පොහොට්ටුවට දුන්නේ, ඊගාව සැරෙත් පොහොට්ටුව තමයි
පොහොට්ටුවට දුන්නේ, ඊගාව සැරෙත් පොහොට්ටුව තමයි
යකෝ සජියා ලක්ශ 55ක් ගත්තේ කොහොමද.


සජියාට දුන්න අය මේ වගේ වෙලාවට JVP වෙනවායකෝ ගියපාර සජිත්ට දිලා තියේන්නේ නමදේනයිනේ තාම, මොකක්ද මේ ජනාදිපති වර්නයද, මහමැතිවරණය ගැනද අහන්නේ.
![]()
යකෝ සජියා ලක්ශ 55ක් ගත්තේ කොහොමද.

කියන්න බෑ ඉතින් මූ හරියට අහලානෑනේ මොන චන්දේද කියලා. මාත් ජනදිපතිවර්නේදි සජියට දීලා පාර්ලිමෙන්තු එක අනුරයටනේ දුන්නේ. එතකොට මේකට හරියට උත්තර දේන්න බෑ.සජියාට දුන්න අය මේ වගේ වෙලාවට JVP වෙනවා![]()
