ඇතාගේ කෝණයෙන්....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇතාගේ කෝණයෙන්....

    බෙල්ලන්විල මියන්කුමාර අැතා...

    මියැන්මාරෙ ඉදන් තෑග්ගක් වෙලා ලංකාපුරේට අාව පුංචි මට,
    ලංකාපුරේ අැත් මාමලා අාදරේ කලේ නෑ..
    අම්මයි තාත්තයි ලඟ නැති මට දුක කියන්න කවුරුත් හිටියේ නෑ.
    අදටත් මතකයි මගේ කඳුළු පිහිදපු හාමුදුරුවො...
    මගෙන් අැහුවා ලොකු උනාම කරඩුව වඩම්මනවද කියලා..
    මට ලොකු සතුටක් දැනුනා...
    හාමුදුරුවො උදේ හවස මාව බලන්න අාවා...
    මට රස පලතුරු කැව්වා හාමුදුරුවො එ් පිංවන්ත දෑතින්ම..
    පන්සලට එන යන නැන්දලා මාමලා හැමෝම මට කතා කරලා යනවා...
    මං චුට්ටක් දඟ නිසා සමහරු මට චූටි දඟයා කියලා නම තිබ්බා...
    මටත් නොදැනි මං ටික ටික ලොකු උනා..

    ඊයෙත් පුරුදු විදියටම උදේම ලොකු හාමුදුරුවො හිනාවේගන මං ගාවට අාවේ රසම රස පලතුරු වට්ටියක්ම අරගෙන..
    මං ඉවසිල්ලක් නැති උනා එ් පලතුරු වල රස බලන්න...
    හාමුදුරුවො කවපු එ් පලතුරු අැඹුලයි...
    මගෙ අැගම හිරිවැටිලා ගියා...
    එ් අැඹුල සියබලා ලු එ්ක ඉවසන්න බැරුව මට ඉබේම දැගලුනා...
    මගේ දැගලිලට මාව හැප්පුනා හාමුදුරුවන්ගේ අැඟේ...
    අනේ මට අමතක උනා මම අැතෙක් කියලා..
    මගේ වරදින් හාමුදුරුවන්ව අැදගෙන වැටුනා...
    මම හුඟාක් බය වුනා...
    හාමුදුරුවන්ව නැගිට්ටවන්න අත් දෙකක් මට නැති නිසා හොඩවැල දාලා උදවු වෙන්න යද්දි සේරම කෑ ගැහුවා...
    ලොකු කලබලයක් වුනා...
    මිනිස්සු වට වෙලා හාමුදුරුවන්ව අරන් ගියා...

    මම පන්සලට දවල් අාව අයගෙන් හාමුදුරුවො ගැන අහන්න හැදුවා...
    සේරමල්ලා මට බනිනවා..එක නැන්දෙක් කියනවා අැහුනා මම හාමුදුරුවන්ට දලෙන් අනින්න හැදුවා කියලා බොරු කියනවා...

    මම එහෙම කරේ නෑ කියලා කියන්නේ කොහොමද?
    චීවරයට ගරු කරන්න එයාලට වඩා මම දන්නවා.මං අාව රටෙත් චීවරයට ගරු කරන්න දන්නවා...එහෙම එකේ මට අාදරෙන් සලකපු එ් රත්තරං හාමුදුරුවන්ට මම එහෙම කරන්නේ නෑ කවමදාවත්...

    මම බෝධියට වැඳලා දෙවියන්ටත් කිව්වා ඉක්මනට හාමුදුරුවන්ව හොඳ කරලා එවන්න කියලා...

    එතකොටම මාමලා කීප දෙනෙක් කොඩිවැල් අදිනවා දැක්කා..
    මාව බලාගන්න මාමට තරහා ගිහින් මට හොඳටම තැලුවා...
    මාව දංවැල් දාලා හුගාක් හිර කරා...

    පොඩි හාමුදුරුවරුත් අඩනවා..මට අැහුනා ලොකු හාමුදුරුවො අායේ වඩින්නේ නෑ කියනවා....

    මං තාමත් මේ කළුවරේ...

    කාට හරි පුළුවන්ද ලොකු හාමුදුරුවොන්ට ඉක්මනට එන්න කියන්න...?
    මට කරඩුව ගෙනියන්න දුන්නේ නැතත් මං තරහා නෑ කියන්න...
    මට මාමා කොච්චර තැළුවත් නැන්දලා මට බැන බැන ගියත්..මම තරහා නෑ..
    ලොකු හාමුදුරුවො අාවනම් කියයි සේරටම මම වැරදි නෑ කියලා...එ්ත් අත් වැරැද්දක් වුනා නම් මං දණ ගහලා සමාව ගන්නම්...

    එදා වගේම මම අදත් ගොඩාක් තනි වෙලා...
    ලොකු හාමුදුරුවො අයේ වඩිනකම්..මං බලන් ඉන්නවා...

    ~කමි වදන්~
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇතා පව් බන්. මම නම් අහින්සක අසරණ සතෙක්ට කවදාවත් වරද පටවන්නෙ නෑ. :no:
     
    • Like
    Reactions: KasunKDP

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අලියෙක් පන්සලේ හිටපුවහම,ඇතෙක් පෙරහැරේ යනකොට කිඹුල් කදුළු හෙලන අපේ රටේ රැඩිකල් පස්ස කළු සුද්දොන්ට මෙය උපහාරයක්ම වේවා!!

    gettyimages-98100488.jpg

    ringling-bros.jpg

    circus-elephant-susan-leggett.jpg

    elephanyt.jpg

    636227737141160263-AFP-AFP-JZ73W.jpg

    circuselephant.jpg

    ele4.jpg

    picture4.jpg

    d0d0dc23c88983407faf62a52c2f665f.jpg

    images

    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බෙල්ලන්විල මියන්කුමාර අැතා...

    මියැන්මාරෙ ඉදන් තෑග්ගක් වෙලා ලංකාපුරේට අාව පුංචි මට,
    ලංකාපුරේ අැත් මාමලා අාදරේ කලේ නෑ..
    අම්මයි තාත්තයි ලඟ නැති මට දුක කියන්න කවුරුත් හිටියේ නෑ.
    අදටත් මතකයි මගේ කඳුළු පිහිදපු හාමුදුරුවො...
    මගෙන් අැහුවා ලොකු උනාම කරඩුව වඩම්මනවද කියලා..
    මට ලොකු සතුටක් දැනුනා...
    හාමුදුරුවො උදේ හවස මාව බලන්න අාවා...
    මට රස පලතුරු කැව්වා හාමුදුරුවො එ් පිංවන්ත දෑතින්ම..
    පන්සලට එන යන නැන්දලා මාමලා හැමෝම මට කතා කරලා යනවා...
    මං චුට්ටක් දඟ නිසා සමහරු මට චූටි දඟයා කියලා නම තිබ්බා...
    මටත් නොදැනි මං ටික ටික ලොකු උනා..

    ඊයෙත් පුරුදු විදියටම උදේම ලොකු හාමුදුරුවො හිනාවේගන මං ගාවට අාවේ රසම රස පලතුරු වට්ටියක්ම අරගෙන..
    මං ඉවසිල්ලක් නැති උනා එ් පලතුරු වල රස බලන්න...
    හාමුදුරුවො කවපු එ් පලතුරු අැඹුලයි...
    මගෙ අැගම හිරිවැටිලා ගියා...
    එ් අැඹුල සියබලා ලු එ්ක ඉවසන්න බැරුව මට ඉබේම දැගලුනා...
    මගේ දැගලිලට මාව හැප්පුනා හාමුදුරුවන්ගේ අැඟේ...
    අනේ මට අමතක උනා මම අැතෙක් කියලා..
    මගේ වරදින් හාමුදුරුවන්ව අැදගෙන වැටුනා...
    මම හුඟාක් බය වුනා...
    හාමුදුරුවන්ව නැගිට්ටවන්න අත් දෙකක් මට නැති නිසා හොඩවැල දාලා උදවු වෙන්න යද්දි සේරම කෑ ගැහුවා...
    ලොකු කලබලයක් වුනා...
    මිනිස්සු වට වෙලා හාමුදුරුවන්ව අරන් ගියා...

    මම පන්සලට දවල් අාව අයගෙන් හාමුදුරුවො ගැන අහන්න හැදුවා...
    සේරමල්ලා මට බනිනවා..එක නැන්දෙක් කියනවා අැහුනා මම හාමුදුරුවන්ට දලෙන් අනින්න හැදුවා කියලා බොරු කියනවා...

    මම එහෙම කරේ නෑ කියලා කියන්නේ කොහොමද?
    චීවරයට ගරු කරන්න එයාලට වඩා මම දන්නවා.මං අාව රටෙත් චීවරයට ගරු කරන්න දන්නවා...එහෙම එකේ මට අාදරෙන් සලකපු එ් රත්තරං හාමුදුරුවන්ට මම එහෙම කරන්නේ නෑ කවමදාවත්...

    මම බෝධියට වැඳලා දෙවියන්ටත් කිව්වා ඉක්මනට හාමුදුරුවන්ව හොඳ කරලා එවන්න කියලා...

    එතකොටම මාමලා කීප දෙනෙක් කොඩිවැල් අදිනවා දැක්කා..
    මාව බලාගන්න මාමට තරහා ගිහින් මට හොඳටම තැලුවා...
    මාව දංවැල් දාලා හුගාක් හිර කරා...

    පොඩි හාමුදුරුවරුත් අඩනවා..මට අැහුනා ලොකු හාමුදුරුවො අායේ වඩින්නේ නෑ කියනවා....

    මං තාමත් මේ කළුවරේ...

    කාට හරි පුළුවන්ද ලොකු හාමුදුරුවොන්ට ඉක්මනට එන්න කියන්න...?
    මට කරඩුව ගෙනියන්න දුන්නේ නැතත් මං තරහා නෑ කියන්න...
    මට මාමා කොච්චර තැළුවත් නැන්දලා මට බැන බැන ගියත්..මම තරහා නෑ..
    ලොකු හාමුදුරුවො අාවනම් කියයි සේරටම මම වැරදි නෑ කියලා...එ්ත් අත් වැරැද්දක් වුනා නම් මං දණ ගහලා සමාව ගන්නම්...

    එදා වගේම මම අදත් ගොඩාක් තනි වෙලා...
    ලොකු හාමුදුරුවො අයේ වඩිනකම්..මං බලන් ඉන්නවා...

    ~කමි වදන්~

    හරක් පව් නේද බන්.උනුත් ඔහොම හිතනවා ඇති.පන්සලේ හිටියත් නැතත්.:yes::(

    main_900.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරක් පව් නේද බන්.උනුත් ඔහොම හිතනවා ඇති.පන්සලේ හිටියත් නැතත්.:yes::(

    හරක් විතරක් නෙමෙයි..
    කුකුලො , මාලු , හාල් මැස්සො එහෙමත් පවු...
     
    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    ai bn oya ochchara sathwa karunawak perahara kaletai, me wage deyak unamai witharak eliyata enne. Naththal kaleta, Hajji walata enne naththe ai??? :confused:
     
    • Like
    Reactions: KasunKDP

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ai bn oya ochchara sathwa karunawak perahara kaletai, me wage deyak unamai witharak eliyata enne. Naththal kaleta, Hajji walata enne naththe ai??? :confused:

    මගුලක් කියෝනවා.නත්තල් කාලෙට මැරෙන ඌරෝ,ටර්කි උන්ගේ කැමැත්තෙන් සියදිවි හානි කරගන්නේ..:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගුලක් කියෝනවා.නත්තල් කාලෙට මැරෙන ඌරෝ,ටර්කි උන්ගේ කැමැත්තෙන් සියදිවි හානි කරගන්නේ..:yes:

    කුරුස හුත්තලට සත්තු ගැන අනුකම්පාවක් නෑ.... :(