ඇත්ත රාවණ කතාව.....

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රාවණා කියන්නේ අතිශ්‍රේෂ්ඨයෙක්.
    එතුමාගෙන් පැවතෙන පරම්පරාවේ උන්ගේ දැන් තත්වේ දැක්කොත් නම් එතුමා සතුටුවෙන එකක් නෑ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    හැමදේම බොරු , මිත්‍යා කියල අහක දන්න බෑ යාලු... අද ඔය දේත් උඹ ඔය කියනව වගේ fantacy යක් වෙලා... අද ලංකාවට කෙල විලා තියෙන්නෙත් ඔය හින්දා... අද නසා එකෙක්න් දඬු මොණරා යානය ගැන විග්‍රහකරද්දී අපේ මෝඩ හැත්ත කියනවා ජනප්ප්‍රවාද ලු... කරුමේ බන්... Ancient Aliens වැඩසටහන බලපන්.....රවණා නැගිටිනවද නැද්ද කියන්න මම දාන්නේ නෑ.. මේ වෙනකොට රවානා ගේ ලංකා පුරයත් හොයාගෙන තියෙන්නේ..පොළොවෙන් ආඩි ගානක් යට තමයි e නගරය නිර්මාණය කරලා තියෙන්නේ.. පොඩ්ඩක් හොයල බලපන්... තව දෙයක් ඔය හග්ගල මල්වත්තේ උඩට යන්න දෙන්නේ නෑ.. ගියොත් හිරේ.. මොකාද උඩ අධිඅරක්ෂිත කලාපයක්.. පොඩ්ඩක් හොයලා බලපන්.. තව දෙයක් අද සුද්දෝ උන්ගේ රටවල් වල තියෙන කෙටි ඉතිහාසයට මාර වටිනා කමක් දීලා කතා කරද්දී අපේ රටේ එවුන් අපේ ඉතිහාසයට කෙල ගහනවා.. උඹම හිතපන් අර උඹ කියපු කතාව...
    එත් සරල බුද්දියක් තියන ඕනි මිනිහෙක්ට ත්රෙනවා මේවා බොරුබව''
    ඔහොම කියන්න එපා යාලු.....ඉස්සර ඉදන්ම වෙනත් ජාතීන්ට රටවලට ඕනා කරලා තිබ්බේ අපේ ඉතිහාසය මකල දාන්න ..ඒදේ ට උදව්වක් වෙන වචනයක්වත් කියන්නඑපා..:baffled:
    බුදුසරණයි...
    [/SIZE][/COLOR]


    Ancient Aliens :lol::lol::lol::lol: පට්ටම ලෙජිට් සෝස් එකක් බලන්න කියන්නෙ
    බොරු කියලා මුලු ලෝකෙම පීචං වෙච්ච ප්‍රෝගෑම් එක උඹලා තාම විස්වාස කරනවද. ඕකට memes හදල ඩිබන්ක්ඩ් වීඩියෝ හදල හිස්ටරි චැනල් එකටම යන එන මං නැති කරපු ප්‍රෝගෑම් එකක් තමයි ෆැක්ට් වලට දෙන්නෙ

    Ancient Aliens එක බලලා නම් ඉන්නෙ තව එකක් තියනවා Ancient Aliens Debunked කියලා ඒකත් බලපන් එතකොට ඔය විස්වාස කරන ගොඩක් දේවල් වල ඇත්ත තේරුම් ගන්න පුලුවන් වෙයි
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Listen to Siyatha FM Rawana programme from Siyatha FM YouTube page. It has full story about King Rawana

    ඕක කොමඩියක් බන් :rofl: :rofl: අහලා බලපන්. මම අහන එක නැවැත්තුව. ඔෆිස් එකේ උන් හිතන්නේ මම ගංජා ගහලා තනියෙන් හිනා වෙනවා කියලා
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    11.gif
     

    5now

    Junior member
  • May 14, 2018
    51
    12
    8
    mchan hoda post ekak e wagema godak dewal tynawa meke denumata dyk ekatu krala tyna hemotama thanks. e wagema siuhelaya ehemath nettnm sinhalaya hedila tynne yakshoyengenma tama eke arambaya yakshayo e wagema vijaya wage pitin apu ekekta puluwanda ipadunu dawase idan hitapu yakshayanwa nethi karanna mkda yakshayo me lankawe nodanna thenak na. ubalage gam wala then danne ubala misaka pitin apu eun nemei ne eka nisa vijayata beri una yakku samula gatanaya karanna dutu gemunu rajathumage kale weddi eth yakshoyot ekka wena jathi mix una. budun deshana karapu atanatiya sutraya kywala balanna eke tynne yakshayo gena eka budun deshana karapu ekak nemei aththama katawa ekala bawanayogi bikshunta yakshayongen karadara unu nisai yaksha nayakain me sthraya budunta deshana kare. eka budun wahanse sri mukayen bikshunta deshana kara eka hariyata yaksha nayakin yakshayanta anak denawa wage tama. tawa dyk adatat yakshayo innawa taman yakshayek kyla hitagena hitapu paliyata eya yakshayek wenne na. yak berayak gahana tenakata yanna etthakota terei taman yakek da nedda kyna. kotinma kiuwoth ada samajaye yakshain hoyaganna amarui mkda ada samajaye inne pita rata reddawal loku karan dagalana un. rawana kale ape technology eka ada tynawada ada ape rata koheda tynne??? ruwanweli maha seya hadapu sigiriye gala mudunata watura geniyapu yoda ela hadapu technology eka ko ada??? e api ape aththa athithaya pilinogena anunge reddawal hoyanawa nisa Egypt wala piramida walat tynawa ahasin apu sinha minissu pirimida hadanna technology eka dunna kyla sinha minissu nohoth siuhelaye minissu tama api
     
    • Like
    Reactions: sidathsaumya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඒ කලේ උන් ආතල් එකට ලියපු රාමායනය අල්ලන් එක පස්සෙන් යන්නේ. අද මාවර්ල් උන් avengers හදනවා වගේ ඒ කාලේ ලියපු entertainment කතාවක්. තව අවුරුදු 2500කින් අපේ උන් කියයි "ඒ කලේ new york වග අයර්න් මෑන් හිටියා පිටසක්වල ඇටක් එකක් අවා. සාක්කි නිව් යෝක් වල අදටත් තියෙනවා කියලා "

    Odyssey ganath ohoma hithuvanam troy tamath polova yata :baffled: