උඩවලව ඇත් අතුරු සෙවන බලන්න පුලුවන් වෙලවන් මොනවද..?![]()
![]()
![]()

උඩවලව පාර්ක් එකත් (වනෝද්‍යනය)බලන්න එක්ක උදේම පලයල්ලා...
එතකොට හවස 6.00 ට ඇත් අතුරු සෙවනටත් ගිහින් එන්න පුලුවන්..අපි නම් ඉස්සර කොල්ලො සෙට් එක එකතු වෙලා මාසෙකට සැරයක්වත් ඔය කැලේ රිංගනවා...දැන් Colombo ඉන්න නිසා යන්න උන්නෑ ලගකදි..යන ගමන් ඇත් අතුරු සෙවනෙන් හරියටම වෙලාවල් අහන් පලයන්..එතකොට හරි...
මචන් උබ යනවනම් ඇත් අතුරු සෙවන විතරක් බලන්න යන්න එපා...උඩවලව පාර්ක් එකත් (වනෝද්‍යනය)බලන්න එක්ක උදේම පලයල්ලා...
එතකොට හවස 6.00 ට ඇත් අතුරු සෙවනටත් ගිහින් එන්න පුලුවන්..අපි නම් ඉස්සර කොල්ලො සෙට් එක එකතු වෙලා මාසෙකට සැරයක්වත් ඔය කැලේ රිංගනවා...දැන් Colombo ඉන්න නිසා යන්න උන්නෑ ලගකදි..යන ගමන් ඇත් අතුරු සෙවනෙන් හරියටම වෙලාවල් අහන් පලයන්..එතකොට හරි...

hawasa keeyatada danne nehe balanna puluwan.. මං යන්න ඉන්නේ සෙනසුරාදා. හෙට මැච් එක බලලා අනිද්දා යනවා උඩවළවෙ. එනවද?