ඇති වෙන්න බඩු ගත්තද

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නිකමට හිතෙනවා, ලබන අගහරුවාදා සුපර් මාක්ට් ඇරියට බාර් අරින්නෙ නැතිවෙයි කියලා.
    අද තලවතුගොඩ කීල්ස් එකෙ මැනෙජරයත් එහෙම කතාවක් කීව.

    එහෙම උනොත් උබලට සති 2ක් අමුවෙන් ගත කරන්න වෙන්නෙ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හෙට තමා ගන්න ඉන්නෙ.බොන්න නම් කසියා ටිකක් හොයාගන්න පුලුවන් ගෙවල් ලග පොට් එකක පෙරනවා
    කසිය ගහන්න බය නැද්ද
    හෙට ගන්නව නන් 9 වෙද්දි යන්න වෙයි.

    හිකෙන සෙනගක් ඉදීවි
     

    HmNRazor

    Well-known member
  • අැයි තෝ මදි උන්ට දෙන්නද අහන්නෙ? අම රයිඩර් සත්ගුණවත් ධානපති සීන් එකක් යන්නෙ නේ? කාරි නෑ කාරි නැ කොරගෙන යන්ට කොරගෙන යන්ට! ඕ යේ............ 🥴
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අැයි තෝ මදි උන්ට දෙන්නද අහන්නෙ? අම රයිඩර් සත්ගුණවත් ධානපති සීන් එකක් යන්නෙ නේ? කාරි නෑ කාරි නැ කොරගෙන යන්ට කොරගෙන යන්ට! ඕ යේ............ 🥴

    සමාජීය යුතුකම ඉස්ට කොරන්නෙ මේ
    නැත්නන් මේ ගොල්ලොන් දව්ස් 2,3 කට බඩු අරන්, ඉතුරු ටික සාප කර කර ඉදීවි.
    නැත්නන් කසිය පොට් ගානෙ රින්ගල කොරොනෙ හදා ගනීවි.

    අවදානටම පෙර සූදානම.


    උඹලා බොනවද :shocked: :confused:

    නැහ්

    මෙ අනිත්
    බොන අයට කිව්වෙ.
    ------ Post added on May 20, 2021 at 11:50 PM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සමාජීය යුතුකම ඉස්ට කොරන්නෙ මේ
    නැත්නන් මේ ගොල්ලොන් දව්ස් 2,3 කට බඩු අරන්, ඉතුරු ටික සාප කර කර ඉදීවි.
    නැත්නන් කසිය පොට් ගානෙ රින්ගල කොරොනෙ හදා ගනීවි.

    අවදානටම පෙර සූදානම.
    හරියට හයිලන්ඩ් පිටි එක වගේ නැද්ද මචං 👏👏👏

    :rolleyes:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කසිය ගහන්න බය නැද්ද
    හෙට ගන්නව නන් 9 වෙද්දි යන්න වෙයි.

    හිකෙන සෙනගක් ඉදීවි
    අම්මා සුපිරි බඩු.එතන කසියා දෙන්නෙ අසමෝදගම් බෝතලේට දාල මූඩිය සීල් කරලා.
     

    HmNRazor

    Well-known member
  • සමාජීය යුතුකම ඉස්ට කොරන්නෙ මේ
    නැත්නන් මේ ගොල්ලොන් දව්ස් 2,3 කට බඩු අරන්, ඉතුරු ටික සාප කර කර ඉදීවි.
    නැත්නන් කසිය පොට් ගානෙ රින්ගල කොරොනෙ හදා ගනීවි.

    අවදානටම පෙර සූදානම.
    ඒ එහෙනම් මට ගන්ජා කෑල්ලකුත් එවපන් මයෙ අම්මියා!! 😘
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    drunk the look GIF