ඇත්ත තත්ත්වය. බයවෙනවනම් බයවෙන්න.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    පාලකයන්ගේ නොහැකියාව වහගන්න ජනතාව අවුලලා,
    මිනිස්සු එක එකාට වැරැද්ද පටවන තැනට සේප් එකේ තල්ලු කරලා, අපේ එවුනුත් ⁣සුපිරියට ගොනාට ඇඳගෙන සමුහීකව ගහ බැනගෙන ,
    පලකයන් ශපාන් එකේ ඉන්න වෙලාවේ
    රටේ සිරාම තත්ත්වය.


    FB-IMG-1656263522895.jpg
    api hari pau neda?
     
    • Like
    Reactions: emoji diaries

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,285
    113

    ඔය විශ්ණු සහ සින්හල විශ්ණු දෙන්නෙක්. වෙනස බලාගන්න හඟුරන්කෙත මහා විෂ්ණු දේවාලය සහ දෙහිවල විශ්ණු දේවාල දෙකට ගිහින් බලන්න. හාමුදුරුවන් හින්දු විශ්ණු ගැන කිව්වට පුජා තියන්නෙ සින්හල විශ්ණු දෙවියන්ට.
     
    • Like
    Reactions: negombokollo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    ඔය විශ්ණු සහ සින්හල විශ්ණු දෙන්නෙක්. වෙනස බලාගන්න හඟුරන්කෙත මහා විෂ්ණු දේවාලය සහ දෙහිවල විශ්ණු දේවාල දෙකට ගිහින් බලන්න. හාමුදුරුවන් හින්දු විශ්ණු ගැන කිව්වට පුජා තියන්නෙ සින්හල විශ්ණු දෙවියන්ට.
    Mona deyyowath ne ban.sathya=sathya thats all.dasa awatharen sathya enawa dawasaka
     
    • Like
    Reactions: negombokollo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,285
    113
    Mona deyyowath ne ban.sathya=sathya thats all.dasa awatharen sathya enawa dawasaka
    දෙවියො ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි මම කිව්වෙ ප්‍රවාදවල තියෙන දේවල් මික්ස් කරගෙන ඉන්න හැටි ගැන කිව්වෙ.
     
    • Like
    Reactions: emoji diaries

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    දෙවියො ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි මම කිව්වෙ ප්‍රවාදවල තියෙන දේවල් මික්ස් කරගෙන ඉන්න හැටි ගැන කිව්වෙ.
    Okoma ekai wage ban.localize wela witarai
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    නැ
    කර්මයට බාර දිලා බලං ඉන්න පොන්නයෝ
    Lapayata dennada kiyanne umba? Lapayata dunnama umba kiyane lankawe inna wesige puthalata kuhakaka, kuppa kam okkoma washpa wela eka paara diyunu jatiyak wei kiyalada?

    there are 2 parts to this problem. Government is just 1, People are the other part and the effect of that is quite huge at this point.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,285
    113
    Okoma ekai wage ban.localize wela witarai
    නෑ රූට් දෙක දෙකක්. විශ්ණු දේවියො කියල මෙහෙ ලන්කාවෙ අය අදුන්වන්නෙ උපුල්වන් දෙවියො. ඕක හින්දු අය බුද්ධාගම ඇතුලට හින්දු ආගම ගෙන්න කරපු සමාන කිරීමක් නිසා වෙච්ච දෙයක්.
    සින්හල දෙවිවරු අදුරගන්න ලේසියි. ඒ අය විකාරරූපී නෑ. සාමාන්‍ය මිනිස්සු වගේ.තව ඔය වගේ පටල ගත්ත කෙනෙක් තමා කතරගම දේවියො. කතරගම දෙවියන් කියන්නෙ මහසෙන් දෙවියන්ට ඒ කතරගම ඉදල පාලනය කරපු රජ කෙනෙක් විජයට කලින් ඉදපු රජපරම්පරාවල,

    සින්හල අය දෙවිවරු විදියට ගොඩක් වෙලාවට වදින්නෙ ජීවත් වෙච්ච මිනිස්සුන්ටම තමා.

    wenama pase katha karamu oka. nathan mata aha gana wenawa thel ase dewiwaru gena katha karana gihin :lol: