Last edited:
මොන සිඟිති ආතල් ගත්තත් කමක් නෑ, මේ මූසලයො ටික බුද්ධාගමත් මේවට ගාවගන්න එකනෙ අවුල. අර රන්දිවද මොකක්දෝ කියන පත්තරේට ලියපු එකයි, වර්ගපූර්ණිකාව බ්ලොග් එක කරන එකයි තමයි නියම ගල් හරක් දෙන්නා.
දැන් ඔය රාවණා රජ්ජුරුවෝ මේ අවුරුද්දේ නැගිටලා එනවලු නේ. අවුරුදු ගානක් වාහනේ 1 තැන නතර කරලා තිබිල ඔකේ එන්ජිමත් හිර වෙලා ඇත්තේ. පොඩි ටෙස්ට් රන් එකක් දානකොට තමා ෆොටෝ 1 ට වැදිලා තියෙන්නේ.