Ehenam ex lata badu wadi unata passe katha karanna bulooada ganna yanawa machan
lolEhenam ex lata badu wadi unata passe katha karanna buloo
ඊයේ පෙරේදා ex ලා දෙන්නෙක් fb එකට ඇඩ් කර ගත්තා බන් යාළුවෝ වගේ ඉමු කියලා... උන් දෙන්නා කිව්වෙත් බීලා කරදර කරන්න එපා කියලා... 
වැක්සීන් දෙවනි ඩෝස් එක ගහලා දවස් 17 ක් ඉවසන් හිටියා![]()
පළතුරු තියෙනවා නං ශේප් එකේ ගෙදර වඩියක් දාල තියාගං කො..ඔය එක එකාගෙ කසිය පොට් අස්සෙ රිංගන්න ඕනියෑ....නැත්තං කලින් බඩු අරන් තියාගන්න ඕනෙ පස්සෙ අඬන්නැතුව.නොදැන නෙවෙයි නෙ...නිකමට හිතෙනවා, ලබන අගහරුවාදා සුපර් මාක්ට් ඇරියට බාර් අරින්නෙ නැතිවෙයි කියලා.
අද තලවතුගොඩ කීල්ස් එකෙ මැනෙජරයත් එහෙම කතාවක් කීව.
එහෙම උනොත් උබලට සති 2ක් අමුවෙන් ගත කරන්න වෙන්නෙ

Bona eka nawaththapalla bn. Monawada ubalata labena athal?
Badala nam gedara lamay / wife ekka idapan. Eka eka maga maruwoth ekka set wenne nathiwa.
bonna one nam gedara ta wela podi drink ekak ganin machanla.
අද තලවතුගොඩ කීල්ස් එකෙ මැනෙජරයත් එහෙම කතාවක් කීව.
නෑ බන්, එකයි ගැහුවෙ, අනික සතියක් හිටියාoya kyn ekath vaccne ek ghl inne.. @Solo Rider 2nd dose ek ghuwd?

උබලත් Arrack බොනවදඅපේ නම් ජාතික පානය old reserve.බෝතල් තුන හතරක් ගෙනත් තියගන්න ඕනේ.

ඕකනෙ, හොදක් කරන්න බෑනෙ උබලටතලවතුගොඩ ලොකුද?

බියර් බිව්වට කොරෝන හැදෙන්නෙ නෑනෙMunge bebadu kama... Thuk vitharak.
Maha lokuwata kiyanawa parissam weyalla kiyala. A unata e pamkayo danne na parissam wenna.
Munta covid hadila marenna one. aduma gane munge lamai/sahodarayowath balala hadevi anna aru babadu kama nisa covid hadila marila giya kiyala.
Bebadu haththa.
ඉතින් බන් මන් ඉන්න බෝඩරෙ ගැන එපැයි කියන්න, නැතුව අම්පාර ගැන කියල වැඩක් නෑනෙyakooo wena city ekak mention krpn![]()
![]()
![]()
