ඇත්ත කතාවක්

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
හරිහමන් ආදායම් මාර්ගයක් නැති ගෙදරට එදා වේල පිරිමහ ගන්නට සිදුව ඇත්තේ වලව්වේ කුළී වැඩ කර අම්මාත් තාත්තාත් ගෙන එන සොච්චමෙනි. එය සොච්චමක් වී ඇත්තේ ඔවුන් දරණ මහන්සියට සරිලන වැටුපක් නොගෙවන නිසාය.
ඒ අතර ගෙදරට ගෙනෙන සොච්චමෙන් ද සැලකිය යුතු කොටසක් වැය වන්නේ රැකියා නැති දරුවන්ට පිස්සු කෙලීමටය.
පරම්පරාවෙන් උරුම වූ ගේ කෑල්ල උගස් කර හෝ පිස්සු කෙලින්න සල්ලි දෙන්නැයි දරුවන් කියූ කළ අම්මාත් තාත්තාත් කීවේ එවිට එය වලව්වටම සින්න විය හැකි බැවින් වේලක් නොකා හෝ වැටී සිටින්නට තැනක් නැතිවිය හැකි බවයි. දරුවන් අම්මාටත් තාත්තාටත් එරෙහිව දබර කරන්නට ගත්තෝය.
අවසානයේ ගේ කෑල්ල උගස් කර දරුවන්ගේ සතුට වෙනුවෙන් සල්ලි ලබාදීමට තාත්තා තීරණයක් ගත්තේය.

:(:(:(:(:(:(:(:(:(:(
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හරිහමන් ආදායම් මාර්ගයක් නැති ගෙදරට එදා වේල පිරිමහ ගන්නට සිදුව ඇත්තේ වලව්වේ කුළී වැඩ කර අම්මාත් තාත්තාත් ගෙන එන සොච්චමෙනි. එය සොච්චමක් වී ඇත්තේ ඔවුන් දරණ මහන්සියට සරිලන වැටුපක් නොගෙවන නිසාය.
    ඒ අතර ගෙදරට ගෙනෙන සොච්චමෙන් ද සැලකිය යුතු කොටසක් වැය වන්නේ රැකියා නැති දරුවන්ට පිස්සු කෙලීමටය.
    පරම්පරාවෙන් උරුම වූ ගේ කෑල්ල උගස් කර හෝ පිස්සු කෙලින්න සල්ලි දෙන්නැයි දරුවන් කියූ කළ අම්මාත් තාත්තාත් කීවේ එවිට එය වලව්වටම සින්න විය හැකි බැවින් වේලක් නොකා හෝ වැටී සිටින්නට තැනක් නැතිවිය හැකි බවයි. දරුවන් අම්මාටත් තාත්තාටත් එරෙහිව දබර කරන්නට ගත්තෝය.
    අවසානයේ ගේ කෑල්ල උගස් කර දරුවන්ගේ සතුට වෙනුවෙන් සල්ලි ලබාදීමට තාත්තා තීරණයක් ගත්තේය.

    :(:(:(:(:(:(:(:(:(:(

    තියෙන ආදායම් මාර්ග එක්කෝ විකුණන් කාල නැත්නම් වහන තත්වෙට පත් කරේ උබ කියන දරුවෝද ?
    උබ කියන (හිතන් ඉන්නේ නම් එහෙම තමා ) අම්මයි තාත්තයි තමයි පිස්සු කෙලියේ සහ කෙලින් ඉන්නේ :P
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මරුසිරා;19425190 said:
    තියෙන ආදායම් මාර්ග එක්කෝ විකුණන් කාල නැත්නම් වහන තත්වෙට පත් කරේ උබ කියන දරුවෝද ?
    උබ කියන (හිතන් ඉන්නේ නම් එහෙම තමා ) අම්මයි තාත්තයි තමයි පිස්සු කෙලියේ සහ කෙලින් ඉන්නේ :P

    අනේ මන්ද බන් :sorry: