ඇත්ත කියපන්, ගිය පාර චන්දෙ දුන්නේ කාටද ඊගාව සැරේ දෙන්නේ කාටද?

ඇත්ත කියපන්, ගිය පාර චන්දෙ දුන්නේ කාටද ඊගාව සැරේ දෙන්නේ කාටද?

  • පොහොට්ටුවට දුන්නේ, ඊගාව සැරෙත් පොහොට්ටුව තමයි

    Votes: 31 13.2%
  • පොහොට්ටුවට දුන්නේ, ඊගාව සැරේ JVP

    Votes: 90 38.3%
  • පොහොට්ටුවට දුන්නේ, ඊගාව සැරේ සජිත්/පාටලී

    Votes: 4 1.7%
  • JVP එකට දුන්නේ, ඊගාව සැරෙත් JVP

    Votes: 44 18.7%
  • JVP එකට දුන්නේ, ඊගාව සැරේ වෙන එකෙක්ට

    Votes: 4 1.7%
  • සජිත්ට දුන්නේ, ඊගාව සැරේ JVP එකට

    Votes: 11 4.7%
  • සජිත්ට දුන්නේ, ඊගාව සැරේත් සජිත්ට/පාටලිට

    Votes: 7 3.0%
  • සජිත්ට දුන්නේ, ඊගාව සැරේ පොහොට්ටුවට

    Votes: 1 0.4%
  • එකෙක්ටවත් දීලත් නැහැ දෙන්නේත් නැහැ

    Votes: 19 8.1%
  • කලින් දුන්න, ඊගාව සැරේ එකෙක්ටවත් දෙන්නේ නැහැ

    Votes: 24 10.2%

  • Total voters
    235

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    කලින් කාටවත් දුන්නේ නැ එන සැරේ අනුරට දෙන්න් jvp
     
    • Like
    Reactions: Xi Jinping

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    මේ චන්ද ක්‍රමේ වෙනස් කරනකන් චන්ද වර්ජනේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල

    යකෝ ගියපාර සජිත්ට දිලා තියේන්නේ නමදේනයිනේ තාම, මොකක්ද මේ ජනාදිපති වර්නයද, මහමැතිවරණය ගැනද අහන්නේ. :lol: :lol: යකෝ සජියා ලක්ශ 55ක් ගත්තේ කොහොමද.​

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හිනමාන ජෙප්පො ෆේක් අටවන් vote කරල අනුරය ජනපති කරන්න..🤮🤣🤣🤣🤣🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    පොහොට්ටුවට දුන්නේ, ඊගාව සැරේ JVP


    Laugh Reaction GIF by GIPHY News
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    oya ekakata wath natuwa illapu eva ko ekat dapan.. eelagapara denne lamayek ta. monisori yan ekek nam wada hodai
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පහුගිය ඒවගේ ලංකාවේ නෑ.. මේ සැරේ ලංකාවට ඇවිත් පොහොට්ටුවට දීලා යනවා.. අල්ලලා බයියන්ට පුකේ ඇරලා යනවා බලන්න ඒ තරන් ආසයි. අවුරුදු 4-5 ට තව පෝලින් ටිකකුයි ගූ නැව් දෙක තුනකුයි ආවම නියමයි. ණයට කකා යන හාල් පාරුවන්ට :lol::lol::lol:

    additionally

    රත්තරන් වරාය ගොඩ ගන්නවා දකින්න පුළුවන් අපිටත් රට ඉඳන්... ලොල්
     
    • Like
    Reactions: nalin0001

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93

    යකෝ ගියපාර සජිත්ට දිලා තියේන්නේ නමදේනයිනේ තාම, මොකක්ද මේ ජනාදිපති වර්නයද, මහමැතිවරණය ගැනද අහන්නේ. :lol: :lol: යකෝ සජියා ලක්ශ 55ක් ගත්තේ කොහොමද.​

    සජියාට දුන්න අය මේ වගේ වෙලාවට JVP වෙනවා:lol:
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    සජියාට දුන්න අය මේ වගේ වෙලාවට JVP වෙනවා:lol:
    කියන්න බෑ ඉතින් මූ හරියට අහලානෑනේ මොන චන්දේද කියලා. මාත් ජනදිපතිවර්නේදි සජියට දීලා පාර්ලිමෙන්තු එක අනුරයටනේ දුන්නේ. එතකොට මේකට හරියට උත්තර දේන්න බෑ. :lol: :lol:
     
    • Like
    Reactions: ZeroFire

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    එන ජන්දේ තමා සුපිරිම.. පට්ට ගේමක් තියේවි හැමෝටම. සුපිරි ආතල් ටිකක් ගන්න පුළුවන් වේවි. වැරදිලා හරි ආයේ පොහොට්ටුව අවොත් ඉතින් බෝට්ටුවෙන් හරි වෙන රටකට පලයල්ලා