ඇත් පෝට කොල දන්නෙ කවුද? කැඩුම් බිදුම් වෙදකමක මැල්ලුමකට මම ඇත් පෝට කොල හොයනව. දන්න කෙනෙක් ඉන්නවද? Photo එකක් බලා ගන්න පුලුවන්නම් ලොකු දෙයක්.