ඇත්ත රාවණ කතාව.....

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මචන් දෑන ගන්න අහන්නේ.... කොහෙද මචන් ලන්කා පුර තියෙන්නෙ? පොලොවෙ යට කිව්වෙ... කොහෙ පොලොව යටද? Source eka Dapanko??

    ඔන්න බලපං...

    මේවත් බලපං...

    මේවත් බලපං...

    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    අනේ බොරු බයිලා ගහන්න එපා බන්.
    එහෙම එකකක් තිබ්බා නම් න්ටබුන්වත් තියෙන්නේ එපයි
    පිරමිඩ හැදුවලු
    මෝසස්ට පර පෙන්නුවේ රවනලු
    පිටසක්වල පියාබන පිරිසි හොයාගත්තේ රවනලු
    :rofl::rofl::rofl::rofl:

    ජිඔන්ට් එකක් ගහා ඉන්නකොට නම් හිතන්න පුළුවන් ඕවා
    ඕව ජනප්‍රවාද විතරයි
    ඉතිහ්සයට ගරහනවා නෙමෙයි බන්
    ලියුමක් ලියල කියක් හරි හොයාගන්න හදන වුන් ඉතිහාසය විකුර්ති කරනවා
    අඩුම තරනේ සාක්කියක් වත් තියෙන්න එපයි
    නිකම් බොරු මත පතුරවන්න එපා බන්
    :rofl::rofl::rofl:

    රාවණාගේ බයිලා අහලා ඇති වෙලා
    රාවනා කියලා රජ කෙනෙක් ඉන්න ඇති සමහරවිට
    එත් ඓත් නැගිටින්නේ නැහැ
    මිරෙන්දෝ අබේසේකර කියන මිනිහා පිස්සෙක්
    මන් ලංකාදීපේ කියෙවුවා ලිපිය

    ඕවා හරියට අල්ලා ලෝකේ මැවුවා වගේ කතා
    බුදු දහමට නිගෞ කරන්න
    රවන කෙනෙක් බද්ද කරන්න හදනවා
    උබ ඕක කියා කියා හිටහන්
    ඕව කවුරුත් සත් 5කත විශ්වස කරන්නේ නැහැ

    ඔන්න බලපං...

    මේවත් බලපං...

    මේවත් බලපං...

    විශ්වාස කරන්නවත් අදහන්න කියලවත් නෙවෙයි බන් කියන්නේ... දැනගන්නයි කියන්නේ...
    අඩුම තරමේ දාන්නේ නැත්තම් නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා.. මටනම් රවනගෙන් වැඩක් නෑ.... අඩුම තරමේ අඩුම තරමේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් අපිට තිබ්බ කියලවත් කටක් ඇරලා කියන්න පුළුවන් වෙන්න මේවා ගැන ටිකක් හොයල බලපන්... හොයල බලපන්.... ......
    මොකාද උඹේ ප්‍රශ්නවලට උත්තර කවුරුවත් ලගට අරන් එන්නේ නෑ...කාගෙන්වත් අහන්නේ නැතුව උඹම හොයහන්...
    බුදුසරණයි යාලු...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    හැමදාම වනසේ කබල් ගග හිටියොත් හරියාවිද බන් අපිට
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    හැමදාම වනසේ කබල් ගග හිටියොත් හරියාවිද බන් අපිට

    ඒක ඇත්ත යාලු...කබල් අපිටනම් හරියන්නේ නෑ... අපි වංසේ හැමදාම කබල් ගාන්නේ නැතුව වංසේ ගැන හොද හැටි දැනගෙන ඉමුකො...අඩුතරමේ ඕන එකෙක් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන අවශ්‍ය තැනදී වංසේ කබල් ගාන්න හරියටම වංසේ ගැන දැනගෙන ඉන්න එපැයි... මොකාද තමන්ගේ ළමයට හරි මුනුපුරට හරි කියල දෙන්න පුළුවන් අපේ වංසේ ගැන....
    :yes: :yes: :yes:

    බුදුසරණයි
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ඔන්න බලපං...

    මේවත් බලපං...

    මේවත් බලපං...

    විශ්වාස කරන්නවත් අදහන්න කියලවත් නෙවෙයි බන් කියන්නේ... දැනගන්නයි කියන්නේ...
    අඩුම තරමේ දාන්නේ නැත්තම් නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා.. මටනම් රවනගෙන් වැඩක් නෑ.... අඩුම තරමේ අඩුම තරමේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් අපිට තිබ්බ කියලවත් කටක් ඇරලා කියන්න පුළුවන් වෙන්න මේවා ගැන ටිකක් හොයල බලපන්... හොයල බලපන්.... ......මොකාද උඹේ ප්‍රශ්නවලට උත්තර කවුරුවත් ලගට අරන් එන්නේ නෑ...කාගෙන්වත් අහන්නේ නැතුව උඹම හොයහන්...
    බුදුසරණයි යාලු...

    Kawda ban kiyanne meka lanka puraya kiyala........
    apima kiyala apima oppukaranawa meka lankapura kiyala.....
    Niyama FACTs machan.......
    Ohoma yan....
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    Kawda ban kiyanne meka lanka puraya kiyala........
    apima kiyala apima oppukaranawa meka lankapura kiyala.....
    Niyama FACTs machan.......
    Ohoma yan....

    Anika Kawda ban kiyanne lankawe diyunu ithihasyak naha kiyala.......
    Lanakwe thibba diyunu ithihasayata MAGIC dala FANTASY karala minissunwa gonata andanna epa kiyala kiyanne??
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ඔන්න බලපං...

    මේවත් බලපං...

    මේවත් බලපං...

    විශ්වාස කරන්නවත් අදහන්න කියලවත් නෙවෙයි බන් කියන්නේ... දැනගන්නයි කියන්නේ...
    අඩුම තරමේ දාන්නේ නැත්තම් නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා.. මටනම් රවනගෙන් වැඩක් නෑ.... අඩුම තරමේ අඩුම තරමේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් අපිට තිබ්බ කියලවත් කටක් ඇරලා කියන්න පුළුවන් වෙන්න මේවා ගැන ටිකක් හොයල බලපන්... හොයල බලපන්.... ......මොකාද උඹේ ප්‍රශ්නවලට උත්තර කවුරුවත් ලගට අරන් එන්නේ නෑ...කාගෙන්වත් අහන්නේ නැතුව උඹම හොයහන්...
    බුදුසරණයි යාලු...

    හරි සහො .... මම ලන්කාවෙ ඉතිහාසය දන්නෙ නහෑ... උම්බ දන්නව කියමුකො ? හරි මම ප්රශ්න ටිකක් අහන්නම් ... එක්කො රාවන ඉතිහාසය දන්න එක්කෙනෙක්ගෙන් හරි ඔබ තුමා හරි මට උත්තර ඩෙන්නකො ? මම මෙහෙම පටන්ගන්නම්.. .
    ඔය රාවන ලිපි පටන් ගන්නෙ රාවනා රජතුමා බොදු රජෙක් කියලනෙ ... හරි මට කියන්නකො රාවන රජතුමා හින්දු නෑත්නම් බොදුරජෙක්ද
    ?

    ඔයා හිතන උත්තරය කියන්න කලින් පහල ටිකත් කියවන්න....
    ඔය Magic dial කියන්නෙ රාවනා රජතුම බොදු කියල... ඒක ඔප්පු කරන්න හදන්නෙ මහායාන බුදු දහමෙ එන ලන්කාවතර සූත්රය දේශනා කලෙ රාවනා රජතුමාට කියලනෙ... එකියන්නෙ බුදු හමුදුරුවො දෙශනා කලෙ මහායනයද? අපි නම් අහල තියෙන්නෙ තව දෙයක්.... එතකොට රාමා, සීතා.. රාවනා හිටියෙ බුද්ධ කාලයෙද
    ... ?
    හරි අපි කියමුකො රවනා රජතුමා හින්දු කියල... මොකද ඒකටනම් සෑහෙන සාක්ශි තියනව
    ...
    ඔය ඔගොල්ලො අදහන වර්ගපූර්නිකාව etc etc ,,.. සහ කොටින්ම සිවස්තෝත්රය රචනා කලෙත් එතුමා කියනවනෙ
    ...
    හරි මචන් එතකොට රාවණා රජතුමා අයෙ නෑගිටල අවොත් ලන්කාවම හින්දු වෙනවනෙ.... එතකොට පන්සල් කඩල කොවිල් ගහල ශිවස්ත්රොත කියන්න කියල අපිට කිව්වොත් උඹ මොකක්ද ගන්න ක්රියාමාර්ගය
    ?

