ඇතුලෙ ට්‍රැකර් වෙබ් ඇප්

samindi

Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    අඩෝ මේ පොඩි ආතල් අයිඩියා එකක් ආවා. ඒඅයි වලින් සුපිරි ඇප් එකක් ගහන්න පුලුවන් ර්‍ර්සි නේ.

    මේකයි සීන් එක. මේ හොර තක්කඩි බල්ලො වගේ රිමාන්ඩ් වෙන එකනම් පට්ටයි. යන විදියහොදයි. ඒත් බං කොහොමද මතක තියා ගන්නෙ මුන් කවද්ද රිමාන්ඩ් කරේ කවද්ද ඇපගත්තේ, මොකද්ද වරද ඒව මේව. ඕක දෙසැම්බර් වගේ වෙද්දී තව අමාරුයි මතක තියන් ඉන්න.

    මොකෝ කියන්නෙ වැඩ්ඩො ඉන්න උන් සෙට් වෙලා හදමුද ?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    කෙල්ලොන්ව කොල්ලොන්ව romantic, sexual post වලට social media වල mention වෙනකොට feed වෙන ඇප් එකක් හදපන්. අනාගතයට උවමනා වෙයි history එක බලාගන්න. 🥲😂

    Facebook scrape කරන්න බෑ හැබැයි IP වලින් banned වෙලා යනවලු.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    Facebook scrape කරන්න බෑ හැබැයි IP වලින් banned වෙලා යනවලු.
    බෑන්ඩ් වෙන්නෙ ස්ක්‍රේප් කරන නිසා නෙමෙ, ඩෙට රෙක්වුඑස්ට්ස් වැඩි නිසා e podi kaalekadi
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    YouTube කාරයො එක එක Sites වලින් ලැබුන payment පෙන්නන්නෙ

    Inspects හදලා මොනාද බං මේ inspect කියන්නෙ කොහොමද හදන්නේ?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    බෑන්ඩ් වෙන්නෙ ස්ක්‍රේප් කරන නිසා නෙමෙ, ඩෙට රෙක්වුඑස්ට්ස් වැඩි නිසා e podi kaalekadi
    ඉතින් scrape කරනකොට වෙන්නෙ ඒකනෙ බන්. උන් data scrape කරන්න දෙන්නෙ නෑ කොහොමත්. අඩුම අපි Youtube videos download කරගත්තාට ඒකත් illegal.

    YouTube කාරයො එක එක Sites වලින් ලැබුන payment පෙන්නන්නෙ

    Inspects හදලා මොනාද බං මේ inspect කියන්නෙ කොහොමද හදන්නේ?
    හැම website එකකම පෙන්නන text edit කරන්න පුලුවන්. Website එකේ html structure එක බලන්න පුලුවන් inspect කියන developer tool එකෙන්. Web browser එකේ right clock කරල inspect කියලා ඇති අන්තිම option එක විදියට. ඒකෙන් ඔය වැඩේ කරගන්න පුලුවන්.
    ------ Post added on Aug 29, 2025 at 7:01 PM
     
    • Love
    Reactions: Pol hora

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ඔය සෙල්ලම මුන්ට හැමදාම කරන්න වෙන්නෙ නෑ බන්. ඕනේ නම් තව 5ක් 10ක් අල්ලයි.
    ඊට පස්සෙ ඔරු අල්ලලා ඉවරයි. දෙසැම්බර් ලබන්න තව මාස දෙකයි