ඇත්ත තිත්තයි ! විඳිනවා සහ රඟනවා කියන්නේ දෙකක්!

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,766
    16,983
    113
    ඇත්ත තිත්තයි !

    හොදම බඩුකාරයෝ කවදාවත් වෝල් එකේ කුනුහර්ප කිව්වේ නෑ.
    හොද මූන පෙන්නලා ගේම ගහන එක උන් කරා මිසක්.

    හොදම අඩිකාරයෝ අඩි ගහද්දි බෝතල් වල පොටෝස් එෆ්බී දැම්මෙත් නෑ..
    ඉදලා හිටලා බොන උන් තමා මැජික් වගේ එහෙම කරේ.

    සල්ලි තියන උන් කවදාවත් කන තැනේ නමපෙන්නන්න ස්ටාර් කැටගරි එක පේන්න checking in status දැම්මේ නෑ.
    කාලා ගිහින් සද්ද නැතිව නිදියගත්තා මිසක්.

    බඩු කවදාවත් බඩු විදිහට පේන්න හිටියේ නෑ.. පත්තිනි වේසෙන් හිටියා මිසක්.

    චංඩි කවදාවත් තමන් චංඩි කියලා සමාජෙට පෙන්නන්න උත්සහ කරෙත් නෑ.
    මෙලෝ දෙයක් කරගන්න බැරි කටින් චංඩි විතරයි කෑ ගැහලා එහම වෙන්න හැදුවා මිසක්.

    ඩේලි පාටි බහින උන් පාටි බැස්සම ලයිව් ආවේ නෑහ් වීඩියෝ කරේ නෑ.
    තමන්ගේ ආතල් එක අරන් පාඩුවේ කැපුනා මිසක්

    ඩ්‍රග්ස් මැජික් නොවෙන උන් ඒවගේ පොටෝස් බුකියේ දැම්මේ නෑ.
    උන්ට මොකද ඒක සාමන්‍ය දෙයක්

    ඇත්තට ආදරේ කරපු උන් රිලේෂන් දැම්මේ නෑ. තමන්ට ලැබෙන හැම තත්පරේම ලග ඉන්න කෙනෙක් ඉන්න නිසා
    බුකිය උන්ට වැඩක් නැති දෙයක්.

    විඳිනවා සහ රඟනවා කියන්නේ දෙකක්
    තේරුම් ගනින්.... 🖤
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459

    Oya okoma awilla validation hoyana unge tiyena aula. Unta wena ekek "wow oyalage life eka maaraine" kiyala ahaganne natuwa enjoy karanna be.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ජෙනුයින් ට්‍රැවලර්ස්ලා වීඩියො කෑලි දාගෙන වීව්ස් ඉල්ලුවෙ නැ
    "කොහෙවත් ගිය නැද්ද කියල" නූලක් දාගෙන පාඩුවෙ හිටිය මිසක් 🤗

    තේරුම් ගනින්.... 🖤
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,518
    67,863
    113
    Screenshot-20240519-001239-You-Tube.jpg
     
    • Haha
    • Like
    Reactions: MrFrog and Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,732
    167,377
    113
    එකමත් එක රටක
    ජෙනුයින් ට්‍රැවලර්ස්ලා වීඩියො කෑලි දාගෙන වීව්ස් ඉල්ලුවෙ නැ
    "කොහෙවත් ගිය නැද්ද කියල" නූලක් දාගෙන පාඩුවෙ හිටිය මිසක් 🤗

    තේරුම් ගනින්.... 🖤
    ජෙනුයින් බල්ලෝ කවදාකවත් රට බල්ලන්ගේ පොටෝ දාගෙන රැගුවේ නෑ .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    හොදම අඩිකාරයෝ අඩි ගහද්දි බෝතල් වල පොටෝස් එෆ්බී දැම්මෙත් නෑ..
    ඉදලා හිටලා බොන උන් තමා මැජික් වගේ එහෙම කරේ.
    එකෙන්ම
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    විඳින එවුන් ; විඳින්නෙ කවුද රඟන්නෙ කවුද කියලා හෑලි ලිය ලිය ඉන්නෙත් නෑ...
    කුහකයො නම් එහෙම කරයි... රඟන උන් ගැන තියෙන පැලියාවට... 😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,370
    32,091
    113
    ඇත්ත තිත්තයි !

