ඇති වෙන්න බඩු ගත්තද

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම ස්ටොක් කර ගත්තා මේ ටික.

    Capture.jpg


    ත්‍රෙඩ් එකකුත් දැම්මා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,111
    113
    මේ මාසේ බිවුව හොඳටම වැඩියි..ඒක නිසා ලබන සතියටම බියර් 4ක් ගේනවා..2 ගානේ දවස් 2ක් ගහනවා..කොහොමත් දවස් 2ක් ඉවසගෙන හිටියහම ඊලග දවස් වල වැඩිය බොන්න හිතෙන් නෑ..ඩේලි ගහනකොට උදෙන්ම මතක් වෙන්නේ අද කොහොමද බොන්නේ කියන එක...
    part 2..අද දිගටම වහන සීන් එකක් කිවුව නිසා කෝකටත් කියල තව වයිට් බෝතලයයි බියර් කෑන් දෙකකුයි ගත්ත බන්..දැන් බියර් කෑන් දෙක ගහනව...රෑ වෙනකොට පෙරේත බීම බොන්න්න හිතුනොත් තමා වැඩේ..
     
    • Haha
    Reactions: Solo Rider

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    නිකමට හිතෙනවා, ලබන අගහරුවාදා සුපර් මාක්ට් ඇරියට බාර් අරින්නෙ නැතිවෙයි කියලා.
    අද තලවතුගොඩ කීල්ස් එකෙ මැනෙජරයත් එහෙම කතාවක් කීව.

    එහෙම උනොත් උබලට සති 2ක් අමුවෙන් ගත කරන්න වෙන්නෙ