හරිහමන් ආදායම් මාර්ගයක් නැති ගෙදරට එදා වේල පිරිමහ ගන්නට සිදුව ඇත්තේ වලව්වේ කුළී වැඩ කර අම්මාත් තාත්තාත් ගෙන එන සොච්චමෙනි. එය සොච්චමක් වී ඇත්තේ ඔවුන් දරණ මහන්සියට සරිලන වැටුපක් නොගෙවන නිසාය.
ඒ අතර ගෙදරට ගෙනෙන සොච්චමෙන් ද සැලකිය යුතු කොටසක් වැය වන්නේ රැකියා නැති දරුවන්ට පිස්සු කෙලීමටය.
පරම්පරාවෙන් උරුම වූ ගේ කෑල්ල උගස් කර හෝ පිස්සු කෙලින්න සල්ලි දෙන්නැයි දරුවන් කියූ කළ අම්මාත් තාත්තාත් කීවේ එවිට එය වලව්වටම සින්න විය හැකි බැවින් වේලක් නොකා හෝ වැටී සිටින්නට තැනක් නැතිවිය හැකි බවයි. දරුවන් අම්මාටත් තාත්තාටත් එරෙහිව දබර කරන්නට ගත්තෝය.
අවසානයේ ගේ කෑල්ල උගස් කර දරුවන්ගේ සතුට වෙනුවෙන් සල්ලි ලබාදීමට තාත්තා තීරණයක් ගත්තේය.

අපි මේ කතාව අහනගමන් ඉන්නේ.. ඉතින් ඉටපස්සේ