    හොදම බඩුකාරයෝ කවදාවත් වෝල් එකේ කුනුහර්ප කිව්වේ නෑ.
    හොද මූන පෙන්නලා ගේම ගහන එක උන් කරා මිසක්.

    හොදම අඩිකාරයෝ අඩි ගහද්දි බෝතල් වල පොටෝස් එෆ්බී දැම්මෙත් නෑ..
    ඉදලා හිටලා බොන උන් තමා මැජික් වගේ එහෙම කරේ.

    සල්ලි තියන උන් කවදාවත් කන තැනේ නමපෙන්නන්න ස්ටාර් කැටගරි එක පේන්න checking in status දැම්මේ නෑ.
    කාලා ගිහින් සද්ද නැතිව නිදියගත්තා මිසක්.

    බඩු කවදාවත් බඩු විදිහට පේන්න හිටියේ නෑ.. පත්තිනි වේසෙන් හිටියා මිසක්.

    චංඩි කවදාවත් තමන් චංඩි කියලා සමාජෙට පෙන්නන්න උත්සහ කරෙත් නෑ.
    මෙලෝ දෙයක් කරගන්න බැරි කටින් චංඩි විතරයි කෑ ගැහලා එහම වෙන්න හැදුවා මිසක්.

    ඩේලි පාටි බහින උන් පාටි බැස්සම ලයිව් ආවේ නෑහ් වීඩියෝ කරේ නෑ.
    තමන්ගේ ආතල් එක අරන් පාඩුවේ කැපුනා මිසක්

    ඩ්‍රග්ස් මැජික් නොවෙන උන් ඒවගේ පොටෝස් බුකියේ දැම්මේ නෑ.
    උන්ට මොකද ඒක සාමන්‍ය දෙයක්

    ඇත්තට ආදරේ කරපු උන් රිලේෂන් දැම්මේ නෑ. තමන්ට ලැබෙන හැම තත්පරේම ලග ඉන්න කෙනෙක් ඉන්න නිසා
    බුකිය උන්ට වැඩක් නැති දෙයක්.

    විඳිනවා සහ රඟනවා කියන්නේ දෙකක්
    තේරුම් ගනින්.... 🖤
    Ethakota Sadda nathuwa paduwe inna mama, owa okkoma karapu ekekda?
    Lol
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Oya okoma awilla validation hoyana unge tiyena aula. Unta wena ekek "wow oyalage life eka maaraine" kiyala ahaganne natuwa enjoy karanna be.
    නියම පිරිමි තමන්ගෙ දෙමවුපියන්ගෙ දේපලවලට හොර ඔප්පු හැදුවෙ නෑ, තමන්ට ඕනදේ මහන්සියෙන් හම්බකරගත්තා මිසක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    නියම පිරිමි තමන්ගෙ දෙමවුපියන්ගෙ දේපලවලට හොර ඔප්පු හැදුවෙ නෑ, තමන්ට ඕනදේ මහන්සියෙන් හම්බකරගත්තා මිසක්.
    Nitama puththu @asanka+++ wage unge amma dakkama payya naggan athe gahanne ne.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නියම පිරිමි තමන්ගෙ දෙමවුපියන්ගෙ දේපලවලට හොර ඔප්පු හැදුවෙ නෑ, තමන්ට ඕනදේ මහන්සියෙන් හම්බකරගත්තා මිසක්.

    @tharakaf gu kala mariyan HTTP
     
    • Haha
    Reactions: asanka+++