ඇති වෙන්න බඩු ගත්තද

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Ehenam ex lata badu wadi unata passe katha karanna buloo
    lol :lol: ඊයේ පෙරේදා ex ලා දෙන්නෙක් fb එකට ඇඩ් කර ගත්තා බන් යාළුවෝ වගේ ඉමු කියලා... උන් දෙන්නා කිව්වෙත් බීලා කරදර කරන්න එපා කියලා... :dull:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    වැක්සීන් දෙවනි ඩෝස් එක ගහලා දවස් 17 ක් ඉවසන් හිටියා 😆😆

    Bona eka nawaththapalla bn. Monawada ubalata labena athal?
    Badala nam gedara lamay / wife ekka idapan. Eka eka maga maruwoth ekka set wenne nathiwa.

    bonna one nam gedara ta wela podi drink ekak ganin machanla.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    නිකමට හිතෙනවා, ලබන අගහරුවාදා සුපර් මාක්ට් ඇරියට බාර් අරින්නෙ නැතිවෙයි කියලා.
    අද තලවතුගොඩ කීල්ස් එකෙ මැනෙජරයත් එහෙම කතාවක් කීව.

    එහෙම උනොත් උබලට සති 2ක් අමුවෙන් ගත කරන්න වෙන්නෙ
    පළතුරු තියෙනවා නං ශේප් එකේ ගෙදර වඩියක් දාල තියාගං කො..ඔය එක එකාගෙ කසිය පොට් අස්සෙ රිංගන්න ඕනියෑ....නැත්තං කලින් බඩු අරන් තියාගන්න ඕනෙ පස්සෙ අඬන්නැතුව.නොදැන නෙවෙයි නෙ... :yes: :yes:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,109
    113
    මේ මාසේ බිවුව හොඳටම වැඩියි..ඒක නිසා ලබන සතියටම බියර් 4ක් ගේනවා..2 ගානේ දවස් 2ක් ගහනවා..කොහොමත් දවස් 2ක් ඉවසගෙන හිටියහම ඊලග දවස් වල වැඩිය බොන්න හිතෙන් නෑ..ඩේලි ගහනකොට උදෙන්ම මතක් වෙන්නේ අද කොහොමද බොන්නේ කියන එක...
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Bona eka nawaththapalla bn. Monawada ubalata labena athal?
    Badala nam gedara lamay / wife ekka idapan. Eka eka maga maruwoth ekka set wenne nathiwa.

    bonna one nam gedara ta wela podi drink ekak ganin machanla.
    😍😍😍
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,188
    113
    man nam kalinma gaththa bn,ada thava beer case ekakuth ganna ona.
    mas tikakuyi,thava malu tikakuyi ganna ona.
    ona karana eva aragena tiyaganilla,ethakota davas tika nikanma gevila yayi.
     
    • Love
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද ගිහින් චිකන් එළවලු ගත්තා ,බඩු නම් එන්න එන්න ගණන් යනවා ,දැන් ඉතුරු සුපර්මාකට් බඩු විතරයි .උදේ පොලේ ඉන්න්නකොට පොලිසියෙන් එක පාරට පැනල මාස්ක් දාපු නැති උන්ව අල්ලන්න සෙට් උනා.එකෙක්වත් අහු උනේ නෑ හැබැයි
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    oya kyn ekath vaccne ek ghl inne.. @Solo Rider 2nd dose ek ghuwd?
    නෑ බන්, එකයි ගැහුවෙ, අනික සතියක් හිටියා :D


    අපේ නම් ජාතික පානය old reserve.බෝතල් තුන හතරක් ගෙනත් තියගන්න ඕනේ.
    උබලත් Arrack බොනවද :shocked:


    තලවතුගොඩ ලොකුද?
    ඕකනෙ, හොදක් කරන්න බෑනෙ උබලට :(


    Munge bebadu kama... Thuk vitharak.
    Maha lokuwata kiyanawa parissam weyalla kiyala. A unata e pamkayo danne na parissam wenna.

    Munta covid hadila marenna one. aduma gane munge lamai/sahodarayowath balala hadevi anna aru babadu kama nisa covid hadila marila giya kiyala.
    Bebadu haththa.
    බියර් බිව්වට කොරෝන හැදෙන්නෙ නෑනෙ



    yakooo wena city ekak mention krpn :D :D :D
    ඉතින් බන් මන් ඉන්න බෝඩරෙ ගැන එපැයි කියන්න, නැතුව අම්පාර ගැන කියල වැඩක් නෑනෙ :(