Angry Get Back GIF by Arrow Video
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,769
    1
    59,260
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන thesis එකක් ලියන්නෙ නැනෙ බන්
    "gene" කියන දෙ අල්ලගෙන worry වෙන්න එපා
    මෙතන මම geenral context එකෙන් කත කරේ diet එක් බලපැමක් නැ කියන්න

    මෙහෙම හිතාගන්න "100% ජාන මය තත්වයක්"
    දල එන්නෙ ජාන නිසා තමයි. දල නැති අලියට එහෙම වෙන්නෙ ඒ ජානයක් නැති නිසා කියල ඔප්පු කරල නෑ.

    අපි "argument from ignorance" කරන්න හොඳ නෑ

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    දල එන්නෙ ජාන නිසා තමයි. දල නැති අලියට එහෙම වෙන්නෙ ඒ ජානයක් නැති නිසා කියල ඔප්පු කරල නෑ.
    ඒ නිසා grok දෙයියා හිතුව දැනට ඔප්පු කරලා නෑ කියන්නේ එහෙම ජානයක් නෑ ඒ නිසා විටමින් දුන්න නන් දළ එයි කියලා. 🤭🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,769
    1
    59,260
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ නිසා grok දෙයියා හිතුව දැනට ඔප්පු කරලා නෑ කියන්නේ එහෙම ජානයක් නෑ ඒ නිසා විටමින් දුන්න නන් දළ එයි කියලා. 🤭🤭
    මම කියන්නෙ එහෙම ඇතාගේ ජාන විශේෂයි කියල හොයාගෙන නැතිනම් අලියගෙයි ඇතාගෙයි තියෙන්නෙ දල සෙට් එකක වෙනසක් විතරයි. දලේ අඟල් දෙකක් දිග වැඩිවෙලා කඳ බඩ ලොකුවුනාම ඇත් රජා කියන්නත් පුළුවන්, හැබැයි උනුත් වැඩිපුර කාල මහා වෙච්ච අලි තමයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    මම කියන්නෙ එහෙම ඇතාගේ ජාන විශේෂයි කියල හොයාගෙන නැතිනම් අලියගෙයි ඇතාගෙයි තියෙන්නෙ දල සෙට් එකක වෙනසක් විතරයි. දලේ අඟල් දෙකක් දිග වැඩිවෙලා කඳ බඩ ලොකුවුනාම ඇත් රජා කියන්නත් පුළුවන්, හැබැයි උනුත් වැඩිපුර කාල මහා වෙච්ච අලි තමයි.
    පිස්සුද බං. එහෙනන් ඔය පින්නවල ඉන්න උන් ඔක්කොම දළ තියෙන ඇත්තු වෙන්න ඕනි නෙ. සමහර අලි ඉන්නවා ඔය ඇත්තුන්ට වැඩිය ලොකු. කෝ උන්ගේ දළ.

    එහෙම හොයාගෙන නැති එකක් ගැන උබ ඔහොම assumptions හදන්නේ මොන base එකෙන්ද? අප්‍රිකානු අලින්ගෙත් හොයාගෙන තියෙනවා එහෙම ජානයක්. මෙහෙ උන්ට තමා ඒ තරං research කෙරිල නැතුව ඇති.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,620
    778
    113
    සුවසිලන්තය
    කාවන්තිස්ස ඇතා මැරුන වෙලාවේ මාත් ත්‍රෙඩ් එකක් දැම්මා.. ඉදිරියට මේවට පියවරක් නොගත්තොත් ආන්ඩුවට ඊලඟ චන්දයක් දෙනකොට මේවා හේතුවක්... හැබැයි දැන් පේන්නේ මළකුන කරේ තියාගෙන පේජ් කාරයෝ අමුතු වින්දනයක් ලබනවා වගේ.. ඇතා ගැන කිබුල් කදුලු හෙලපු ගොඩක් එඋන් තමන්ගේ කුබුර අසල වලදාන්න වත් ඉඩ දීල නෑ.. ඊට ගොඩක් ඈත මනුස්සයෙක් තමා ඒකටත් තෑන දීල තියෙන්නේ.. ඇතෙක් මැරුනහම මේ විදියට මාස ගානකට පස්සේ ඒ දල උසාවියට ඉදිරිපත් කරල සංරක්ශනය කරන එක අනිවාරියයි ලු.. දන්න කෙනෙක් හරියට කියන්න.. ඊලඟ එක මම දන් නෑ නැදුන් ගමුවේ රාජාට කී දෙනෙක් මේවිදියට බෝදිපූජා සහ ආගමික වතාවත් කරාද කියලා.. ලංකාවේ එඋන් ‍රැල්ලට දුවන්නම් හොඳටම දන්නවා.. (වීඩියෝ එක දිග වැඩියි බැලුවේ නෑ)
    MENNA MEEKE THIYANAWA OYAWAGE SIDIYAK HABAI... SOBADARAHRA mata hoyaganna hamba une naaa... man dakka thawa mokk harima ekka me ke inna doctor ma inna ekaka athekuge oluwak wenama wallapu thanakin goda gannawa... DAN me doctor MAHANAWELA INNE MAN HITHANNE

