ඇත්ත රාවණා හම්බවෙලා.....
මෙය තවත් එක් අර්ථ කථනයක් පමණයි
මේකෙ ඉන්නේ පොඩි කුරුල්ලෙක්! ඌ කොළ රොඩු හරි වෙන කුඩා කෘමි සතෙක් හරි හොටෙන් අරන් කැමරාවට ටිකක් නුදුරින් වේගයෙන් පියාඹනවා! විවර වේගය(Shutter Speed) 1/4000 තරම් ඉහල නිසා පින්තූරය වැදුනට, ඉහල අලෝක සංවේදී අගය (ISO 800) සහ කුඩා කාච විවර අගය (f/5.6) නිසා එය බොඳවී ඇත! එබැවින් මෙවැනි අපැහැදිලි ඡායාරූපයක් වටා ඕනෑම කෙනෙකුට විවිධ ප්රබන්ධ ගොඩනැගිය හැකිවේ!! ඉතින් මෙය අරුමයක් නොවේ
Source : හැමදාම උස්සන FB එකෙන්

wenna puluwan