ඇතුගල වෙහෙර වදින ඇත්කද ලිහිණි රෑන

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,398
    6,558
    113
    ඇත්කඳ විහාරය, ඇතුගල, රන්තාලිය වැව ඕව ඔක්කොම කුරුණෑගල නගරයෙ තියන දේවල්. අනික ලව් කරන අයගෙ සමීප ස්පොට්ස් ඒවත් යොදාගෙන අසන්නන්ට හුරුපුරුදු ප්‍රදේශ ඉලක්ක කරගෙන ලියවුණු ගීත වලින් එකක් ඔය.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ඇත්කද ලිහිණියො කියල ජාතියක් නෑ. පන්සලේ කැටයමක ඉන්න සත්තු ටිකක් ද මේ..
    උන් ගෑනි ගැන කියන්නෙ කොහොම ද කියල මම දහ අතේ කල්පනා කරනව ඒක ඇහෙන කොට😂

    සිරාවටම බං මමත් ඕක කල්පනා කරා. මේක ලියපු එකා හිතා ගෙන ඉන්නේ ඇත්කඳ ලිහිණිය කියන්නේ මේ තැන් තැන් වැල ඕපාදුප හොයා හොයා යන්න අර පොඩි සෙල්ලම් කුරුල්ලෙක් වගේ එකෙක් කියල...... පොන්න පකේක්

    ඇත් කන්ද ලිහිණි රෑන = ලොකු ලිහිණි රෑන

    ඇත් කදක් වගේ ලොකු ලිහිණියෝ රෑනක් කියන එක ඔය කියන්නේ... උපමාවක් වගේ...

    නෑ බන් ඇත්කද ලිහිණියා කියල මනඃකල්පිත සතෙක් ඉන්නව පරණ චිත්‍රවල එහෙම තියනව

    ඇත්කඳ ලිහිනියා කියන උපමාවෙන් අරන් තිය‌ෙන්න‌ෙ ක‌ොල්ලග‌ෙ කලින් කැල්ල ගැන මචන්.
    ඇත්කඳ කියන්නෙ ඇතෙක් වගේ සයිස් තඩි මහත කියන ඒක. ඒතක‌ොට ලිහිනි කියන්න‌ෙ ඒකිග‌ෙ නම..
     
    • Haha
    • Wow
    Reactions: S_M_S and Mr.dark

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,398
    6,558
    113
    ඇත්කඳ ලිහිනියා කියන උපමාවෙන් අරන් තිය‌ෙන්න‌ෙ ක‌ොල්ලග‌ෙ කලින් කැල්ල ගැන මචන්.
    ඇත්කඳ කියන්නෙ ඇතෙක් වගේ සයිස් තඩි මහත කියන ඒක. ඒතක‌ොට ලිහිනි කියන්න‌ෙ ඒකිග‌ෙ නම..
    ඇත්කඳ ලිහිණි රෑන කියන්නෙ කෙල්ලගෙ යාලුවො සෙට්එක. පංසලට ඇවිල්ල කොල්ලට කේලම් කියනව වෙන්නත් පුළුවන්.
     
    • Wow
    Reactions: Mr.dark

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සාමාන්‍ය සරල තේරුමක් තියෙන ගීතයක්.. ඇත්කද ලිහිනියා කියන්නෙ මනහ්කල්පිත සතෙක්...

    ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
    නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
    ඇත්කඳ වෙහෙර මළුවෙ මං..හැඬුවෙමි දුකට රත්තරන්

    තමන් ආදරය කල හෝ කරන කෙල්ල ගැන එන දූශමාන ආරංචි උහුල ගන්න බැරුව ඇත්කඳ වෙහෙර මලුවෙදි දුක හිතුනා කියලා මෙතනින් කියන්නෙ.

    රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද...අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම
    වැව පාමුල ඉඳගෙන මං..හැඬුවේ දුකට රත්තරන්

    රන්තාලිය වැව ලඟා ඒ දෙදෙනාගෙ අතීතය මතක් වෙලා සෑහෙන කාලෙක ඉදන් තිබ්බ රිලේශන්ශිප් එකක් ඒ දේවල් මතක් වෙලා එතනදිත් හැඩුනාලු

    ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරම..දැක දැක ඉන්න බැරුව.....මගෙ හිත ගිණි වැදුණම
    කුරුණෑගල අහසත් දැන්..හඬාවි දුකට රත්තරන්...

    ඇතුගල කන්ද සද සිප ගන්නවා කියන්නෙ සුන්දර දර්ශනයක්.. ඒ දර්ශනය විදින්න කෙනෙක් නැති එක ගැන හිතට දැනෙන්නෙ දැඩි දුකක්... මට දැනෙන විදියට මේ ප්‍රේමයෙන් පරාද වුන පෙම්වතෙක් නෙවෙයි. ප්‍රේමය හිතේ තියාගෙන විදවන පෙම්වතෙක්. තමන්ගෙ හිතේ ප්‍රේමය පවසන්න විදියක් නෑ.. දූශමාන අරංචි නිසා
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    gamen giya kella gana naraka kathaa pathirenawa
    athkanda lihiniyata niyapoththen loku deyak wahanna puluwanlu, e wage me minissu pe pemwathagen godak de wasan karanawa
    e wagema lihiniyo piyabanne loku wipathakata kalin
    ඔක්කොම හරි. මොකද්ද මේ ලොකු විපතකට කලින් ඇත්කද ලිහිණියො පියාඹනව කියන්නෙ? ඌ මනඃකල්පිත සතෙක් නෙ බන්
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113
    පිටතින් ආපු කුරුල්ලෙක් කුරුනෑගලින් ජන්දෙ ඉල්ලනවා.
    ඒ කුරුල්ලා ඇත්ත හංගලා සිහින ලෝක මවනවා. පසුව අනාගතයේ එන ලොකු විපතක් ගැන කියවෙනවා

    - අනාගතය පේන ගීත
    ඇත්කඳ ලිහිනියා කියන්නෙ මයිනාටද