දඬුමොනරේ හම්බවෙලා ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ravanath nikan ara rajini khanth wage porak wenna athi.:lol:

    me inne

    rajinikanth_kochadaiyaan_karbon_mobile.jpg

    kochadaiyan%20for%20gossip.jpg
     
    Last edited:

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    අපෝ දැන්නන් මේ රවනා මඟුල් අහලම එපා වෙලා බන් තියෙන්නේ. :no: මොන සිඟිති ආතල් ගත්තත් කමක් නෑ, මේ මූසලයො ටික බුද්ධාගමත් මේවට ගාවගන්න එකනෙ අවුල. අර රන්දිවද මොකක්දෝ කියන පත්තරේට ලියපු එකයි, වර්ගපූර්ණිකාව බ්ලොග් එක කරන එකයි තමයි නියම ගල් හරක් දෙන්නා. :growl:
     
    Last edited:

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    දැන් ඔය රාවණා රජ්ජුරුවෝ මේ අවුරුද්දේ නැගිටලා එනවලු නේ. අවුරුදු ගානක් වාහනේ 1 තැන නතර කරලා තිබිල ඔකේ එන්ජිමත් හිර වෙලා ඇත්තේ. පොඩි ටෙස්ට් රන් එකක් දානකොට තමා ෆොටෝ 1 ට වැදිලා තියෙන්නේ.

    :lol::lol::lol::lol::lol::lol:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    දැන් ඔය රාවණා රජ්ජුරුවෝ මේ අවුරුද්දේ නැගිටලා එනවලු නේ. අවුරුදු ගානක් වාහනේ 1 තැන නතර කරලා තිබිල ඔකේ එන්ජිමත් හිර වෙලා ඇත්තේ. පොඩි ටෙස්ට් රන් එකක් දානකොට තමා ෆොටෝ 1 ට වැදිලා තියෙන්නේ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    දැන් ඔය රාවණා රජ්ජුරුවෝ මේ අවුරුද්දේ නැගිටලා එනවලු නේ. අවුරුදු ගානක් වාහනේ 1 තැන නතර කරලා තිබිල ඔකේ එන්ජිමත් හිර වෙලා ඇත්තේ. පොඩි ටෙස්ට් රන් එකක් දානකොට තමා ෆොටෝ 1 ට වැදිලා තියෙන්නේ.

    :D:D:D:D:D:D
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    [/B]
    itsabird.jpg

    mekanam wrdiyata kiyla thiyenne oya vee kurulla mul photo eke nahane...anika oya gas tika newei thiyenne hodata balanna;););)