ඇතුවත් බැරි නැතුවත් බැරි personality

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,202
    12,002
    113
    මොකක්ද? personality කියන්නේ... දන්න
    කෙනෙක් සරලව පැහැදිලි කරන්න පුලුවන්ද? වැඩකරන කොට personality තියා ගන්නේ කොහොමද?

    කොන්ඩේ පීරලා පිලිවෙලට අදින ඒකද personality ඒක ?
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    මොකක්ද? personality කියන්නේ... දන්න
    කෙනෙක් සරලව පැහැදිලි කරන්න පුලුවන්ද? වැඩකරන කොට personality තියා ගන්නේ කොහොමද?

    කොන්ඩේ පීරලා පිලිවෙලට අදින ඒකද personality ඒක ?
    machan personality kiyanne chitta ponnayonge words walata norawati, thamange watinakama danna minussunta respect eka dila, seniors lagen igana ganna puluwan hamadema igena gena, thamage duty eka thamanta thamanta puluwan uparimayen karana eka.
     
    • Like
    Reactions: Shamal3001

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොන්ඩේ පීරලා පිලිවෙලට අදින ඒකද personality ඒක ?
    පෞරුෂත්වය තීරණය වෙන්නේ, පුරස්ථ ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය මත, ඒකෙ ක්‍රියාවලිය වේගවත් කළාම පෞරුෂත්වය වැඩෙනවා.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    Machan personality kiyanne ube hama welawema thiyena characteristics.
    Short term apita samahara dewal fake karanna puluwan. E kivve confidence wage. Namuth atta confidence eka personality trait ekak wenne eka consisten unama. Confidence wage thawa godak personality traits thiyenawa. Eg. Caring honesty ethical leadership communication ability EQ etc.
    Samaha dewal genes walin determine wenawa. Samahara dewal practice ekek wenas karanna puluwan.
    Godak experience ekka personality change wenawa.
     
    • Like
    Reactions: NRTG and Shamal3001

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පෞරුෂත්වය තීරණය වෙන්නේ, පුරස්ථ ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය මත, ඒකෙ ක්‍රියාවලිය වේගවත් කළාම පෞරුෂත්වය වැඩෙනවා.
    ඇටේට අමතරව personalityය සංස්කෘතික කාරණයකුත් වෙනව නේද. පොන්න සංස්කෘතියක හොඳම පෞරුෂත්වය තියනව කියල අනිත් මිනිස්සු පිලිගන්නෙ හොඳම පොන්නයගෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    මොකක්ද? personality කියන්නේ... දන්න
    කෙනෙක් සරලව පැහැදිලි කරන්න පුලුවන්ද? වැඩකරන කොට personality තියා ගන්නේ කොහොමද?

    කොන්ඩේ පීරලා පිලිවෙලට අදින ඒකද personality ඒක ?
    මහින්ද රනිල් විමල් මවින් බොරලුගොඩ මහින්දාන්ද රාජිත හිරුනිකා වගේ හසිරෙන්න එප කියන එක
     
    • Haha
    Reactions: NRTG and Shamal3001

    baale

    Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    මොකක්ද? personality කියන්නේ... දන්න
    කෙනෙක් සරලව පැහැදිලි කරන්න පුලුවන්ද? වැඩකරන කොට personality තියා ගන්නේ කොහොමද?

    කොන්ඩේ පීරලා පිලිවෙලට අදින ඒකද personality ඒක ?
    Anduma wagema manners. Katha karana hati awidina hati. Kotinma uba nathi thana kenek ubawa matak karaddi etana ayata ubawa imagine wena lakshana thama ube personality eka.
     
    • Like
    Reactions: Shamal3001

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොකක්ද? personality කියන්නේ... දන්න
    කෙනෙක් සරලව පැහැදිලි කරන්න පුලුවන්ද? වැඩකරන කොට personality තියා ගන්නේ කොහොමද?

    කොන්ඩේ පීරලා පිලිවෙලට අදින ඒකද personality ඒක ?

    මදි මචං, බිජ්ජෙ මයිල් කපන්නත් ඔ්න
     
    • Haha
    Reactions: Shamal3001