ඇත්කඳ විහාරය, ඇතුගල, රන්තාලිය වැව ඕව ඔක්කොම කුරුණෑගල නගරයෙ තියන දේවල්. අනික ලව් කරන අයගෙ සමීප ස්පොට්ස් ඒවත් යොදාගෙන අසන්නන්ට හුරුපුරුදු ප්‍රදේශ ඉලක්ක කරගෙන ලියවුණු ගීත වලින් එකක් ඔය.