ඇත්ත රාවණ කතාව.....

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    sinhalayo wijayagen nemei pawatha enne...e kathawa atthak.wijaya yaksha gothrikayo maruwata hamowama maranna une nane!! naruwe pradeshiya rajawaru athulu niladaareen witharai.thawa godak yaksha gothrikayo eken passeth ithuru una.pandukabhaya kumaraya kiyanne yaksha gothrika kumarayek misak indiyawen apu kenek nemei.anuradapure palaweni rajathuma thamai pandukabhaya.e kiyanne ethana idan pawatha yanne wijayage paramparawa nemei.pandukabhaya paramparawa.

    thawa deyak...yaksha gothrikayo kiyala apiwa hadunwala thiyenne api dewiyan wenuwen bili poojaa nokarapu nisa.indiyawen aapu wijayage aya bili poojaa kara.dewiyo wenuwen bili pooja nokarapu lankawe hitapu ayawa wijayage minissu hadinnuwe yakshayo widiyata...
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    බොහොම හොද ලිපියක්..!
    රාවනා රජතුමා ගැන තොරතුරු කියවන්න ගොඩක් ආසයි.
    කවදා හෝ තහවුරු කල හැකි සාක්ෂියක් ලැබුනොත් අපිට පුළුවන් වෙයි ඉන්දියානුවන්ගේ බොරු රාමායනය විසි කරන්න


    Rep5+ added
     
    රාවණාට තැනක් නෑ....
    උඹලට කෙල්ලෙක්ගෙ ෆොටො එකක් දැම්ම නම් කෙල හලන් බල්න්නේ.......

    එහෙම හිතන්න එපා...මේවා වැදගත් වෙන ගොඩක් අය ඉන්නව..මමත් හොය හොයා හිටියේ ඔය විස්තර ටික .. Thanx:yes::yes:
     

    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අච්චර දුර පාවෙලා යනකොට පොඩි එක මැරුනේ නැද්ද බන්
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    අන්න උඹට වැරදුන තැන කොල්ලෝ...
    විජය ඒ යක්ෂ පරම්පරාව ඉවර කලා...
    අපි සිංහයෙක්ගෙන් පැවත එන ජාතියක් කියලා අමතක කරන්න එපා...


    කව්ද කියන්ෙන් විජය ඒෙහම කළා කියල???? එතකොට පණ්ඩුකාභය කාලේ හිටපු චිත්තරාජ. කාලවේල කියන්නේ යක්‍ෂයෝ නෙවෙයි ද????

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ඔරියන්තුමා කියන්නේ රාවණා රජතුමාලු.:oo: