ලංකාව දියුණු නොවෙන්න ප්රදානම හේතුම තමයි කුල දුරවලිය. නවීන තාක්ෂණික ලෝකේ නිර්මාණය කලේ විවිද ශිල්පයන් ප්ර්ගුනකාරපු ඒවා නොනවත්වා දියුණු කරපු රටවල්. ලංකාවේ ශිල්ප ශේනිවල මිනිස්සු පහත කුලේ විදියට තමයි සලකන්නේ. නවීන ලෝකේ සැදීමටඅඩිතාලම දාපු ගණිත, යකඩ වැඩ කරන මිනිසූ සලකන්නේ ලංකාවේ පහත කුල විදියට. මේක නිසා මෙම දැනුම ලංකාවේ දියුණු වනේ නැ, මේවට අලුත් සමාජ කොටස් එකතුවුනේ නැ එක නිසා අලුත් දැනුම නිර්මාණය උනේ නැ.
උදාහරණයක් විදියට ගත්තොත් ලංකාවේ එකම තත් සංගීත බන්ද්යක් නැ බෙර විතරයි, නලා වලින් යන්තම හොරන්ව විතරයි සියවස් ගණනක්ම . බලිතොවිල් ශ්න්තිකර්ම වලින් අමතර රංගන කලාවක් නිර්මාණය උනේ නැ.
දැන් කවුරුහරී කියයි ලංකාවේ උසස් යයි කියක කුලය ගොවි කුලය ගොවිතැන් කරපු ය කියල. ගොවි කුලය කියන්න ගොවිතැන් කරපු නිසා නෙවෙයි. ගොවිතැන රොඩී කුලය හැර සියලුම කුල වල මිනිස්සු කළා.
මේ සමාජීය විපර්යාසය ලොකු හානියක් කළා ලංකාවේ තාක්ෂණික දියුණුවට. අතටම අනුරාද පුර යුගයේ මෙහෙම කුලදුරවලිය තිබුනේ නැ එක නිසා තමයි සමකාලින ලෝකයත් එක්ක අනුරාද පුර යුගයේ තාක්ෂණික දියුණුව සමග සාපේක්ෂව දුයුණු ශිෂ්ටච්රයක් තිබුනේ.
ශිල්ප ශ්රේනිවලට ඇතිවූ අඩු සමාජ පිළිගනිම නිසා අවුන්ගේ ශිලප් කටයුතුවලට ඊලග පරමපරාවන් එකතුවික අඩුවුනා. එම අද්ද්යපනය systematic උනේ නැ (පිරිවෙන් වලට පින්සිද්ද වෙන්න ලනකාවේ systematic අද්ද්යාපන ක්රමයක් තිබුනේ බශ්වට විතරයි එක නිසා ලංකාවේ ඓංහල බහ්ස්වේ විශිෂ්ට ශිෂ්ටාචාර ලක්ෂණ තියනවා )
ලංකාවේ කුල දුරවලියේදී ගණිතය කරපු මිනිස්සු පහත්ම කුලයක්, එතකොට කොහොමද පැරණි ගණිතය ශිට්චචර්යක් එක්ක ගමනක් යන්නේ.
අන්තිමට අපිඅට මේ සේරම බටහිර අක්ර්මනත් එකතමයි ආවේ. ඉන්ගිනේරු තක්ෂණය, සංගීතය, ගණිතය, කලාව,
හුගක් අය ආගමක් ගාව ගෙන කියෙව්වට මොකක්දෝ රුදාවකට, මේ ලියලා තියෙන කතාව නම් ගොඩාක් විය හැකි යැයි සැක කළ හැකි හොද කමෙන්ට් එකක්.
බෞද්ධ දර්ශනයේ පැහැදිලිව වසලයන් කවුද කියලා තියෙනවනේ... ඒ වගෙ මිනිස්සු වැරැද්ද කරලා ධර්මයේ මොඩිෆිකේශන් කරන්න කයිය ගහනවා...
මිනිස්සු පිළිගත්තත් නොගත්තත් ධර්මය තියෙනවා. කරකව කරකව කියවන්නේ මේ රට ගොඩාක් හොද සල්ලි කාර රටක් කරගන්න කියලා මොන මගුලක් කරලා හරි...මනුස්සයන්ගේ හැටි ඕකයි. උපේක්ෂාවෙන් ඉවසන්නයි තියෙන්නේ
ඒත් එහෙම බෞද්ධ කමක් ලංකාවේ බහුතර මිනිස්සු ගාව නෑ රජයේත් නෑ. සවුදි වල වගේ නීති රීති දාලත් නෑනේ ඉතින් බාධාවක් වෙනවා කියන්නේ කොහොමද. වෙන එකක් තියා බලපන්කො නියම 100% බෞද්ධ රටක් නං අරක්කු සිගරට් ආණ්ඩුවේ අනුග්රහයෙන් විකුනන්නේ කොහොමද, ආයුද වෙළඳාම විස වෙළඳාම සත්ව ඝාතන ඔය යස අගේට වෙන්නේ. ඔය කැසිනෝ එකක් වගේ අරින්න යද්දී පොඩි සද්දයක් දැම්මොත් මිසක් එහෙම බෞද්ධ රටක් වීම නිසා කියල අමුතු ලොකු බාධාවල් නෑ මෙහෙ දියුණු වෙන මිනිහෙක්ට. ඒකත් ලොකුවට සද්දේ දාල කරන්න ගිහින් අනාගත්තොත් මිසක් නැත්තන් කැසිනෝ දැනටත් ඔය තියෙන්නෙ යස අගේට. කැසිනෝ නැති නිසා තමයි ලංකාව දියුණු නැත්තේ කියන්න බෑනේ කොහොමත්.
