Hi @AnuradhaRaඅපි ජීවත්වෙන මිනිහෙක් වෙනුවෙන් එකතු වෙමු
කිරියෙ අපි හැමෝම හැමෝටම පුළුවන් විදිහට උදව් කරන මිනිස්සු. මට නම් හිතෙන්නේ, සල්ලි නිකන් පොළවට පස් වෙන දෙයකට වියදම් කරනවට වඩා, ජීවිතේ ගොඩ යන්න කට්ට කන මනුස්සයෙක්ගේ අතට දීලා එයාගේ ජීවිතේ ටිකක් හරි ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම පින.
අපේ අනුරාද ගැන හැමෝම දන්නවනේ. ඉස්සර වගේ නෙමෙයි, දැන් හරිම උනන්දුවෙන්, මහන්සි වෙලා රස්සාවක් කරගෙන ජීවිතේ ගොඩදාගන්න උත්සාහ කරන කොල්ලෙක්.
ඒත් අදටත් එයාට තියෙන ලොකුම බාධාව තමයි බයික් එක. අබලන් වෙලා තියෙන ඒ බයික් එක නිසා රස්සාව කරගෙන යන්නත් අමාරුයි. අදත් බයිසිකලේ මග නතර වෙලා තිබුණා.
අපි හිතලා බලමු…
මැරෙන මනුස්සයෙක්ට අපි ලක්ෂ ගණන් වියදම් කරලා, හෙට දවසක්වත් ඒ මුදලේ වටිනාකම භුක්ති විඳින්න බැරි දෙයක් කරනවට වඩා, අද ජීවත්වෙලා, මහන්සි වෙලා, තමන්ගේ ජීවිතේ හදාගන්න උත්සාහ කරන මනුස්සයෙක්ව නැගිට්ටවන්න අපිට පුළුවන් නම් ඒක කොච්චර ලොකු දෙයක්ද?
අනුරාදගේ account number එක හැමෝම දන්නවා.
අපි හැමෝම පුළුවන් හැටියට එකතු වෙමු. කෙනෙක්ට රු.1,000ක් පුළුවන් ඇති. තව කෙනෙක්ට රු.5,000ක්. තව කෙනෙක්ට ඊට වඩා පුළුවන් ඇති.
ලක්ෂ 5ක් එකතු කරගන්න පුළුවන් නම්, පරණ බයික් එක දීලා හොඳ අලුත් බයික් එකක් ගන්න පුළුවන්.
ඒක නිකන් බයික් එකක් දෙන එකක් නෙමෙයි.
අනුරාදට තව අවුරුදු 10–15ක් මහන්සි වෙලා ජීවිතේ හදාගන්න පාරක් හදලා දෙන එකක්.
අද අපි දෙන රුපියල් දාහ, පන්දහස, දහදාහ හෙට අනුරාදගේ ජීවිතේ වෙනස් කරන හේතුවක් වෙන්න පුළුවන්.
අපිට ලොකු දෙයක් කරන්න බැරි වුණත් කමක් නෑ.
පොඩි පොඩි දිය බිඳු එකතු වෙලා තමයි මහ මුහුදක් හැදෙන්නේ.
ඒ නිසා මේ පාර අපි සල්ලි වියදම් කරමු මැරෙන දෙයක් වෙනුවෙන් නෙමෙයි — ජීවත් වෙන්න මහන්සි වෙන මනුස්සයෙක් වෙනුවෙන්.
අනුරාදව නැගිට්ටවමු.
එකතු වෙමු.![]()
Why Elephants Wave or Sway Their Headsඅලියා සතුටෙන්
Appata hikei dala kiriye lokuma scammer thamai ubaඅපි ජීවත්වෙන මිනිහෙක් වෙනුවෙන් එකතු වෙමු

------ Post added on Aug 22, 2026 at 12:42 PMThis is 100% trueWhy Elephants Wave or Sway Their Heads
- Stress and Anxiety: Captive environments, tight spaces, and past physical abuse or harsh training can trap an elephant in a state of chronic anxiety.
- Boredom and Isolation: Lacking social interaction with other elephants or mental stimulation leads to frustration and repetitive rocking.