ඇත්කද ලිහිණියො කියල ජාතියක් නෑ. පන්සලේ කැටයමක ඉන්න සත්තු ටිකක් ද මේ..![]()
මේකෙ තේරුම පැහැදිලීනෙ බං. මේ සරල වචන වලින්ම තියෙන්නේ
Hmm kurunegala baduwak hahapu hati neda![]()
මේකෙ තේරුම පැහැදිලීනෙ බං. මේ සරල වචන වලින්ම තියෙන්නේ
ඇත්කද ලිහිණියො කියල ජාතියක් නෑ. පන්සලේ කැටයමක ඉන්න සත්තු ටිකක් ද මේ..
උන් ගෑනි ගැන කියන්නෙ කොහොම ද කියල මම දහ අතේ කල්පනා කරනව ඒක ඇහෙන කොට![]()
සිරාවටම බං මමත් ඕක කල්පනා කරා. මේක ලියපු එකා හිතා ගෙන ඉන්නේ ඇත්කඳ ලිහිණිය කියන්නේ මේ තැන් තැන් වැල ඕපාදුප හොයා හොයා යන්න අර පොඩි සෙල්ලම් කුරුල්ලෙක් වගේ එකෙක් කියල...... පොන්න පකේක්ඇත්කද ලිහිණියො කියල ජාතියක් නෑ. පන්සලේ කැටයමක ඉන්න සත්තු ටිකක් ද මේ..
උන් ගෑනි ගැන කියන්නෙ කොහොම ද කියල මම දහ අතේ කල්පනා කරනව ඒක ඇහෙන කොට![]()
Hari machan therunagamen giya kella gana naraka kathaa pathirenawa
athkanda lihiniyata niyapoththen loku deyak wahanna puluwanlu, e wage me minissu pe pemwathagen godak de wasan karanawa
e wagema lihiniyo piyabanne loku wipathakata kalin
නෑ බන් ඇත්කද ලිහිණියා කියල මනඃකල්පිත සතෙක් ඉන්නව පරණ චිත්රවල එහෙම තියනවඇත් කන්ද ලිහිණි රෑන = ලොකු ලිහිණි රෑන
ඇත් කදක් වගේ ලොකු ලිහිණියෝ රෑනක් කියන එක ඔය කියන්නේ... උපමාවක් වගේ...