    Menna meke anthima hariye thiyanawa wisthare
     
    Last edited:
    • Like
    Reactions: tinto brass

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,769
    1
    59,260
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සුද බං. එහෙනන් ඔය පින්නවල ඉන්න උන් ඔක්කොම දළ තියෙන ඇත්තු වෙන්න ඕනි නෙ. සමහර අලි ඉන්නවා ඔය ඇත්තුන්ට වැඩිය ලොකු. කෝ උන්ගේ දළ.

    එහෙම හොයාගෙන නැති එකක් ගැන උබ ඔහොම assumptions හදන්නේ මොන base එකෙන්ද? අප්‍රිකානු අලින්ගෙත් හොයාගෙන තියෙනවා එහෙම ජානයක්. මෙහෙ උන්ට තමා ඒ තරං research කෙරිල නැතුව ඇති.
    නිකං අලි ජෝඩුවකට ඇත් පැටව් හම්බවෙන්නෙ නැද්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    AI ඇලජික් උඹ ඔය වාදේ නාථ දෙයියොත් එක්ක කරගනින්
    AI ඇලජික් නෑ මට. මම ඕවා එක්කමයි වැඩ කරන්නේ. AI එකෙන් එන ඔක්කොම දේව වාක්‍යය වගේ අදහාගෙන ඉන්න අයට නන් බයයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,799
    73,091
    113
    මාලඹේ
    බෙල්ල කපාගෙන ඒ ගෙනිච්ච ක්‍රමය හරීම අ වලස්සනයි. අනුර සහ රජය ලජ්ජා වෙන්න ඕනේ මැරුණට පස්සෙවත් ඒ සතාගේ අවසන් කටයුතු කිසිම ගෞරවයක් නැතිව ක්‍රියාත්මක කිරීම
    89 දුව ඉස්සරහම තාත්තාගේ ඔලුව පැලෙන්න වෙඩි තියලා මරපු ජෙප්පෝ ඇතාගේ මරනේ ගෞරවයෙන් කරයි කියලාද ඔබ හිතන්නේ
     
    • Like
    Reactions: EVC

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,613
    16,206
    113
    Colombo
    ආසියානු පිරිමි අලින්ට දල පිහිටීම 100% ජාන මත තීරනය වෙන්නෙ
    එ gene එක නැත්නන්, කොච්චර diet එක හොදට තිබ්බත් දල එන්නෙ නැ
    මේක ඇත්ත
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,511
    6,089
    113
    දැන් එහෙම special ජානයක් හොයාගෙන නෑ කිව්වම ආයේ ඒකම ගිහිං අහන්න එපා ඉතිං. ඕකෙන් කියන්නේ ජානමය බලපෑමක් තියෙනවා කියලා විතරයි.

    උබල ඔය සයන්ස් පොත් වලට දුම් අල්ල අල්ලා තියාගන්නවා විතරයිද? පිටුවක්වත් බලන්නේ නැද්ද? 🤭
    මොසැම්බික් වල ගොරොංගෝසා උද්‍යානයේ යුද්ධ කාලේ දළ තියෙන අලි මරාදැම්මාම, දළ නැති ගැහැණු අලි වල ප්‍රතිශතය 18.5% ඉඳලා 51% විතර දක්වා වැඩි වුණා. 2021 Science සඟරාවේ පළ වුණු පර්යේෂණයෙන් මුළු ජාන සමීක්ෂණයකින් දත් හැදීමට සම්බන්ධ ජාන දෙකක්, AMELX සහ MEP1a, විදිහට හඳුනාගත්තා. AMELX කියන්නේ X වර්ණදේහයේ තියෙන ජානයක්, ඒක නිසා මේ ලක්ෂණය පිරිමි වලට මාරාන්තික වෙන්න පුළුවන් කියලාත් ඒ පර්යේෂණයෙන් කියවුණා.