ඇත්ත රාවණා හම්බවෙලා.....

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඇත්ත රාවණා හම්බවෙලා.....

    මෙය තවත් එක් අර්ථ කථනයක් පමණයි

    380638_436822336358085_1998635567_n.jpg




    මේකෙ ඉන්නේ පොඩි කුරුල්ලෙක්! ඌ කොළ රොඩු හරි වෙන කුඩා කෘමි සතෙක් හරි හොටෙන් අරන් කැමරාවට ටිකක් නුදුරින් වේගයෙන් පියාඹනවා! විවර වේගය(Shutter Speed) 1/4000 තරම් ඉහල නිසා පින්තූරය වැදුනට, ඉහල අලෝක සංවේදී අගය (ISO 800) සහ කුඩා කාච විවර අගය (f/5.6) නිසා එය බොඳවී ඇත! එබැවින් මෙවැනි අපැහැදිලි ඡායාරූපයක් වටා ඕනෑම කෙනෙකුට විවිධ ප්‍රබන්ධ ගොඩනැගිය හැකිවේ!! ඉතින් මෙය අරුමයක් නොවේ

    Source : හැමදාම උස්සන FB එකෙන්​
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඔව් එකත් වෙන්ඩ පුළුවන් ඒ උනාට එක තියෙන්නේ ගස් වලට පිටිපස්සෙන් වගේ නෙවෙයිද? සම්පුර්ණ ෆොටෝ එක බලද්දී නම් හිතෙන්නේ නෑ එහෙම උනානම් කුරුල්ලා කාචයට ගොඩක් ලගින් යන්ඩ ඕනේ. එහෙම වෙන්ඩ පුලුවන්ද මේ ෆොටෝ එකේ හැටියට අර පොඩිවට ඉන්නේ අලිද කොහෙද මේක රාවනගේ දඩු මොනරේ කියලනම් මම හිතන නැ ;)

    oeq06.jpg