    By the way .... vedios you shared has no scientific evidence to prove anything that relates to King Ravana.... anyway thanks heaps for s haring....

    තව ඩෙයක් මචන්.... අපි ඔව ගෑන හෙව්වෙ උඹ කොට කලිසන් ඈදන් ඉස්කොලෙ යන කාලෙ... දුක තියෙන්නෙ මෙකෙ අති දෙයක් නෑහ කියල තෙරුනෙ අවුරුදු කීපයක්ම ගියාට පස්සෙ... තව ට්කක් තියනව අහන්න

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    හරිසහො .... මම ලන්කාවෙ ඉතිහාසය දන්නෙනහෑ... උම්බ දන්නවකියමුකො ? හරි මම ප්රශ්න ටිකක් අහන්නම් ... එක්කොරාවනඉතිහාසය දන්න එක්කෙනෙක්ගෙන් හරිඔබතුමා හරිමටඋත්තරඩෙන්නකො ? මමමෙහෙමපටන්ගන්නම්.. .ඔයරාවනලිපි පටන් ගන්නෙ රාවනා රජතුමාබොදුරජෙක් කියලනෙ ... හරිමටකියන්නකො රාවන රජතුමාහින්දුනෑත්නම්බොදුරජෙක්ද?
    ඔයාහිතනඋත්තරය කියන්න කලින්පහල ටිකත්කියවන්න....
    ඔය Magic dial කියන්නෙ රාවනාරජතුමබොදුකියල... ඒකඔප්පුකරන්න හදන්නෙ මහායානබුදුදහමෙඑන ලන්කාවතරසූත්රය දේශනා කලෙරාවනාරජතුමාට කියලනෙ... එකියන්නෙබුදු හමුදුරුවොදෙශනාකලෙ මහායනයද? අපිනම්අහල තියෙන්නෙතවදෙයක්.... එතකොටරාමා, සීතා.. රාවනා හිටියෙබුද්ධකාලයෙද... ?
    හරි අපි කියමුකො රවනා රජතුමා හින්දු කියල... මොකද ඒකටනම් සෑහෙන සාක්ශි තියනව...ඔය ඔගොල්ලො අදහන වර්ගපූර්නිකාව etc etc ,,.. සහ කොටින්මසිවස්තෝත්රය රචනා කලෙත්එතුමාකියනවනෙ...
    හරි මචන් එතකොට රාවණා රජතුමා අයෙ නෑගිටල අවොත් ලන්කාවම හින්දු වෙනවනෙ.... එතකොට පන්සල් කඩල කොවිල් ගහල ශිවස්ත්රොත කියන්න කියල අපිට කිව්වොත් උඹ මොකක්ද ගන්න ක්රියාමාර්ගය?
    By the way .... vedios you shared has no scientific evidence to prove anything that relates to King Ravana.... anyway thanks heaps for s haring....තවඩෙයක්මචන්.... අපි ඔව ගෑන හෙව්වෙඋඹකොට කලිසන් ඈදන්ඉස්කොලෙයන කාලෙ... දුක තියෙන්නෙ මෙකෙඅතිදෙයක්නෑහ කියල තෙරුනෙඅවුරුදු කීපයක්ම ගියාට පස්සෙ... තව ට්කක් තියනවඅහන්න

    හහ්හැහැහැ...උඹ නිකන් යන්නේ කොහෙද මල්ලේ කොස් ගෙඩි වගේ දේවල් නේ කියවන්නේ... මුලින්ම බලපන් මම කිව්වේ මොකක්ද කියල සහ දැන් උඹ මිකක්ද කියන්නේ කියල... මට රාවණා ගෙන් කිසිම වැඩක් නෑ යාලු... මට මට රවණා නැගිට්ටත් එකයි මැරුණත් එකයි... මම කරේ උඹ නොදන්නා දෙයක් කිවුව ඒක විතරයි... දැනුම එකතුකරගනින් බන් ජීවිතේට... මකාද උඹට දෙයක් කවුරු හරි කියල දුන්නම උඹ හිතන්න එපා ඒක උඹට මදිකමක් කියල... :yes:

    By the way .... vedios you shared has no scientific evidence to prove anything that relates to King Ravana.... anyway thanks heaps for s haring....
    තවඩෙයක්මචන්.... අපි ඔව ගෑන හෙව්වෙඋඹකොට කලිසන් ඈදන්ඉස්කොලෙයන කාලෙ... දුක තියෙන්නෙ මෙකෙඅතිදෙයක්නෑහ කියල තෙරුනෙඅවුරුදු කීපයක්ම ගියාට පස්සෙ... තව ට්කක් තියනවඅහන්න

    ඉතින් බන් මට මොකෝ.... :yes:

    හරි මචන් එතකොට රාවණා රජතුමා අයෙ නෑගිටල අවොත් ලන්කාවම හින්දු වෙනවනෙ.... එතකොට පන්සල් කඩල කොවිල් ගහල ශිවස්ත්රොත කියන්න කියල අපිට කිව්වොත් උඹ මොකක්ද ගන්න ක්රියාමාර්ගය?
    රාවණා ඇත්තටම නැගිට්යිද????:rofl: :rofl: :rofl:

    හරිමටකියන්නකො රාවන රජතුමාහින්දුනෑත්නම්බොදුරජෙක්ද?
    ඔය Magic dial කියන්නෙ රාවනාරජතුමබොදුකියල... ඒකඔප්පුකරන්න හදන්නෙ මහායානබුදුදහමෙඑන ලන්කාවතරසූත්රය දේශනා කලෙරාවනාරජතුමාට කියලනෙ... එකියන්නෙබුදු හමුදුරුවොදෙශනාකලෙ මහායනයද? අපිනම්අහල තියෙන්නෙතවදෙයක්.. එතකොටරාමා, සීතා.. රාවනා හිටියෙබුද්ධකාලයෙද... ?
    හරි අපි කියමුකො රවනා රජතුමා හින්දු කියල... මොකද ඒකටනම් සෑහෙන සාක්ශි තියනව...
    රාවණා මුස්ලිම් උනත් සිංහල උනත් මට මොකෝ???? :rolleyes:
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    හහ්හැහැහැ...උඹ නිකන් යන්නේ කොහෙද මල්ලේ කොස් ගෙඩි වගේ දේවල් නේ කියවන්නේ... මුලින්ම බලපන් මම කිව්වේ මොකක්ද කියල සහ දැන් උඹ මිකක්ද කියන්නේ කියල... මට රාවණා ගෙන් කිසිම වැඩක් නෑ යාලු... මට මට රවණා නැගිට්ටත් එකයි මැරුණත් එකයි... මම කරේ උඹ නොදන්නා දෙයක් කිවුව ඒක විතරයි... දැනුම එකතුකරගනින් බන් ජීවිතේට... මකාද උඹට දෙයක් කවුරු හරි කියල දුන්නම උඹ හිතන්න එපා ඒක උඹට මදිකමක් කියල... :yes:

    ඉතින් බන් මට මොකෝ.... :yes:

    රාවණා ඇත්තටම නැගිට්යිද????:rofl: :rofl: :rofl:

    රාවණා මුස්ලිම් උනත් සිංහල උනත් මට මොකෝ???? :rolleyes:

    LOL :yes::love::D
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ශෝක් කතාව හැබැයි ඔයිට වඩා ලස්සන සුරන්ගනා කතා තියනව.
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    අන්න උඹට වැරදුන තැන කොල්ලෝ...
    විජය ඒ යක්ෂ පරම්පරාව ඉවර කලා...
    අපි සිංහයෙක්ගෙන් පැවත එන ජාතියක් කියලා අමතක කරන්න එපා...

    :D:yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හේ මාක්ස් ප්‍රනාන්දු ලියපු කොග්ගල නිලමේ පොත කියවන්න. රාවනා ගැන සේරම දේවල් ඒ පොතේ තියෙනවා. මමත් ආසම කරන චරිතයක්. මමත් රාක්ෂ ගණයේ කෙනෙක්.