බ්ලැක් ඕපල් බාගේ දෙන්නෙක් ගහලා ඉතුරු කරපු උන් දාන කම්න්ට් යකෝතලවතුගොඩ ලොකුද?
part 2..අද දිගටම වහන සීන් එකක් කිවුව නිසා කෝකටත් කියල තව වයිට් බෝතලයයි බියර් කෑන් දෙකකුයි ගත්ත බන්..දැන් බියර් කෑන් දෙක ගහනව...රෑ වෙනකොට පෙරේත බීම බොන්න්න හිතුනොත් තමා වැඩේ..මේ මාසේ බිවුව හොඳටම වැඩියි..ඒක නිසා ලබන සතියටම බියර් 4ක් ගේනවා..2 ගානේ දවස් 2ක් ගහනවා..කොහොමත් දවස් 2ක් ඉවසගෙන හිටියහම ඊලග දවස් වල වැඩිය බොන්න හිතෙන් නෑ..ඩේලි ගහනකොට උදෙන්ම මතක් වෙන්නේ අද කොහොමද බොන්නේ කියන එක...
ඉතින් බන් මන් ඉන්න බෝඩරෙ ගැන එපැයි කියන්න, නැතුව අම්පාර ගැන කියල වැඩක් නෑනෙ![]()
me mokada kiyanne api ennada ubalagfe bordereta party ekak denwada
මේකනෙ වැඩේ
මේ දවස් වල මෙහෙ කොරෝනා වැඩියි, මෙහෙ එන්න එපා.
අම්මො බයානකයි

නිකමට හිතෙනවා, ලබන අගහරුවාදා සුපර් මාක්ට් ඇරියට බාර් අරින්නෙ නැතිවෙයි කියලා.
අද තලවතුගොඩ කීල්ස් එකෙ මැනෙජරයත් එහෙම කතාවක් කීව.
එහෙම උනොත් උබලට සති 2ක් අමුවෙන් ගත කරන්න වෙන්නෙ